බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,057
    18,990
    113
    18 පනින කන් මහන/ විවාහ තහන්ම් කොරන්ඩ ඕන
    16 වෙනකන්, මූලික අද්‍යාපනය අනිවා කොරන්ඩ ඕන

    රනිලට විතර්‍යි ඕව කොරන්ඩ පුලුවන්
    අනිවා. අනිත් උන් කරගහන්න අකමැති සේරම පොරට කියල කරවගෙන තමා යවන්න ඕනෙ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පිස්සු උට්ටෙ පකෙ ආගම්... වෙස ගැනු පිරිමි හුලක ලමයි හදලා පින් ගන්න පොඩි උන් දන් දෙනවා,, උට්ට ලමයි හදන්නෙ නැතිව ඉදියානම් ඉවර නෙ,, මම ජනාදිපති උනා නම් අර ලමයි දන් දෙන ජාතකෙ තහනම් කර්ලා දානවා,,

    ඉන්කා උන් ලමයි මරල බිලි දෙන එක මිට සැපයි,, උන් මලා, එතනින් ඉවරයි, මෙ ලමයි මැරෙනකම් විදවනවා,,,
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    මේ අතර ලොකු සාදු

    ILfXo76.png
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ළමයින්ට කන්න බොන්න උගන්වන්න බැරිනම් හදන්නේ නැතිව ඉන්න ඕන
    මහා උන්ට නිවන් යන්න ඕනනම් ළමයි මහන නොකර මහා උන් මහන වෙන්න ඕන
    කැරිම ශාපයක් මේ මෝඩ ගනයෝ ලංකාවට
    එක ගනයෙක්ට කොන්ද පන නැහැ ළමයි මහන නොකර ඉන්න
    මහන කරන උන්ට හොදට ඉගෙන ගන්න පාත් එකක් තියෙනවනම් තව කමක් නැහැ
    පාලි ටිකයි ගාතා ටිකයි කට පාඩම් කරවනවා මිසක් ඔලුව හදන්නේ නැහැ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami

    ඒක හින්දා තමයි බැල්ලියේ මේ රටායි ජාතියයි අවුරුදු දහස් ගාණක් රැකුනේ.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    693
    762
    93
    පිස්සු උට්ටෙ පකෙ ආගම්... වෙස ගැනු පිරිමි හුලක ලමයි හදලා පින් ගන්න පොඩි උන් දන් දෙනවා,, උට්ට ලමයි හදන්නෙ නැතිව ඉදියානම් ඉවර නෙ,, මම ජනාදිපති උනා නම් අර ලමයි දන් දෙන ජාතකෙ තහනම් කර්ලා දානවා,,

    ඉන්කා උන් ලමයි මරල බිලි දෙන එක මිට සැපයි,, උන් මලා, එතනින් ඉවරයි, මෙ ලමයි මැරෙනකම් විදවනවා,,,
    100 % agree
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඒක හින්දා තමයි බැල්ලියේ මේ රටායි ජාතියයි අවුරුදු දහස් ගාණක් රැකුනේ.
    රැකුනා පකක්
    ඔහොම පොඩි එවුන් මහන කරන එකෙන් වෙන්නේ බුද්ධ ශාශනය තවත් කෙලවෙන එක
    පොඩි එවුන් කිසිම අවබොදයක් නැතිව මහන කරපුවාම උන් ලොකු වෙද්දි පුස්සු කෙලින්න ගන්නවා පන්සල් වල කෙල්ලො ගෑනූ දාගෙන
    අරක්කු ගන්ජා ගහන්න ගන්නවා පන්සල් ඇතුලේ
    බිස්නස් කරන්න ගන්නවා
    දැන්වත් ඔය පොඩි එවුන් මහන කරන එක නවත්වලා කැමැත්තෙන් අවබෝදයෙන් එන උන් විතරක් මහන කරවන්න ඕන
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Hama pansalakama hama hamuduruwo kenekma pali nane
    nikam sanga shasanayata banala arya upawada karaganna epa
    waradda thanikarama demawpiyangei hamuduwongei
    Budurajanan wahanse pamunuwala thiyenne amma thaththage awasaraya thiyanawanam pawidi wena kenage kamaththa thiyanawanam pawidi karanna kiyala
    ehema naththm pawidi wenna inna kena kiuwoth pawidi kare naththm mama marenawa kiyala ammage thaththage kamaththa nathuwa wunath pawidi karanna wenawa
    methanata oya deken ekak wath adala nane
    maha ewun athal ekata lamai hadala kanna bonna denna bariweddi mahana karanawa
     
    • Like
    Reactions: Blackout

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    රැකුනා පකක්
    ඔහොම පොඩි එවුන් මහන කරන එකෙන් වෙන්නේ බුද්ධ ශාශනය තවත් කෙලවෙන එක
    පොඩි එවුන් කිසිම අවබොදයක් නැතිව මහන කරපුවාම උන් ලොකු වෙද්දි පුස්සු කෙලින්න ගන්නවා පන්සල් වල කෙල්ලො ගෑනූ දාගෙන
    අරක්කු ගන්ජා ගහන්න ගන්නවා පන්සල් ඇතුලේ
    බිස්නස් කරන්න ගන්නවා
    දැන්වත් ඔය පොඩි එවුන් මහන කරන එක නවත්වලා කැමැත්තෙන් අවබෝදයෙන් එන උන් විතරක් මහන කරවන්න ඕන
    ඉතින් කැමැත්තෙන් අවබෝදයෙන් මහණ උන ලොකු සාදුලා සාමනේරලට කපන්නෙ ඇයි එහෙනම්?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,905
    1
    15,273
    113
    ඕකපමේ කාලෙට ගොලපෙන්නෙ නෑ. මහන කරන්න ඕනෙ 16න්වත් පස්සෙ. තමන් මහන වෙන එකේ බැරෑරුම් කම තේරුම් අරන්නම් විතරක්