බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,838
    167,497
    113
    එකමත් එක රටක
    සංසාරය කියන එක භාවනා කරලා හිත දියුණු කරලා තමන්ටම දැක ගන්න ක්‍රමයක් කියලා දුන්නොත් කරයිද?
    උබට හරි ගියාද ?
    උබ හිත දියණු කරගත්තා එකෙක් ද ?
    මොනවද එහෙම කරල සංසාරේ ගැන දැනගත්ත , අනිත් අයට අවබෝධ නොවන, උබට පුලුවන් දේවල් ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබට හරි ගියාද ?
    උබ හිත දියණු කරගත්තා එකෙක් ද ?
    මොනවද එහෙම කරල සංසාරේ ගැන දැනගත්ත , අනිත් අයට අවබෝධ නොවන, උබට පුලුවන් දේවල් ?
    අනුන් නෙමේ තමන් උස්සහ කරපන්, උබට වඩා ලොකු ලොක්කො උගත්තු උබේ ඔය මෝඩ කුරුසෙ අත ඇරල ඇවිල්ල බන බාවනා කරනව, උබල වගේ රට හරක් තප්පුලනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,702
    113
    ඒක තමයි මම කියන්නේ ඒක කතාවක් කියල ...
    ඒ උබ ලග තියෙන දැනුමට සාපේක්ෂවනෙ. හදිසියෙ හරි උබට නිවන් ගිය කෙනෙක් හරි සොවාන් වෙච්ච කෙනෙක් හරි හම්බ උනොත් උබට අදුරගන්න බැරි නන් කොහොමත් ඔයාට සාපේක්ෂව එයා ඒ ස්ටෙට් එකට ගිහින් නෑ තමා ඒත් ඒකෙ අදහස එහෙම එකක් නෑ කියන එක නෙවෙයිනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,497
    113
    එකමත් එක රටක
    ඒ උබ ලග තියෙන දැනුමට සාපේක්ෂවනෙ. හදිසියෙ හරි උබට නිවන් ගිය කෙනෙක් හරි සොවාන් වෙච්ච කෙනෙක් හරි හම්බ උනොත් උබට අදුරගන්න බැරි නන් කොහොමත් ඔයාට සාපේක්ෂව එයා ඒ ස්ටෙට් එකට ගිහින් නෑ තමා ඒත් ඒකෙ අදහස එහෙම එකක් නෑ කියන එක නෙවෙයිනෙ.
    එහෙම අදුර ගන්න උබට පුලුවන් ද ?
    කොහොමද උබ එහෙම අදුර ගන්නේ ?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒ කර්ම කියන වචනේ අනිත් ආගම් වලත් තියනව බන්.
    දෙයක් කරාම අනිත් පැත්තට දෙයක් වෙන එක.
    ඒක ඉතින් මිනිස්සු විශ්වාස කරනවා. ඒක ඔය බුදු දහමේ එන කර්මය ගැන දැනගෙන කියන දෙයක් නෙවෙයි.. ප්‍රතික්‍රියාව.

    බ‍ෞද්ධ හා හින්දු ,ජෛන වග‍ේ ආගම් ඇර‍ෙන්න ව‍ෙන ම‍ොන ආගම‍ේද කරපු ද‍ේට ප්‍රතික්‍රියාවක් ලැබ‍ෙනවා කියන්න‍ේ ප‍ොන්නය‍ෝ ? දැන් පල්ලියත් කර්මය විශ්වාෂ කරනවාද සහරාන් බ‍ෝම්බ ගැහුවට පස්ස‍ේ ? දැන් ද‍ෙයියට සියල්ල කල හැකිය කියන එක අයින් ක‍ෙරුවද ?
    දැන් මම කොහෙද පොන්නයෝ කිව්වේ එහෙම කතාවක් ??
    තොට මොංගල් ද පොන්නයා.
    උඩට ගිහින් කිය්වපිය ආයිත් හරකා . මම කිව්වේ බුද්දාගමේ නැතුව අනිත් ආගම් වල . හින්දු අදාලයි.
    කර්මය තියෙන්නේ බුදු දහමේ විතරක් නෙවෙයි කියලා කිව්වේ. කියවන්න් ඉගෙනගෙන වරෙන් මුලින් සුරංගනා කතා ඇත්ත කරන්න හෑලි ලියන්න කලින් . :rofl:
    බලපිය හ‍ොදට පිම්පියා මම ම‍ොකද්ද කියලා තිය‍ෙන්න‍ේ කියලා . දැන් උඹ කියන්න‍ේ ම‍ොන අනිත් ආගම් ගැනද ?
    බලපං ඉතින් උබ හරකා වගේ මම කොහෙවත් ආගමක් කියල හිතාගෙන ගොන් කතා කියනව. කැමති තරම් ඔය ආගමට බැනපන් මට අවුලක් නැ . මම බෞද්ධ ! ගියෙත් 100% බෞද්ධ උන් විතරක් ඉන්න ඉස්කෝලෙකට .

    කියන්න දෙයක් නැති උනාම කොහෙවත් ඉන්න මරියයි, කාදිනලෙකුයි, දෙයියෙකුයි අල්ලන් කුණුහරප කියලා හිත රවට්ටගන්න්ව :lol:
    අම්ම‍ෝ ඔව් . උඹ භාෂාව හසුරවන විදිහට අනුව හිතාගන්න පුලුවන් බ‍ෞද්ධ කියලා .. නමට බ‍ෞද්ධ රැඩිකල් පුක‍ේ අමාරුව ගහපු එවුන් වැට‍ෙන්න‍ෙත් පල්ලි පිල්ලි ග‍ොඩටම තමයි . උඹ ක‍ොහමත් පල්ලි පිල්ලියක් තමයි බන්.
     
    • Like
    Reactions: erozan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,497
    113
    එකමත් එක රටක
    බලපිය හ‍ොදට පිම්පියා මම ම‍ොකද්ද කියලා තිය‍ෙන්න‍ේ කියලා . දැන් උඹ කියන්න‍ේ ම‍ොන අනිත් ආගම් ගැනද ?
    අනිත් ආගම් කියන්නේ ඉන්දියාවේ තියන අනිත් ආගම්.
    ඉන්දියාවේ තියන හින්දු වගේ ආගම් ගොඩක් රටවල් වල ප්‍රසිද්දයි බන්. උන්ට ඔය "කර්ම" කියන වචනේ ඇහෙන්නේ බුද්දාගමෙන් විතරක් නෙවෙයි කියල මම කිව්වේ.
    උබ මොනවද ඔය ගොනා වගේ කියවල තියෙන්නේ ..

    ආයිත් කියවපන් තේරෙන්නේ නැත්නම්..

    මට අදුරගන්න පුලුවන් කියල නෑනෙ මම.
    එකනේ.. උබට අදුරගන්න ත් බෑ .
    උබ කොහොමද කියන්නේ මගේ දැනුමට සාපේක්ෂව අදුරගන්න බෑ කියලා ?

    උබටත් බෑ , මටත් බෑ .
    ඒක ගැන කියන, උබටවත් ලෝකේ ඉන්න බිලියන ගානක් ඇතුලේ එහෙම එකෙක්ව පෙන්නනවත් බෑ .
    හැබයි අතීතයේ නම් සෑහෙන ඉදල තියනව කතා වල විදියට. ඉතින් එයාල හැංගිලා ඉදල නෑ ඒ කියන්නේ.
    අනිත් අයට අදුරගන්න පුලුවන් විදියට ඉදල තියන්නේ.

    හැබැයි දැන් නෑ .
    ------ Post added on Oct 31, 2022 at 11:23 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,149
    9,476
    113
    ඔය වයස් වල ඉන්නෙ ජීවිතය ගැන 6ක් 4ක් නොදන්න පොඩි ලමයිනෙ බන්. හොඳක් කරත් නරකත් කරත් දෙකටම අඬනව. ඉස්කෝලේ ගිහින් දැම්මත් මුල් දවසෙ අඬනවනෙ. සමහරු ටික දවසක් යනකම්ම අඬ අඬ ඉන්නෙ. අපි ඔය කතාවෙ දන්නෙ එක පැත්තයි. ඔය දරුවගෙ දෙමව්පියොන්ට කන්න බොන්න දෙන්න බැරුව මහණ කරනවා වෙන්නත් පුළුවන්. කේන්දර විශ්වාස කරන දෙමව්පියො මාරක අපල වගේ දේවල් තියෙනව කිව්වම ඒවාගෙන් දරුවව බේරගන්නත් දරුවොන්ව මහණ කරවනවා. අපි නොදන්න තව හේතුත් ඇති.

    ඉස්කෝලෙ දාන එකයි මහණ කරන එකයි සමාන කරන්න එපා බන්.
    ඉස්කෝලෙ යන ළමයට අම්මලගෙ ආදරේ ලැබෙනව.
    ළමා කාලය ළමයෙක් වගේ ගත කරන්න හම්බෙනව.
    සෙල්ලන් කරන්න,

    මහණ කරාම ඌට භෞතිකවත් (කොන්ඩෙ කපල , යුනිෆෝම් අන්දල )
    මානසිකවත් (හැසිරෙන්න ඌන විදිහ, හිතන්න ඌන විදිහ, තත්වය පවත්වාගෙන යෑමා පීඩාවට පත් කරනව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උබට හරි ගියාද ?
    උබ හිත දියණු කරගත්තා එකෙක් ද ?
    මොනවද එහෙම කරල සංසාරේ ගැන දැනගත්ත , අනිත් අයට අවබෝධ නොවන, උබට පුලුවන් දේවල් ?
    පවුලම ගමනක් ගිහිල්ලා එනකොට පාරේ යන කෙනෙක් කියනවා වත්ත ඇතුලට යන්න එපා, ලොකු නයෙක් ගියා කියලා. දැන් ඌ නයා අල්ලලා පෙන්නන්න ඕනෙද? එහෙම නොකරනව නම් බයිලාවක් කියලද හිතන්නෙ? වටපිට බලලා පේන්න හිටියෙ නැත්නම්, අරූ බොරුවක් කියන්න ඇති කියලා වත්තට ඇතුලට ගිහින් ළමයින්ට සෙල්ලම් කරන්න ඉඩ දීලා බලන් ඉන්නවද. ඉඩම අනිත් පැත්ත පෙරලලා හරි නයාව අල්ලලා එලියට දානවද කියන එක තමන් තීරණය කරන්න ඕන දෙයක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,497
    113
    එකමත් එක රටක
    අම්ම‍ෝ ඔව් . උඹ භාෂාව හසුරවන විදිහට අනුව හිතාගන්න පුලුවන් බ‍ෞද්ධ කියලා ..
    ඉතින් යකෝ එහෙම බැලුවොත් තෝත් බෞද්ධ නෙවයි.
    උඩට ගිහින් කියවල් බලපං තෝද මමද මෙතන කුනුහරපක් කියන්න පටන්ගත්තේ කියලා .

    උත්තර නැතුව කුණුහරප කියන්න පටන්ගත්තේ උබනේ.
    දැන් මෙතන භාෂාවෙන් බෞද්ද කම මනින්න එනව. හරකා :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,702
    113
    එකනේ.. උබට අදුරගන්න ත් බෑ .
    එහෙම අදුරගන්න මට බැරි මම ඒ අදුරගන්න විදිය ගැන කියල තියෙන පාත් එකේ ගිහින් නැති නිසානෙ.

    උබ කොහොමද කියන්නේ මගේ දැනුමට සාපේක්ෂව අදුරගන්න බෑ කියලා ?
    උබට අදුරගන්න බැරි නිසානෙ නිගමනය කරල තියෙන්නෙ ඒක කතාවක් කියල
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනිත් ආගම් කියන්නේ ඉන්දියාවේ තියන අනිත් ආගම්.
    ඉන්දියාවේ තියන හින්දු වගේ ආගම් ගොඩක් රටවල් වල ප්‍රසිද්දයි බන්. උන්ට ඔය "කර්ම" කියන වචනේ ඇහෙන්නේ බුද්දාගමෙන් විතරක් නෙවෙයි කියල මම කිව්වේ.
    උබ මොනවද ඔය ගොනා වගේ කියවල තියෙන්නේ ..

    ආයිත් කියවපන් තේරෙන්නේ නැත්නම්..

    කර්මය කියන වචනෙ ගත්තොත්, පිටරටවල් වල කර්මය කියන විශ්වාස කරන ඕපන් මයින්ඩඩ් කතෝලිකයො ඉන්නවනෙ. කර්මය කියන එකට ඒ අය එකඟයි. යූටියුබ් එකේ ඉන්ස්ටන්ට් කර්මා කියලා සර්ච් කරලා බැලුවොත් වීඩියෝ එනවා. හැබැයි ඒ ගොල්ලන්ගෙ අවබෝධයට අනුව කර්මය ක්‍රියාත්මක වීමේ කාලය උපරිම ඒ මොහොතට, දවස් ගානකට, අවුරුදු ගානකට සීමා වෙලයි තියෙන්නෙ. බුදු දහමෙ නම් කර්මය ඉලක්කමකින් කියාගන්න බැරි ආත්ම ගානක ඉඳන් මේ ආත්මෙයි පසු ආත්ම ඇති කර ගන්නවා නම් ඒ ආත්ම දක්වාම පැතිරිලා යන දෙයක් කියලා විස්තර කරනවා.

    තමන්ට තේරෙන්නෙ නැති දේවල්. නොපෙනෙන දේවල්. නොඇසෙන දේවල් මේ ලෝකේ තියෙන්න විදහක් නෑ කියලා හිතන්න එපා. මේ ලොකේ තියෙන දේවල් වලින් විද්‍යාවෙන් තහවුරු කරගෙන තියෙන්නෙ බොහොම ටිකයි.
    උඹ කියවපන් පල්ලි කාක්කා . උඹ උත්තර දුන්න‍ේ . තමන් කියපු ද‍ේ ගැනවත් විස්වාශයක් නැතී උඹවග‍ේ කුක්ක‍ොද බන් බුදු දහම‍ේ අදට න‍ොගැලප‍ෙන ද‍ේවල් තිය‍ෙනවා කියන්න‍ේ ? තාමත් උඔට ව‍ෙස්සන්තරග‍ෙන් එහාට ම‍ොකුත්ම කියන්න ද‍ෙයක් නෑන‍ේ බන් . උත්සහ කරපන් උඹ‍ේ පල්ලි පිල්ලි කලින් අහපු ප්‍රශනත් තිය‍ෙනවා . ඒවාවත් ක‍ොපි පේස්ට් දාපන් ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනිත් ආගම් කියන්නේ ඉන්දියාවේ තියන අනිත් ආගම්.
    ඉන්දියාවේ තියන හින්දු වගේ ආගම් ගොඩක් රටවල් වල ප්‍රසිද්දයි බන්. උන්ට ඔය "කර්ම" කියන වචනේ ඇහෙන්නේ බුද්දාගමෙන් විතරක් නෙවෙයි කියල මම කිව්වේ.
    උබ මොනවද ඔය ගොනා වගේ කියවල තියෙන්නේ ..
    ඔපන් මයින්ඩ් කතෝලික කතාව අමතක උනාද පොන්නයො, තෝ ඒකටනෙ ඕක කියුවෙ තෝ අගවන්ඩ හැදුවෙ කර්මය කතෝලිකේ තියෙනව කියල , නොදකින් පොන්න බැල්ලිගෙ පුතා ඇට නැති දිවනෙ නේද උබල වගේ කතෝලික පොන්නයො ඔහොම තමා කොන්ද පන නැ එක මතකක් නැ පිචන් වෙවී දගලනව පොන්නය

    ආයිත් කියවපන් තේරෙන්නේ නැත්නම්..

    එකනේ.. උබට අදුරගන්න ත් බෑ .
    උබ කොහොමද කියන්නේ මගේ දැනුමට සාපේක්ෂව අදුරගන්න බෑ කියලා ?

    උබටත් බෑ , මටත් බෑ .
    ඒක ගැන කියන, උබටවත් ලෝකේ ඉන්න බිලියන ගානක් ඇතුලේ එහෙම එකෙක්ව පෙන්නනවත් බෑ .
    හැබයි අතීතයේ නම් සෑහෙන ඉදල තියනව කතා වල විදියට. ඉතින් එයාල හැංගිලා ඉදල නෑ ඒ කියන්නේ.
    අනිත් අයට අදුරගන්න පුලුවන් විදියට ඉදල තියන්නේ.

    හැබැයි දැන් නෑ .
    ------ Post added on Oct 31, 2022 at 11:23 PM
    තමන්ට අදුන ගන්ඩ බැ ඒ උනාට අද නැ, ඕන්න තර්ක , ගූ පොන්න කතෝලිකය ඊයා..🤣🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,702
    113
    හැබයි අතීතයේ නම් සෑහෙන ඉදල තියනව කතා වල විදියට. ඉතින් එයාල හැංගිලා ඉදල නෑ ඒ කියන්නේ.
    අනිත් අයට අදුරගන්න පුලුවන් විදියට ඉදල තියන්නේ.
    උබ පිලිගන්නවද තරංග කියල දෙයක් තියෙනව කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ කියවපන් පල්ලි කාක්කා . උඹ උත්තර දුන්න‍ේ . තමන් කියපු ද‍ේ ගැනවත් විස්වාශයක් නැතී උඹවග‍ේ කුක්ක‍ොද බන් බුදු දහම‍ේ අදට න‍ොගැලප‍ෙන ද‍ේවල් තිය‍ෙනවා කියන්න‍ේ ? තාමත් උඔට ව‍ෙස්සන්තරග‍ෙන් එහාට ම‍ොකුත්ම කියන්න ද‍ෙයක් නෑන‍ේ බන් . උත්සහ කරපන් උඹ‍ේ පල්ලි පිල්ලි කලින් අහපු ප්‍රශනත් තිය‍ෙනවා . ඒවාවත් ක‍ොපි පේස්ට් දාපන් ..
    තේරෙනවනෙ සීන් එක මචන්, මේක ඔය පොන්නයට විතරක් නෙමේ සම්ස්ත කතෝලිකයො ඔක්කොටම කියන කතාවක් , තමන්ට කට උත්තර නැත්තන් මොන මගුලට තවත් තොපි ජේසුට ආමේන් ගානවද යකුනේ ඕය හුත්ත අත ඇරපියවු..
     
    • Like
    Reactions: neo7x

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,497
    113
    එකමත් එක රටක
    පවුලම ගමනක් ගිහිල්ලා එනකොට පාරේ යන කෙනෙක් කියනවා වත්ත ඇතුලට යන්න එපා, ලොකු නයෙක් ගියා කියලා. දැන් ඌ නයා අල්ලලා පෙන්නන්න ඕනෙද? එහෙම නොකරනව නම් බයිලාවක් කියලද හිතන්නෙ? වටපිට බලලා පේන්න හිටියෙ නැත්නම්, අරූ බොරුවක් කියන්න ඇති කියලා වත්තට ඇතුලට ගිහින් ළමයින්ට සෙල්ලම් කරන්න ඉඩ දීලා බලන් ඉන්නවද. ඉඩම අනිත් පැත්ත පෙරලලා හරි නයාව අල්ලලා එලියට දානවද කියන එක තමන් තීරණය කරන්න ඕන දෙයක්.

    නයි අරින්න ඕන නෑ .
    කෙලින්ම කියපන් උබ අර මට හිත දියණු කරනගන්න කියලා දෙන භාවනාව උබ කරල හිත දියණු වෙලාද ඉන්නේ සාමාන්‍ය මනුසසයෙක් ට වැඩ අමුතු දේවල් තේරෙන්න??

    උබ පිලිගන්නවද තරංග කියල දෙයක් තියෙනව කියල
    ඔව්.. වතුරේ හැදෙන ඒවා නේ ?
    ------ Post added on Oct 31, 2022 at 11:32 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඉතින් යකෝ එහෙම බැලුවොත් තෝත් බෞද්ධ නෙවයි.
    උඩට ගිහින් කියවල් බලපං තෝද මමද මෙතන කුනුහරපක් කියන්න පටන්ගත්තේ කියලා .

    උත්තර නැතුව කුණුහරප කියන්න පටන්ගත්තේ උබනේ.
    දැන් මෙතන භාෂාවෙන් බෞද්ද කම මනින්න එනව. හරකා :lol:
    අන‍ේ ග‍ොන් මූසලය‍ෝ ත‍ොට මංඥංද ? මම ත‍ොට භාෂාව හසුරවන විදිහ කිව්ව‍ේ කුණුහරප කියන එකක් න‍ෙව‍ෙයි මීහරක‍ෝ . බෞද්ධය‍ෝ ගරුකරලා කතා කරන පුද්ගලයන්ට උඹ කතා කරන විදිහ . බ‍ෞද්ධය‍ෙක් කවදාවත් රහතන් වහන්ස‍ේලාට නම කියලා ඕක ම‍ේකා විදිහට කතා කරනවාද ?
     
    • Haha
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉස්කෝලෙ දාන එකයි මහණ කරන එකයි සමාන කරන්න එපා බන්.
    ඉස්කෝලෙ යන ළමයට අම්මලගෙ ආදරේ ලැබෙනව.
    ළමා කාලය ළමයෙක් වගේ ගත කරන්න හම්බෙනව.
    සෙල්ලන් කරන්න,

    මහණ කරාම ඌට භෞතිකවත් (කොන්ඩෙ කපල , යුනිෆෝම් අන්දල )
    මානසිකවත් (හැසිරෙන්න ඌන විදිහ, හිතන්න ඌන විදිහ, තත්වය පවත්වාගෙන යෑමා පීඩාවට පත් කරනව
    මහන වෙන්නෙ 0.01% වගේනෙ , අනිත් අයගෙන් 90% හරි අම්මල තාත්තල එක්කනෙ හැදෙන්නෙ , ඔය කියන යුනිෆෝම් අරව මේක නැති ආදරේ උතුරන ගමන්නෙ, එයාල හොදින් ඉන්නවද???

    ඔව්.. වතුරේ හැදෙන ඒවා නේ ?
    ------ Post added on Oct 31, 2022 at 11:32 PM
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂 අනේ දෙයියනේ ඕන්න කතෝලිකයො
    ------ Post added on Oct 31, 2022 at 11:34 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,497
    113
    එකමත් එක රටක
    තෝ ඒකටනෙ ඕක කියුවෙ තෝ අගවන්ඩ හැදුවෙ කර්මය කතෝලිකේ තියෙනව කියල ,
    පිස්සුද මිනිහෝ..
    එහෙනම් මම කියනව නේ හින්දු ඇර කියල.
    කතෝලික උන්ගේ කර්ම කතාවක් මම අහල නෑ . තියනවද දන්නේ නෑ .

    හින්දු ඇතුළු ඉන්දියාවේ ආගම් වල නම් තියනව කියලා දන්නවා. ඒකයි බුද්දාගම ඇර කියලා සිංහලෙන් කිව්වේ. තොට කියවල දෙයක් තේරුම්ගන්න බැරි පොන්නයෙක් කියලා මට කරන්න දෙයක් නෑ .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඉස්කෝලෙ දාන එකයි මහණ කරන එකයි සමාන කරන්න එපා බන්.
    ඉස්කෝලෙ යන ළමයට අම්මලගෙ ආදරේ ලැබෙනව.
    ළමා කාලය ළමයෙක් වගේ ගත කරන්න හම්බෙනව.
    සෙල්ලන් කරන්න,

    මහණ කරාම ඌට භෞතිකවත් (කොන්ඩෙ කපල , යුනිෆෝම් අන්දල )
    මානසිකවත් (හැසිරෙන්න ඌන විදිහ, හිතන්න ඌන විදිහ, තත්වය පවත්වාගෙන යෑමා පීඩාවට පත් කරනව
    මේ ලෝකේ හැම දරුවෙකුටම සමාන අයිතිවාසිකම් ලැබෙන්නෙ නෑ. සමහර දරුවොන්ට බඩ පිරෙන්න කන්න බොන්න තිබ්බත් ආදරේ ලැබෙන්නෙ නෑ. සමහර දරුවොන්ට ආදරේ ලැබුනට බඩ පිරෙන්න කන්න බොන්න ලැබෙන්නෙ නෑ. සමහර දරුවොන්ට ඔය දෙකම නැති වෙනවා. ඒ වගේ දරුවොන්ට මුකුත්ම නැතිවෙනවට වඩා පුළුවන් විදිහකට සවයිව් වෙලා ලොකු උනාම තමන්ට ඕන විදිහකට ජීවත් වෙන්න පොඩි හරි චාන්ස් එකක් ඔතනින් ලැබෙනවා කියන එකයි මගේ අදහස.

    යුනිෆෝම් එක ගහගෙන හිටියට. මිනිස්සු ඉස්සරහ සංවරව හිටියට. පොඩි හාමුදුරුවරු විතරක් තනි උනාම දාර කුණු හර්ප කෙලින්නෙ. දවසක් මට කන් දෙකේ ඇඟිලි ගහගන්න හිතුනා. යම් යම් සීමා යටතේ උනත් අනිත් දරුවො එක්ක කිසි වෙනසක් නෑ. ඒ ආතල් එක උපරිමේටම ගන්නවා. සෙල්ලම් කරන්න තහනමක් නෑ. එකම දේ පිට අයට පේන්න කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: thushana