බලන්න සුපිරියක්

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    1080P RMTeam x256 500යි MB

    720P කාගෙද දන්නේ නෑ 650යි MB

    තෝ PSA කැමති නෑ නෙව බලාපිය ඔය දෙක කොහොමදැයි කියාල?? 🧐🤔

    TGX ගන්ට source එකක් නෑ නෙව හිටපන් හොයාල බලන්ට නිවාඩු පාඩුවේ 🤔🧐
    ------ Post added on Apr 8, 2025 at 3:24 PM
    🙏
    එකත් හැබෑව නෙව PSA නෑ නේ බම් මේකේ. 🤭
    :yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඒ බං.. මොකුත් නෑ?
    පරණ ෆිල්ම්ස් බලනව ද? දැන් අලුතෙන් එන ඒවා නම් බහුතරයක් ම මෙලෝ රහක් නෑ.

    ළගදි ආපු පට්ටම ෆිල්ම් එකක් තමයි මේක.

    Warfare (2025)​

    warefare-imax-1920x1080px-jpg.webp

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අවුලක් නෑ.. බලල නැති ඒව බලනව. Triller තමා ආසම

    The Little Girl Who Lives Down the Lane (1976)​

    ටිකක් "Home alone" වල vibe එක තියෙනවා. හැබැයි මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක සෑහෙන 'dark' එකක්. 'Comedy' ගතියත් තියෙනවා සමහර තැන්වල.

    the-little-girl-who-lives-down-the-lane-md-web.jpg

    The Getaway (1972)​

    MV5BNmM5MzAzYTYtZjA5My00YmM4LTgzMTUtYWVkMWYxN2YzOTk5XkEyXkFqcGc@._V1_.jpg

    The Parallax View (1974)​

    MV5BZTk0ODI4MjctNmY5Mi00ZTFhLTgxMTQtNWIyN2YwODE3ZGYxXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    The China Syndrom (1979)​

    p4258_p_v12_an.jpg
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,776
    18,579
    113

    The Little Girl Who Lives Down the Lane (1976)​

    ටිකක් "Home alone" වල vibe එක තියෙනවා. හැබැයි මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක සෑහෙන 'dark' එකක්. 'Comedy' ගතියත් තියෙනවා සමහර තැන්වල.

    the-little-girl-who-lives-down-the-lane-md-web.jpg

    The Getaway (1972)​

    MV5BNmM5MzAzYTYtZjA5My00YmM4LTgzMTUtYWVkMWYxN2YzOTk5XkEyXkFqcGc@._V1_.jpg

    The Parallax View (1974)​

    MV5BZTk0ODI4MjctNmY5Mi00ZTFhLTgxMTQtNWIyN2YwODE3ZGYxXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    The China Syndrom (1979)​

    p4258_p_v12_an.jpg
    Thank you broh ❤️
     
    • Love
    Reactions: Stimulus mind

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,563
    13,159
    113
    🤍
    Saw x
    Final Destination
    wrong turn
    The Hostel
    Conjuring
    John wick
    The Wolf Creek
    Terrifier
    The Predator
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,274
    26,751
    113
    Kandy
    දොස්තර මහත්තයා රෙකමන්ඩ් කරපු නිසා ඩොමිනික් ඇන්ඩ් ලේඩිස් පර්ස් බැලුවා හොදයි