කොයි වගේ කර්මයක් පඩිසන් දෙන්න ඇද්ද මෙහෙම වෙන්න.. 🙄
Heshan Daminda Well-known member Mar 13, 2009 46,163 1 100,933 113 34 Kalutara Apr 12, 2021 #1 කොයි වගේ කර්මයක් පඩිසන් දෙන්න ඇද්ද මෙහෙම වෙන්න.. Reactions: shenat, meknick29, Triple-N and 7 others
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Apr 12, 2021 #2 මේවනම් ඇමෙරිකාවෙන් කරපු ඒවා.මේවා කරාට ඇමෙරිකාව යුද අදිකරනයකට අරන් ගියාද? Reactions: Natsu_Drag001, DjAtrocity, hodakolla and 9 others
buddikagayan Well-known member Jan 25, 2012 27,313 16,024 113 Colombo Apr 12, 2021 #3 Sasara Biyakarui Reactions: shenat, Schrodinger Cat, hodakolla and 7 others
Candid-B Well-known member Apr 25, 2019 34,865 1 60,749 113 Mother Earth Apr 12, 2021 #4 අම්මෝ මේවා දාන්න එපෝ. හිතට වාවන්නෙ නෑ. Reactions: shenat, hodakolla, Ryan08 and 8 others
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Apr 12, 2021 #5 AMMO..... Reactions: Arumbaya De Almeida, hodakolla, UKKU PUTHA and 8 others
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,933 113 Apr 12, 2021 #6 Reactions: kinkon, hodakolla, Ragna_SL and 5 others
kasun090354t Well-known member Aug 21, 2011 24,270 36,361 113 කෑගල්ල Apr 12, 2021 #7 Reactions: hodakolla, Ragna_SL, Heshan Daminda and 1 other person
Dr Sue Well-known member Aug 26, 2020 1,317 1,294 113 Apr 12, 2021 #8 Paw ban Reactions: hodakolla, Ragna_SL, castellain and 1 other person
charitha2011 Well-known member Jan 25, 2011 16,425 1 32,095 113 - උඩරට - Apr 12, 2021 #9 Heshan Daminda said: කොයි වගේ කර්මයක් පඩිසන් දෙන්න ඇද්ද මෙහෙම වෙන්න.. Click to expand... මේක මම බැලුවා.. පට්ට ස්ටෝරි එකක් තියෙන්නේ උන්ගේ ජීවීතේ. ඔය ඉන්න අය වදුරු ජානලු තියෙන්නේ.. පොඩ්ඩක් බය උන ගමන් කැලෑවට ගිහින් ගස් අස්සේ හැංගෙනවලු. කතා කරන්නත් බෑලූ , වදුරෝ වගේ සද්ද කරන්න විතරයිලු පුලුවන්. බොහෝ විට පාරිසරික සාධක බලපාන්න ඇති කියලා තමා කියන්නේ. Reactions: shenat, hodakolla, buddikagayan and 5 others
Heshan Daminda said: කොයි වගේ කර්මයක් පඩිසන් දෙන්න ඇද්ද මෙහෙම වෙන්න.. Click to expand... මේක මම බැලුවා.. පට්ට ස්ටෝරි එකක් තියෙන්නේ උන්ගේ ජීවීතේ. ඔය ඉන්න අය වදුරු ජානලු තියෙන්නේ.. පොඩ්ඩක් බය උන ගමන් කැලෑවට ගිහින් ගස් අස්සේ හැංගෙනවලු. කතා කරන්නත් බෑලූ , වදුරෝ වගේ සද්ද කරන්න විතරයිලු පුලුවන්. බොහෝ විට පාරිසරික සාධක බලපාන්න ඇති කියලා තමා කියන්නේ.
IKL Well-known member May 29, 2018 44,549 15,088 113 Kadawatha Apr 12, 2021 #10 https://www.cdc.gov/ncbddd/birthdefects/microcephaly.html Reactions: Schrodinger Cat, hodakolla, Stimulus mind and 4 others
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 12, 2021 #11 Reactions: hodakolla, Stimulus mind, Ragna_SL and 4 others
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Apr 12, 2021 #12 Sasara. Pawu karanna hithannawath epa. Reactions: Schrodinger Cat, Heshan Daminda, hodakolla and 4 others
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Apr 12, 2021 #13 අපිට තියන ප්‍රශ්න මොනාද බන් ඔය වගේ ඒවත් එක්ක බැලුවාම? හිතපන් ඒ දෙමාපියෝ කොච්චර විඳවනවා අැද්ද? අනික ඒ පොඩි උන් ලොකු උනාම කොහොම impact එකක් උන්ට සමාජෙන් අැද්ද? Reactions: Schrodinger Cat, emoji diaries, Heshan Daminda and 7 others
අපිට තියන ප්‍රශ්න මොනාද බන් ඔය වගේ ඒවත් එක්ක බැලුවාම? හිතපන් ඒ දෙමාපියෝ කොච්චර විඳවනවා අැද්ද? අනික ඒ පොඩි උන් ලොකු උනාම කොහොම impact එකක් උන්ට සමාජෙන් අැද්ද?
wccryanrox Well-known member Oct 11, 2011 1,754 290 83 Burbank, Ca Apr 12, 2021 #14 Reactions: Heshan Daminda, hodakolla, Stimulus mind and 1 other person
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,280 100,080 113 Apr 12, 2021 #15 20% බන් කර්මෙ තව 80%ක් තියෙනව වෙන වෙන හේතු. Reactions: Heshan Daminda, Stimulus mind and Ragna_SL
pavithra_uk Well-known member Oct 6, 2009 53,540 22,226 113 Gotland Apr 12, 2021 #16 Alien seen ekak nisa pruthuwiye minissunge oluwa podi wela yana seen ekak film ekak baluwa issara nama mathaka ne Reactions: Heshan Daminda, hodakolla and Stimulus mind
Alien seen ekak nisa pruthuwiye minissunge oluwa podi wela yana seen ekak film ekak baluwa issara nama mathaka ne
N nalin0001 Well-known member Jun 12, 2014 20,013 34,482 113 Apr 12, 2021 #17 ළමයි නොහදා හිටියොත් ඔහොම විකෘති දරුවන් බිහි වෙන්නේ නෑ නේද? සිම්පල් ප්ලෑන්. Reactions: Heshan Daminda and Stimulus mind
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 13, 2021 #18 Reactions: kinkon, Heshan Daminda, NRTG and 1 other person
Night Rider Well-known member Feb 18, 2016 2,992 6,174 113 Apr 13, 2021 #19 මේක ලංකාවට අදාල දෙයක්. මං අහල තියෙනව ලංකාවේ හුගක් සල්ලිකාර / බලවත් පවුල් වල ළමයි උපතින්ම deformed or අංගවිකලයි කියලා. මීට අවුරුදු ගානකට කලින් එක ලේඩි කෙනෙක් එක්ක කරපු interview එකකදි තමයි ඒ ලේඩි ඒ කතාව කියලා, ඒ ගැන හොයල බලන්න වටිනව කියලත් කිව්වා. ඒ ලේඩිටත් අංගවිකල ළමයෙක් ඉන්නව කියල තමයි කිව්වේ. Reactions: Heshan Daminda
මේක ලංකාවට අදාල දෙයක්. මං අහල තියෙනව ලංකාවේ හුගක් සල්ලිකාර / බලවත් පවුල් වල ළමයි උපතින්ම deformed or අංගවිකලයි කියලා. මීට අවුරුදු ගානකට කලින් එක ලේඩි කෙනෙක් එක්ක කරපු interview එකකදි තමයි ඒ ලේඩි ඒ කතාව කියලා, ඒ ගැන හොයල බලන්න වටිනව කියලත් කිව්වා. ඒ ලේඩිටත් අංගවිකල ළමයෙක් ඉන්නව කියල තමයි කිව්වේ.
shenic88 Well-known member May 19, 2020 1,511 3,212 113 Sri Lanka Apr 13, 2021 #20 Heshan Daminda said: කොයි වගේ කර්මයක් පඩිසන් දෙන්න ඇද්ද මෙහෙම වෙන්න.. Click to expand... හොඳයි උඹලා ඕවා බලන එක. මම ඔකේ documentary එක බැලුව. "බුදු දහම" අනුව (ඔන්න මම සාපේක්ෂ රාමුව define කරලා තියන්නේ, වෙනත් කතා අදාළ නෑ), බුදු දහමට අනුව ඔය ළමයි විඳින්නේ කර්මනුරුපව පෙර භවයක කරන ලද පාප කර්ම. කල කර්ම මොනවද කියන්න අපි දන්නේ නෑ නමුත් එක දෙයක් පැහැදිලි, අනිත් ගමේ මිනිස්සු හිනා වෙනවා නං මේ ළමයින්ට වඳුරෝ කියලා, බොහෝවිට මේ ළමයි පෙර භවයක මේ වගේම මිනිසුන්ට අපහස කරලා ඇති. දැන් ලංකාවේ මිනිස්සු අවලස්සන කෙනෙක් දැක්කම අපහස කරන්නේ අන්තිම කැත විදිහට? එකුන්ට වෙන්නෙත් ඔහොම ඉපදෙන්න තමයි. Reactions: Heshan Daminda
Heshan Daminda said: කොයි වගේ කර්මයක් පඩිසන් දෙන්න ඇද්ද මෙහෙම වෙන්න.. Click to expand... හොඳයි උඹලා ඕවා බලන එක. මම ඔකේ documentary එක බැලුව. "බුදු දහම" අනුව (ඔන්න මම සාපේක්ෂ රාමුව define කරලා තියන්නේ, වෙනත් කතා අදාළ නෑ), බුදු දහමට අනුව ඔය ළමයි විඳින්නේ කර්මනුරුපව පෙර භවයක කරන ලද පාප කර්ම. කල කර්ම මොනවද කියන්න අපි දන්නේ නෑ නමුත් එක දෙයක් පැහැදිලි, අනිත් ගමේ මිනිස්සු හිනා වෙනවා නං මේ ළමයින්ට වඳුරෝ කියලා, බොහෝවිට මේ ළමයි පෙර භවයක මේ වගේම මිනිසුන්ට අපහස කරලා ඇති. දැන් ලංකාවේ මිනිස්සු අවලස්සන කෙනෙක් දැක්කම අපහස කරන්නේ අන්තිම කැත විදිහට? එකුන්ට වෙන්නෙත් ඔහොම ඉපදෙන්න තමයි.