Mechanic help ekak

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම අඩුවට තව පල්සරයක් සෙට් වෙලා ගත්ත. ඒකේ කලු ඇලෝයි වීල් වල කලු පේන්ට් එක තැනින් තැන ගිහින්.

    තව බයික් එක වැටිල ක්‍රෑෂ් බාර්, හැන්ඩ්ල් බාර් එන්ඩ් හීරිල පාට ගිහින් මල අල්ලල.

    මම බැලුවේ ෆන් එකටත් එක්ක මමම ඒව රෙපයාර් කරල ගන්න.

    ඒකට මට මේ ටික දැනගන්න ඕන.

    01. ඇලෝයි වීල් වල තියෙන පේන්ට් එක අයින් කරන්න හොද වැලිකඩදාසියේ ග්‍රිඩ් අංකේ මොකක්ද? මොකද වැරදි එකෙන් කරොත් ඇලෝයි එක ඩැමේජ් වෙලා ස්මූත් ගතිය නැති වෙලා යන නිසා.

    02. අර මචං වාහන තැලුනම බොඩි ෆිලර්/බොන්ඩො කියල පේස්ට් එකක් ගාල වේලුනාම වැලි කඩ දාසියෙන් කපල ලෙවල් කරනවනේ. මට ඒවට මහලොකු බොන්ඩෝ ප්‍රමානයක් නැතුව පොඩ්ඩක් ගන්න පුලුවන්ද පොඩි ටියුබ් වගේ තියෙනවද ගන්න? බොන්ඩො කරල කපන්න ගන්න වැලි කඩදාසියේ ග්‍රිඩ් එක මොකක්ද?

    03. ඇලෝයි, සයිලන්සර් වගේ ඒව පේන්ට් කරන්න කලු ස්ප්‍රේ පේන්ට් කෑන් තියෙනවද? ;)

    මචං මට ඔය ප්‍රශ්න 3ට උත්තර දෙන්න ලොකු උදව්වක්. :)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    mchn oya repair krana ewa utube danna video krala.. nikan dala tiyanna.mam dekala thi old bike restore krana lankwae kollekge channel1k millions views tiyenne porata..

    bump
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    අඩුවට පුල්සර් තියා මොක ගත්තත් මරුටි කට්ටක් කනකන් තෝව කාමරෙන් එලියට දාලා ලොක් කරලා ගෑණි ගෑණිගෙ ගෙදර යන එක යනවා.