අරූ ඇහුවේ අදට ගැලපෙන්නේ නැති ඒවා..
ඔය මම කිව්වා වෙස්සන්තර කාතාව අදට ගැලපෙන්නේ නෑ .
අද ඉන්න මිනිහෙක් , තාපසයෙක් මොකෙක් හරි ළමයි ව තව එකෙක්ට වැඩකාරකමට දෙන එක වරදක්. දඩුවම් දෙන්න පුලුවන් .
එතකොට "මම පාරමිතාවක් පුරන්නේ. අත්හැරීම ප්‍රගුණ කරන්නේ" වගේ කියන්න බෑ .
උබල ඔය කියන සංසාරේ පොරොන්දු වෙලා තියන කතා කියල තේරුමකුත් නෑ . ඕවා නිකන් කවුරුත් පිළිගන්නේ නැති සුරංගනා කතා ගානට යන්නේ.
අදට ගැලපෙන්නේ නෑ ඔය විදිය්යේ දාන පාරමිතා.
වෙස්සන්තර සාමාන්‍ය මනුෂයෙක් තමයි ඕයි . කොහෙද උගේ අසාමාන්ය ??
අද ඉන්න එකෙක් ඔය දේ කරලා උබ ඔය කියන සුරංගනා කතාව නිදහසට හේතුවක් විදියට කිව්වොත් ඒ ඇත්තටම පෙරුම් පුරන කෙනෙක් උනත් උබ පිළිගන්නවද ??
ඒක තමයි කියන්නේ ඕවා ගැලපෙන්නේ නෑ අද කාලෙට. පිලිගනින් හෑලි නොලියා. 
------
Post added on Oct 31, 2022 at 10:07 PM