බලන්න සුපිරියක්

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    පිලුම් නෑ?
    https://psa.wf/category/movie/

    මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා එකින් එක ෆිළුම් page වල දාල තියන trailer ටික බලලා බාගෙන බලන්න ආස හිතුන / ඕනි කියල හිතුන එක්ක තියනවා නම් මාව mention කරලා ෆිළුම් එක සහ quality එක දාන්න, මම දවස් තුනක direct ලින්ක් එකක් දාලා දෙන්නම් බාගන්න ලේසී වෙන්න.

    අලුතින් එන ෆිල්ම් හෙනම ගූ ගොඩවල් මෙළෝ රහක් නෑ දැන් නම් 😐
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,435
    19,687
    113
    https://psa.wf/category/movie/

    මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා එකින් එක ෆිළුම් page වල දාල තියන trailer ටික බලලා බාගෙන බලන්න ආස හිතුන / ඕනි කියල හිතුන එක්ක තියනවා නම් මාව mention කරලා ෆිළුම් එක සහ quality එක දාන්න, මම දවස් තුනක direct ලින්ක් එකක් දාලා දෙන්නම් බාගන්න ලේසී වෙන්න.

    අලුතින් එන ෆිල්ම් හෙනම ගූ ගොඩවල් මෙළෝ රහක් නෑ දැන් නම් 😐
    තෑම්ක්ස් බොක්ක! ඔවු ඒ නිසා කාගෙන් වත් අහන්නෙ නැතුව බලන්නෙ ත් නෑ මම. ඉදල හිටල බලනනෙත් ඒකත් කක්කි උනාම මල පනිනවනෙ.
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    තෑම්ක්ස් බොක්ක! ඔවු ඒ නිසා කාගෙන් වත් අහන්නෙ නැතුව බලන්නෙ ත් නෑ මම. ඉදල හිටල බලනනෙත් ඒකත් කක්කි උනාම මල පනිනවනෙ.
    අන්න ඒක තමයි පස්නේ......

    මම උනත් බම් ඉස්සර වගේ නෙමේ දැන් ෆිළුමක් බලන්න යනවා නම් දහ අතේ හොයලා හොයලා තමයි බලන්නේ, discord tg වගේ බලාපු උන් කියන කථා online වෙන වෙන reviwe වගේ දේවල් එහෙම සෑහෙන්න හොයනවා

    පුදුම කරුමයක් වෙලා තියෙන්නේ හරි හමන් විදියට මුන්ට ෆිල්ම් එකක් හදා ගන්න බෑ නේ කියලා හිතුනු වාර අනන්තවත් තියනවා සමහර හොඳ හොඳ franchise වල ෆිලුම් පවා දැන් බැලුවාම.

    අන්තිමට බලපු සෙට්වෙච්ච ෆිල්ම් එකක් කියලා තිබ්බේ "The Gorge" කියන එක, අවුලක් නැතුව සෙට් උනා කිසි කෙනෙක් ගෙන් අහන්නේ නැතුව බැලුවේ ෆිලුම් එක නළුවා මම ආසම එකෙක් නිසා. හැබැයි ෆිළුම් එක මහ ලොකුම දෙයක් නෑ නමුත් හොඳයි සෙට් වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,855
    1
    102,261
    113
    34
    Kalutara
    මේ වගේ යූටියුබ් ෂෝට් එකක් බලනවා, කමෙන්ට් වලින් නම හොයාග්නනවා, ට්‍රේලර් එකයි imdb rating එකයි බලනවා හොඳ නම් ඩව්න්ලෝඩ් කරනවා.

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,106
    153,386
    113
    කාලෙකින් ආපු වෙනස් විදිහෙ "story structure" එකක් තියෙන හොද ෆිල්ම් එකක්. බලලා නැත්නම් බලන්න.

    Strange Darling (2023)​

    MV5BNDE2OTQ0NjEtNmEwMC00NmRjLThiOGMtN2M1N2Q2YWY0NGY4XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,404
    1,985
    113
    https://psa.wf/category/movie/

    මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා එකින් එක ෆිළුම් page වල දාල තියන trailer ටික බලලා බාගෙන බලන්න ආස හිතුන / ඕනි කියල හිතුන එක්ක තියනවා නම් මාව mention කරලා ෆිළුම් එක සහ quality එක දාන්න, මම දවස් තුනක direct ලින්ක් එකක් දාලා දෙන්නම් බාගන්න ලේසී වෙන්න.

    අලුතින් එන ෆිල්ම් හෙනම ගූ ගොඩවල් මෙළෝ රහක් නෑ දැන් නම් 😐
    PSA rips චිතරද දෙන්නේ?
    Wolves_at_the_Door_poster.jpg

    මේක 720p TGX වගේ එකක් නැද්ද?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    PSA rips චිතරද දෙන්නේ?
    Wolves_at_the_Door_poster.jpg

    මේක 720p TGX වගේ එකක් නැද්ද?
    1080P RMTeam x256 500යි MB

    720P කාගෙද දන්නේ නෑ 650යි MB

    තෝ PSA කැමති නෑ නෙව බලාපිය ඔය දෙක කොහොමදැයි කියාල?? 🧐🤔

    TGX වගේ එකක් නැද්ද?
    TGX ගන්ට source එකක් නෑ නෙව හිටපන් හොයාල බලන්ට නිවාඩු පාඩුවේ 🤔🧐
    ------ Post added on Apr 8, 2025 at 3:24 PM
     
    • Love
    Reactions: AWeranga

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,404
    1,985
    113
    1080P RMTeam x256 500යි MB

    720P කාගෙද දන්නේ නෑ 650යි MB

    තෝ PSA කැමති නෑ නෙව බලාපිය ඔය දෙක කොහොමදැයි කියාල?? 🧐🤔

    TGX ගන්ට source එකක් නෑ නෙව හිටපන් හොයාල බලන්ට නිවාඩු පාඩුවේ 🤔🧐
    ------ Post added on Apr 8, 2025 at 3:24 PM
    PSA තියෙනවා නං අවුලක් නෑ
    PSA rip එකක් ආවද මේකේ?