ඒකත් මරු බං..මම නම් කැමති නෑ ඔය හෙන සම්භාව්‍ය ඒවා බලල ඔළුවට තවත් ප්‍රශ්ණ ගන්න..
ඒ වගේ ඒවා බලන්න ඕනේ එක දිහා බලාගෙන අවදානෙන් . ..
මේ වගේ නාට්ටි මම පාවිච්චි කරන්නේ නිකන් වැඩක් කරන ගමන් බලන්න . ඇහුනත් ඇති නේ , බලන්නම ඕන නෑ .
අරව එහෙම අහල විතරක් මදි . සමහර වෙලාවට මොකෙක්වත් කතා කරන්නෙත් නෑ සෑහෙන දේවල් වෙලා expression වලින් විතරක් . ඒවා පාඩුවේ බලන්න ඕනේ .
මේක මරු බන් . රියල් ඉස්කෝලේ කාලේ වගේ දැනුන එකක් . .
ඒ නාට්ටියේ තියන රියල් කැරැක්ටර්ස් මම වෙන කිසි නාට්ටියක දැකල නැ ඒ විදියට .. අර බෝඩිමේ අයිති කාරයා එහෙම . පොඩ්ඩක් ට්‍රැක , eye contact අඩුයි , කියන්න ඕන එක නෙවෙයි කියන්නේ . . ඔය වගේ කැරැක්ටර් එකක් වෙන නාට්ටියක දැම්මොත් ඒක overacting යනවා මයි . මේක මූ රියල් ම ඒ වගේ .
අනිත් එකා අර ඉගෙන ගන්න එකා . . අර කෙල්ලෙක් අරන් යන එකා වගේ වෙන් උන් අමාරුවේ දාල ඇග බේරගන්න හිතන උනුත් රියල් චරිත හම්බෙන .
------
Post added on Aug 29, 2026 at 9:56 AM