Yes, supirima film 3kපට්ට භාන්ඩයක්.
View attachment 217129
Limitless (2011)
මේ්ක මත් පෙත්තක් ගැන. මේක බිවාම මොලය හොදට වැඩ කරන සීන් එක්ක එනවා. එකෙක් ගහන පට්ට ගේමක් ගැන යන්නේ. උ පෙති යුස් කරලා සුපිරියට හිතලා යමක්ක රගන්නවා. බලන්න.
View attachment 217130
In Time 2012
මේ කථාව පට්ට, මේකේ මුදල් ඒකකය වෙන්නේ කාලය(time). හැම වියදමක්ම කාලයෙන් ගෙවන්න වෙන්නේ. මිනිස්සුන්ට ලෙඩ නෑ, නාකි වෙන්නෑ. ආයුෂ ලිමිට් නෑ. කාලය වියදං කලොත් මැරෙනවා. කාලය හම්බ කරලා අඩුවෙන් වියදම් කරන සීන් එකක් පට්ට.
View attachment 217131
V for Vendetta
මේක ඉතින් අර ඇනෝනිමස් මූන සම්බන්ද එකක්.. ගයිෆොක්ස් මූන දාගෙන දෙන ගේමක් ගැන තියෙන්නේ සාධාරනය වෙනුවෙන් වැඩ කරලා තමන්ගේ අරමුන ඉටු කරගෙන තමනුත් මැරෙනවා එතනදි. හොද කථාවක්.
Indiana Jones: Dial of Destinyබලන්න හොඳ මූවි එකක් කියන්න..
ට්විස්ට්ටඩ්, මිස්ට්‍රි, ඇක්‍ෂන් ටයිප්
bump
tom cruise ge movie tikk serch krl blpm
Ulakuda Manike
පට්ට භාන්ඩයක්.
View attachment 217129
Limitless (2011)
මේ්ක මත් පෙත්තක් ගැන. මේක බිවාම මොලය හොදට වැඩ කරන සීන් එක්ක එනවා. එකෙක් ගහන පට්ට ගේමක් ගැන යන්නේ. උ පෙති යුස් කරලා සුපිරියට හිතලා යමක්ක රගන්නවා. බලන්න.
View attachment 217130
In Time 2012
මේ කථාව පට්ට, මේකේ මුදල් ඒකකය වෙන්නේ කාලය(time). හැම වියදමක්ම කාලයෙන් ගෙවන්න වෙන්නේ. මිනිස්සුන්ට ලෙඩ නෑ, නාකි වෙන්නෑ. ආයුෂ ලිමිට් නෑ. කාලය වියදං කලොත් මැරෙනවා. කාලය හම්බ කරලා අඩුවෙන් වියදම් කරන සීන් එකක් පට්ට.
View attachment 217131
V for Vendetta
මේක ඉතින් අර ඇනෝනිමස් මූන සම්බන්ද එකක්.. ගයිෆොක්ස් මූන දාගෙන දෙන ගේමක් ගැන තියෙන්නේ සාධාරනය වෙනුවෙන් වැඩ කරලා තමන්ගේ අරමුන ඉටු කරගෙන තමනුත් මැරෙනවා එතනදි. හොද කථාවක්.
Indiana Jones: Dial of Destiny
MIssion Impossible: Dead Reckoning
words
Supiri Mama meka gana Thread ekakuth danna innemeka balanna ona![]()