දැන් කොයි පල්ලි පිල්ලියත් කියන්නේ බෞද්ධ කියලා තමයි . බුදු හාමුදුරුවෝ කියලා තියෙන විදිහට නැතුව කාට ඕන විදහටද ඉන්න කියන්නේ ? දැන් අදට නොගැලපෙන බුද්ධ භාෂිත මොනවද කියපන්කෝ ? උඹට වැඩිය ධර්මය දැනන් හිටපු රහතුන් වහන්සේලාම තමයි තීරනයක් ගත්තේ ඛුද්දානු ඛුද්දක ශික්ෂා පදවත් වෙනස් නොකර පවත්වාගෙන යායුතුයි කියලා .. මොකද එක එකාට හිතුන හිතුන පලියට තමන්ට ගැලපෙන විදිහට ශික්ෂාපද එකින් එක වෙනස්කරගන්න නිසා . අන්තිමට ආණි බෙරයට වෙච්ච දේ වෙන්නේ . නමට බෞද්ධ වෙමින් ධර්මය රැකගන්න හදන එවුන් අන්ධ භක්තිකයෝ , හරක්වගේ බැතිමතුන් කියන්න උඹ කවුද බන් . 2. 50 පල්ලි පිල්ලි කොච්චර දැගලුවත් බුදු බන වෙන්ස කරන්න බෑ බන් . ඒක ලෝකයේ යථාර්තය කියන දෙයක් මිසක් දේව අනක් නෙවෙයි ... තව ට්‍රයි කරපන් .මමත් බෞද්ධ තමයි ඕයි . උබ අමු කාලාද පල්ලියක් අල්ලන් කියවන්නේ. .
එක තමයි මම කිව්වේ. ඒ කාලේ බුදු හාමුදුරුවෝ කියල තියන සමහර දේවල් කියල තියෙන්නේ අවශ්යාතාව අනුව.
කෙනෙක් ඇවිත් පැහැදිලි කරාම .ඒ විදියට වෙනස් කරන්න අවශ්‍ය නොවුන නමුත් අදට ගැලපෙන්නේ නැති තව ඕන තරම් දේවල් තියෙන්න පුලුවන්.
අන්ධ භක්තිකයා වගේ බුදු හාමුදුරුවෝ කියල තියන විදියටම ඉන්නේ නැතුව වෙනස් කරන්න ඕන දේවල් මොලේ කල්පනා කරල වෙනස් කරන්න ඕනේ. මේවා කිව්වට ඉතින් අර හරකා වගේ බැතිමතුන්ට තේරෙන්නේ නෑ . උන් වහල්ලු වගේ හරිද වැරදිද කියල බලන්නේ නැතුව ඉතිහාසේ ඇත්ත කියලා ආගමේ ඉතිරි වෙලා තියන දේ අදහනවා.
මේකටත් උත්තරයක් දියන් - දැන් අදට නොගැලපෙන බුද්ධ භාෂිත මොනවද කියපන්කෝ ?
