අයිස් බර්ග් පිංතූරෙ කර්මය කියන එකටත් ඇප්ලයි කරන් බලන්න. එතකොට වෙන් කරලා බලන්න පුළුවන් කවුද වතුර උඩ කොටස විතරක් දකින්නෙ. කවුද වතුරෙන් උඩයි යටයි කොටස් දෙකම දකින්නෙ.ඒක තමයි බන් මාත් කියන්නේ .
ඔය කටපාඩම් කරගෙන ඉන්න ආගමේ එන කතාවේ හිර වෙලා ඉන්න කොට තමයි ආගමේ එන හැම බයිලාවම මේ විදියට උබලට සාධාරණීකරනය කරන්න වෙලා තියෙන්නේ ඇත්ත කියලා.
පොත් ඇතුලෙ සාහිත්‍ය ඇති. ඒවා මම නෑ කියන්නෙ නෑ. යමක් වැරදියි කියලා ඔප්පු නොකර එහෙම දෙයක් තියෙන්න බෑ කියලා තමන් හිතන් ඉන්න එකත් මුලාවක්නෙ.
. තොට ඒක නිකන් කතාවක් කියන්න තිබ්බ නේ