බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

DXB2021

Well-known member
  • Sep 15, 2021
    655
    544
    93
    රැකුනා පකක්
    ඔහොම පොඩි එවුන් මහන කරන එකෙන් වෙන්නේ බුද්ධ ශාශනය තවත් කෙලවෙන එක
    පොඩි එවුන් කිසිම අවබොදයක් නැතිව මහන කරපුවාම උන් ලොකු වෙද්දි පුස්සු කෙලින්න ගන්නවා පන්සල් වල කෙල්ලො ගෑනූ දාගෙන
    අරක්කු ගන්ජා ගහන්න ගන්නවා පන්සල් ඇතුලේ
    බිස්නස් කරන්න ගන්නවා
    දැන්වත් ඔය පොඩි එවුන් මහන කරන එක නවත්වලා කැමැත්තෙන් අවබෝදයෙන් එන උන් විතරක් මහන කරවන්න ඕන
    Math nam kiyanne mahana karanawa nam mahana karanna one jiwithe gena kala kirunu pudgalayo. Hebei bn podi kale mahana weka hodata budu hamuduruwo kiyapu margema gaman karana hamuduwaruth mama one tharam dakala thiyenawa
     
    • Like
    Reactions: R O B U S T A

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,370
    16,052
    113
    Colombo
    කිසිම අවබෝධයක් නැතුව ඔහොම මහණ කරන එක නම් සුදුසු නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    බ‍ොරු න‍ොකියා හිටපන් . සුද්ධොන රජුරුව‍ෝ ඉල්ලීමක් ක‍ෙරුව‍ේ ද‍ෙමාපියන්ග‍ේ අවසරය නැතුව මහන කරන එක නවත්වන්න කියලා .
    e kiyana widiyane,baninna athi.okoma aran giyama kindgom eka tiyganne khomada kiyala
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    e kiyana widiyane,baninna athi.okoma aran giyama kindgom eka tiyganne khomada kiyala

    :yes:

    කුණුහරුපෙන් බනින්න ඇති.
    ඕවා ලියන්න ඇත්තෙත් ඔය මිත්‍යා දෘෂ්ටිය ඔලුවේ පුරවගත්ත එවුන්මනේ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    ඒක හින්දා තමයි බැල්ලියේ මේ රටායි ජාතියයි අවුරුදු දහස් ගාණක් රැකුනේ.
    රැකුනෙ නෙවේයි ගල් කැපුනෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    බ‍ොරු න‍ොකියා හිටපන් . සුද්ධොන රජුරුව‍ෝ ඉල්ලීමක් ක‍ෙරුව‍ේ ද‍ෙමාපියන්ග‍ේ අවසරය නැතුව මහන කරන එක නවත්වන්න කියලා .
    බුදුන් ට උනත් සමහර දෙයක හරි වැරැද්ද පැහැදිලි වෙන්නේ තව කෙනෙක් පැහැදිලි කරොත් නේද ඒ කියන්නේ ?
    සුද්දෝදන ඇවිත් කියනකන් ඉන්න ඕන නෑ නේ නැත්නම්. කලින්ම ඕක පෙන්න තිබ්බ. :rofl:
    සුද්දෝදන රජතුමා ඔක ඉල්ලුවේ නැත්නම් අද වෙනකන් එහෙම දෙමව්පිය අවසර ඕන නෑ කියලා කියන්න තිබ්බ .
    තව ඔය වගේ කොච්චර දේවල් තියනව ඇත්ද වෙනස් වෙන්න ඕන හැබැයි කවුරු හරි ප්‍රශ්න නොකරපු නිසා එහෙමම තියෙන්න ඇරපු.
    භික්ෂුණි ශාසනේ උනත් බුදුන් ඉඩ දුන්නේ වෙන කෙනෙක් කරපු ඉල්ලීමක් නිසා නේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    බුදුන් ට උනත් සමහර දෙයක හරි වැරැද්ද පැහැදිලි වෙන්නේ තව කෙනෙක් පැහැදිලි කරොත් නේද ඒ කියන්නේ ?
    සුද්දෝදන ඇවිත් කියනකන් ඉන්න ඕන නෑ නේ නැත්නම්. කලින්ම ඕක පෙන්න තිබ්බ. :rofl:
    සුද්දෝදන රජතුමා ඔක ඉල්ලුවේ නැත්නම් අද වෙනකන් එහෙම දෙමව්පිය අවසර ඕන නෑ කියලා කියන්න තිබ්බ .
    තව ඔය වගේ කොච්චර දේවල් තියනව ඇත්ද වෙනස් වෙන්න ඕන හැබැයි කවුරු හරි ප්‍රශ්න නොකරපු නිසා එහෙමම තියෙන්න ඇරපු.
    භික්ෂුණි ශාසනේ උනත් බුදුන් ඉඩ දුන්නේ වෙන කෙනෙක් කරපු ඉල්ලීමක් නිසා නේ.
    සන්නගෙ මේ වීඩියෝ එකේ උඹ කියලා තියන විදිහෙ හුඟක් ඒවා තියනවා. ඔව්, එහෙම අහපු නැති ඒවා හිඩැස් විදියට තියනවා.

     
    • Like
    Reactions: Jasonbrody

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    ඔය වයසෙන් පන්සල් වලට භාර දුන්නම පොඩි උන්ට ලිංගික අතවර සිදුවෙනවා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    ලොකුවෙලා තමන්ට තීරණයක් ගන්න පුළුවන් කාලෙකදී නම් ගියාට කමක් නැ

    මේවා හෙන ජෝක් බන්...

    ඕක ඔළුවට දාල තියෙන්නේ දරුවෙක් සාසනේට පුජා කරාම 4 පාර්ශවයක් නිවන් දිකිනවා කියන කතාවට අහුවෙලා...

    පොඩි එවුනුත් අම්ම තාත්ත ළඟ නැතුව කොහොම ඉන්නද මන්ද
     
    • Like
    Reactions: Jasonbrody

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    😂😂😂 nelun kuluna udata naggama eka niwana kiyala hitan inna bayyo tamai oya set eka...newran yat president karala tamai ponnayo set eka passa balanne...paw bung me dupate inna sinhalu set eka...
     
    Last edited:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අපි පන්සල් ගියාම අයියගේ පොඩි එකාට විහිලුවට කියනවා, දඟ කරොත් මේ පන්සලේම මහණ කරනවා කියලා ඌත් බයට හොඳට ඉන්නවා සමහර වෙලාවට අඬනවා, මේ පොඩි උනුත් එහෙම වෙන්න ඇති, උන්ට ආයි කවදාවත් ගෙදර යන්න වෙන්නෙ නෑ කියලා මතක් වෙද්දි උට කොච්චර දුකක් දැනෙනවා ඇද්ද
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,792
    1,006
    113
    ගොං හැත්තක්. පොඩි එකාට පුක් පාර වැදුනහම තේරෙයි. කාලකන්නි
     
    • Like
    Reactions: Jasonbrody