බලන්හිටිය_එනකං_BJP

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බලන්හිටිය_එනකං_BJP

    bg5tzb.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=16469177&postcount=64

    ලංකාවේ උන් අපේ රටේ දේශපාලුවන්ගේ සීනිබෝල කතාවලට රවටුනාට පව් නෑ කියල හිතෙනව මේ වගේ මොඩයින්ව දැක්කම. මුන් අල්ලපු රටේ උන්ගෙ කතාවලටත් රැවටෙනවනෙ:lol::lol:. බලං හිටපියව් BJP ආවම උඹලට දෙයි හොඳ ලබ්බක්:lol::lol:. යුද්දෙ පරදින වෙලාවේදි කොටි දෙමළ මිනිස්සුන්ව මිනිස්පලිහක් විදිහට පවිච්චි කරන වෙලාවේ උඹල ගැන සෑහෙන්න දුක්වුනානේ ඔය BJP:P. ( LTTE එක ගැන එහෙම නෙමෙයි උන් දුක් උනේ උඹල ගැන හොඳේ:lol::lol:)

    zjau6x.jpg

    2nsw3zs.jpg





    crying-oklahoma-state-player-sports-crying-gifs.gif