ඔහොම මහණ කරාට වැඩි කල් ඉන්නේ නැ. එහෙමත්ම කෙනෙක් තමා හිටියොත් ඉන්නේ.
ehemama kiyannath ba bn, dan e loku saadula wela inne me widiyatama pansalata dunna lamai wenna puluwan bohowita.ඉතින් කැමැත්තෙන් අවබෝදයෙන් මහණ උන ලොකු සාදුලා සාමනේරලට කපන්නෙ ඇයි එහෙනම්?
අම්මල තාත්තල නිවන් යන්න බලන් ද මේව කරන්නෙ.
මේ ලමයි අඩනව
මෝඩ කතා කියන්න එපා බංලමයි කෑගහගෙන අඬාගෙන බඩෙන් එලියට එන බව දැන දැනත් මිනිස්සු සෙක්ස් කරලා ලමයි හදනවනේ. ඒවත් නවත්තන්න ඕනේ.
ඔය දුප්පත් පොඩි උන් බන්ඔහොම මහණ කරාට වැඩි කල් ඉන්නේ නැ. එහෙමත්ම කෙනෙක් තමා හිටියොත් ඉන්නේ.
උක්කන්න හොඳයි උන්ට හදාගන්න තමයි බැරිසාප වෙනව මේ අම්මලට තාත්තලට
තමුංගෙ ළමයින්ට ආදරේ නැතු උං
නූගත් හැත්ත


ඔය වයස් වල ඉන්නෙ ජීවිතය ගැන 6ක් 4ක් නොදන්න පොඩි ලමයිනෙ බන්. හොඳක් කරත් නරකත් කරත් දෙකටම අඬනව. ඉස්කෝලේ ගිහින් දැම්මත් මුල් දවසෙ අඬනවනෙ. සමහරු ටික දවසක් යනකම්ම අඬ අඬ ඉන්නෙ. අපි ඔය කතාවෙ දන්නෙ එක පැත්තයි. ඔය දරුවගෙ දෙමව්පියොන්ට කන්න බොන්න දෙන්න බැරුව මහණ කරනවා වෙන්නත් පුළුවන්. කේන්දර විශ්වාස කරන දෙමව්පියො මාරක අපල වගේ දේවල් තියෙනව කිව්වම ඒවාගෙන් දරුවව බේරගන්නත් දරුවොන්ව මහණ කරවනවා. අපි නොදන්න තව හේතුත් ඇති.මෝඩ කතා කියන්න එපා බං
අම්මල තාත්තල නිවන් යන්න බලන් ද මේව කරන්නෙ.
මේ ලමයි අඩනව



factsපිස්සු උට්ටෙ පකෙ ආගම්... වෙස ගැනු පිරිමි හුලක ලමයි හදලා පින් ගන්න පොඩි උන් දන් දෙනවා,, උට්ට ලමයි හදන්නෙ නැතිව ඉදියානම් ඉවර නෙ,, මම ජනාදිපති උනා නම් අර ලමයි දන් දෙන ජාතකෙ තහනම් කර්ලා දානවා,,
ඉන්කා උන් ලමයි මරල බිලි දෙන එක මිට සැපයි,, උන් මලා, එතනින් ඉවරයි, මෙ ලමයි මැරෙනකම් විදවනවා,,,
unwath balen mahana karada kawuda ban danneඉතින් කැමැත්තෙන් අවබෝදයෙන් මහණ උන ලොකු සාදුලා සාමනේරලට කපන්නෙ ඇයි එහෙනම්?