බලපන්කො මේ නිවුස් සීන් එක!
මුන්ගෙ සයිට් එකත් Block කරලා! සීන් එක ඇත්තද?
වැලිසර හමුදා කඳවුරේ ඡන්ද පත්‍රිකා මුද්‍රණ යන්ත්‍රයක් !
Details Created On Sunday, 30 November 2014 07:04 Category: අති විශේෂ
yoshitha exනාවික හමුදාවට අයත් වැලිසර නාවික හමුදා කඳවුරේ මේ වන තෙක් සවිකර තිබූ ලේත් මැෂිමක් ගලවා විදේශයකින් ආනයනය කරන ලද විශේෂ මුද්‍රණ යන්ත්‍රයක් සවි කිරීමේ කාර්යය මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව එම කඳවුරේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙම කාර්ය සිදුකරන ප්‍රදේශය මේ වන විට සාමාන්‍ය නාවික හමුදා සෙබලුන්ට තහනම් කලාපයක් බවට පත්කොට ඇත. මෙම කාර්යයේ සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ දෙවන පුත් නාවික හමුදා නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතාය.
අපට මෙම තොරතුරු ලබාදුන් නාවික හමුදාවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම විශේෂ මුද්‍රණ යන්ත්‍රය මගින් හොර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවය. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති විශේෂ ඒකකයක් මගින් ඉදිරි දිනවලදී අන්තර්ජාලය හා ෆේස් බුක් ට්විටර් වැනි අන්තර්ජාතික සමාජ ජාල බාධා කිරීම සඳහා නාරාහේන්පිට මහජන පොල අසළ ලිඳ ඉදිරිපිට දෙමහල් නිවසක් මෙම විශේෂ කමිටුවේ පරිහණය සඳහා ලබා දී තිබේ.
චීන තාක්ෂණය සහිතව ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට අදාළ කටයුතු මෙම ස්ථානයේ සිදු කිරීමට නියමිතය. මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මෙම කටයුත්තට අදාළ සියළු පුද්ගලයන්ගේ නම් ගම් ඔවුන් කරන මේ නීතිවිරෝධී කාර්යෙන් ඉවත්වන්නේ නම් හෙලිදරව් කරන බවට අනතුරු ඇඟවීමක් මෙසේ අප ඔවුන්ට සපයන්නෙමු.
http://sinhala.lankanewsweb.net/exclusive/14688-2014-11-30-07-04-36
බලන්න ඕන එවුන් proxy කින් පල... මේවා දාන්නත් බයයි බන්...

බලමු බලමු..