මචලා මට ඕනේ කරල තියෙනවා. දුරදක්නයක් ඒ කියන්නේ මේ අපේ පොඩි මලයට අහසේ තරැ රටා බලන්න පුලවන් විදියේ එකක් ගෙන්නල දෙන්නලු ebay එකෙන්... උදව්වක් දෙන්න පුලුවන්ද මචං පොඩ්ඩක් හොයල දෙනවද.. අඩුවට හෙදේ මට ඔය සම්බන්ද දැනීම අඩු නිසයි කිව්වේ...