බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ඕව AL වලට තියනව නේ. උබ AL physics කරල නැත්නම් මට උබට පැහැදිලි කරන්න බෑ .
    එක තැනක යොදන ශක්තියක් වෙන තැනකින් කාර්යක් කරන විදියට තරංග පාවිච්චි කරල පෙන්නන්න පුලුවන් .
    උබට වතුරේ යන්නේ රැලි උනාට physics වල ජල තරංග කියල තියෙන්නේ..
    ආලෝකය ගත්තොත් තරංග ගුණයි, අංශුමය ගුණයි දෙකම තියනව . උබ AL ඔය subjects කරල තියනව නම් ඕවට පරීක්ෂණ තියනව.

    ඔය දේවල් උබට මාත් එක්ක කියල බොරු වගේ අදහසක් දාන්න පුලුවන් දේවල් නෙවෙයි බන්. ලෝකේ ප්‍රයෝගිකව පාවිච්චි වෙන දේවල්.
    මනස්ගාත වලට කතන්දර වලට විතරක් සිමා උන දේවල් නෙවෙයි.

    උබ ඔය තරංග කතාව අහයි කියලා නම් හිතුවේ නෑ අර SMS වගේ මෙලෝ මලදානයක් නොදන්නා උන් වගේ.

    හරි දැන් උබට පේනවනෙ ඒ දේවල් අපිට එක්ස්ප්ලේන් කරන්න නන් අපිට පෙර දැනුම ඕනි කියල. ඔය පෙර දැනුම උබට තේරුන් ගන්න බැරි නන් උබ කරන්නෙ මොකද්ද කාගෙන් හරි අහනව පොතක් කියවනව එහෙම නොකර ඒක බොරු කතන්දර කියල අයින් කරන්නෙ නෑනෙ.
    ප්‍රමේයන් සූත්‍රයන් ඔප්පු කරන්න දුන්නම ඒව වැරදියි නන් වැරදියි කියන්නෙත් පෙර දැනුමෙන්නෙ.

    තරංග අතින්වත් අල්ලනෙ නැතුව පිලිගන්නවනෙ පරීක්ෂණ කරල ඉතින් ඒ වගේම පරීක්ෂණ ගොඩක් තියෙනව ත්‍රිපිටකයෙත් ඒව කරල බලන්න එතකොට ඕක ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගනී එක්කො මෙන්න මේ කරානාව නිසා මේක වෙන්න බෑ කියල කියන්න පුලුවන් වෙයි.

    එහෙම නැතුව උබ දැක්කෙ නෑ කියල එකපාරටම කොහොමද ඒ දැනුම ප්‍රතික්ෂේප කරන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875

    භාවනා කරලා තමන්ම දැනගමු කිව්වෙ ඒක තමයි:D:D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,535
    113
    එකමත් එක රටක

    ඉතින් ඒක තමයි බන් කියන්නේ .
    ඔය කියන අමුතු මාර්ගපල ලබාගත්තු අය කෝ?
    හිටියනම් අහගන්න තිබ්බ.. එහෙම තව කෙනෙක් එතනට ගිහින් කියන එකයි, ඒක අවබෝද කරගත්තේ නැති උන් කියන කතාවයි කියන්නේ දෙකක්.

    තරංග අල්ලන දෙයක් නෙවෙයි. තරංග කියන්නේ රැලිත් නෙවෙයි උබ කිව්වා විදියට . රැලි කියන්නේ උඩ ට පේන උස් පහත වීම .
    තරංග කියන්නේ අදාල සන්සිද්දියට දීල තියන නම..
     
    දෙක දෙකක් නේ බන්.
    භාවනා කරන්න යන උබයි මමයි දෙන්නම දැනගන්න පුලුවන්ද නැද්ද දන්නේ නැතුව කරන දෙයක්.

    ඒක තමයි මම මුලින්ම එතනට දැන් ගිහින් ඉන්න දන්නා කෙනෙක් ඉන්නවද කියල ඇහුවේ.
    මාර්ගපල ලාභියෙක් වගේ කෙනෙක්...

    කවුරුහරි දන්නා කෙන්ක්ගෙන් subject එකක් ඉගෙන ගන්න එකයි, කවුරුත් හරියට දන්නේ නැති දෙයක් ට්‍රයි කරල හොයාගන්න යන එකයි දෙකක්.

    ඕක ගැන කියවල් වැඩක් නෑ . ත්‍රෙඩ් එක කැලේ . මේ වෙන දෙයක් කියවනවා.
    ඕක කොච්චර කතා කරත් විශ්වාසය කියන තැනින් හැමදාම ඉවරවෙනවා :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ඉතින් ඒක තමයි බන් කියන්නේ .
    ඔය කියන අමුතු මාර්ගපල ලබාගත්තු අය කෝ?
    හිටියනම් අහගන්න තිබ්බ.. එහෙම තව කෙනෙක් එතනට ගිහින් කියන එකයි, ඒක අවබෝද කරගත්තේ නැති උන් කියන කතාවයි කියන්නේ දෙකක්.
    එහෙම අමුතු මාර්ගපලයක් ගත්ත කෙනෙක් මොකක් කරන්නද දැන් ඕනි.

    තරංග අල්ලන දෙයක් නෙවෙයි. තරංග කියන්නේ රැලිත් නෙවෙයි උබ කිව්වා විදියට . රැලි කියන්නේ උඩ ට පේන උස් පහත වීම .
    තරංග කියන්නේ අදාල සන්සිද්දියට දීල තියන නම..
    තරන්ග රැලි නෙවෙයි කියන්නෙ ඔයාට ඒ සන්සිද්ඩිය ගැන ඊට වඩා දැනුමක් තියෙන නිසානෙ. ඒ දැනුම මට කියල දෙන්න නන් පෙර දැනුමක් අතවශ්‍යයි කියලත් කිව්වනෙ.

    ඕක කොච්චර කතා කරත් විශ්වාසය කියන තැනින් හැමදාම ඉවරවෙනවා :rofl:
    ලෝකෙ කිසිම දැනුමක් නෑනෙ විශ්වාසය උඩ ඩිවලොප් නොවුන
    ------ Post added on Nov 1, 2022 at 12:19 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    දෙක දෙකක් නේ බන්.
    භාවනා කරන්න යන උබයි මමයි දෙන්නම දැනගන්න පුලුවන්ද නැද්ද දන්නේ නැතුව කරන දෙයක්.

    ඒක තමයි මම මුලින්ම එතනට දැන් ගිහින් ඉන්න දන්නා කෙනෙක් ඉන්නවද කියල ඇහුවේ.
    මාර්ගපල ලාභියෙක් වගේ කෙනෙක්...

    කවුරුහරි දන්නා කෙන්ක්ගෙන් subject එකක් ඉගෙන ගන්න එකයි, කවුරුත් හරියට දන්නේ නැති දෙයක් ට්‍රයි කරල හොයාගන්න යන එකයි දෙකක්.

    ඕක ගැන කියවල් වැඩක් නෑ . ත්‍රෙඩ් එක කැලේ . මේ වෙන දෙයක් කියවනවා.
    ඕක කොච්චර කතා කරත් විශ්වාසය කියන තැනින් හැමදාම ඉවරවෙනවා :rofl:
    අරඤ්ඤගතෝවා රුක්ඛමූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා කියලා පටන් අරන් පස්ස බිම තියාගන්න එකේ ඉඳන් කියල දීලා තියෙන්නෙ. එහෙම ගුරුවරයෙක් දැකලා නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,535
    113
    එකමත් එක රටක
    එහෙම අමුතු මාර්ගපලයක් ගත්ත කෙනෙක් මොකක් කරන්නද දැන් ඕනි.
    අර හිත දියණු කරගන්න කතාව කතාවක් විතරක් නෙවෙයි කියලා පෙන්නන්න.. කෙනෙක්ට කියන්න පුලුවන් මෙහෙම කරාම මෙහෙම වෙන්ව කියලා. එතනට ගිය කෙනෙක් අද ලෝකේ හොයාගන්න බැරි එක නේ අවුල. ඉතින් ඒ කියලා තියන දේ ප්‍රයෝගික නෑ කියලා කිව්වේ අද කාලේ.

    අරඤ්ඤගතෝවා රුක්ඛමූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා කියලා පටන් අරන් පස්ස බිම තියාගන්න එකේ ඉඳන් කියල දීලා තියෙන්නෙ. එහෙම ගුරුවරයෙක් දැකලා නෑ
    දේශනාවක් තියනව.
    මමත් අහන්නේ ඒ දේශනාව පිලිපදපු අයගෙන් හිත දියුණු කරගත්තා කෙනෙක් පෙන්නන්න කියල ඔයා දන්න.

    ඉගැන්වීමක් තියනව පියාබන විදිය ගැන. ඒක ඉගෙනගෙන පියාබන කවුරුත් හොයාගන්න නැත්නම් ඒ ඉගැන්වීම හරිද නැද්ද කියලවත් දන්නේ නෑ නේ.. අපිට ඕන නම් කරල බලන්න පුලුවන්. ප්‍රයෝගිකව කෙනෙක් පියාබනකන් කතාවක් විතරයි කියලා කිව්වේ.
    ------ Post added on Nov 1, 2022 at 12:24 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    අර හිත දියණු කරගන්න කතාව කතාවක් විතරක් නෙවෙයි කියලා පෙන්නන්න.. කෙනෙක්ට කියන්න පුලුවන් මෙහෙම කරාම මෙහෙම වෙන්ව කියලා. එතනට ගිය කෙනෙක් අද ලෝකේ හොයාගන්න බැරි එක නේ අවුල. ඉතින් ඒ කියලා තියන දේ ප්‍රයෝගික නෑ කියලා කිව්වේ අද කාලේ.
    දැන් හරි පිටිදූවේ හාමුදුරුවො රහත් කියනවනෙ එතකොට ඒක එහෙම නෙවෙයි කියල ඔයා තීරණය කරන්නෙ මොකක් මත පදනම් වෙලාද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඔව කුහකකමට කියවන බයිලනෙ යකෝ, උබට වෙලා තියෙන්නෙ බුද්ධාගම එක්ක තියෙන කුහකකම , බුද්ධාගම නියායාත්මකව වැරදියි කියල ඔප්පු කරන්ඩ බැරි නිසා, ප්‍රයෝගිකව කරන අය දැන් නැ කියල බයිල කියනව, ධර්මය අකාලික දෙයක් ඕනම කාලෙක රහතුන් ඉන්නව, මෝඩ කතොලිකයන්ට ඕව තේරුම් ගන්ඩ බැ ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,535
    113
    එකමත් එක රටක
    දැන් හරි පිටිදූවේ හාමුදුරුවො රහත් කියනවනෙ එතකොට ඒක එහෙම නෙවෙයි කියල ඔයා තීරණය කරන්නෙ මොකක් මත පදනම් වෙලාද?
    මම කියන්නේ නෑ එයා රහත් නෙවෙයි කියලා . එයා රහත් නෙවෙයි කියලා බෞද්දයො ම නේ කියන්නේ.
    සමහර විට රහත් කියන්නේ ඒකට වෙන්න ඇති එහෙනම්. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම කියන්නේ නෑ එයා රහත් නෙවෙයි කියලා . එයා රහත් නෙවෙයි කියලා බෞද්දයො ම නේ කියන්නේ.
    සමහර විට රහත් කියන්නේ ඒකට වෙන්න ඇති එහෙනම්. :rofl:
    උබට ඒ බෞද්ධයො විස්වාසයි,රහත් නැ කියන්ඩ , අනිත් බෞද්ධයො අවිස්වාසයි සිත දියුනු කරගත්ත අය ඉන්නව කියන.. පොන්නයො එකක් කියපන් එකක් , මොකක්ද ඔය පොන්නකම ඕකද කතෝලිකකම ඊයා ඊයා ඊයා.. 🤣🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මම කියන්නේ නෑ එයා රහත් නෙවෙයි කියලා . එයා රහත් නෙවෙයි කියලා බෞද්දයො ම නේ කියන්නේ.
    සමහර විට රහත් කියන්නේ ඒකට වෙන්න ඇති එහෙනම්. :rofl:
    දැන් මෙතන අනික් අය කියන එක වැඩක් නෑනෙ ඔයාට ඕනි කරල තිබ්බෙ එහෙම රහත් වෙච්ච කෙනෙක් බලාගන්නනෙ. දැන් එහෙම එක්කෙන්ක් ක්ලේම් කරනවනෙ මම රහත් කියල. එතකොට ඒක ප්‍රායෝගිකව කරල තියෙනවනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,535
    113
    එකමත් එක රටක
    ඕනම කාලෙක රහතුන් ඉන්නව,
    ඉතින් එකනේ බන් මෙච්චර වෙලා මම ඇහුවේ. උබල මේ නයි ගැනයි, තරංග ගැනයි කියවනවා.
    ඉරෝසන් උබ කියපන් හොද එකා වගේ මේ කාලේ උබ දන්නා රහතුන් වහන්සේ කෙනෙක්. ..

    දැන් මෙතන අනික් අය කියන එක වැඩක් නෑනෙ ඔයාට ඕනි කරල තිබ්බෙ එහෙම රහත් වෙච්ච කෙනෙක් බලාගන්නනෙ. දැන් එහෙම එක්කෙන්ක් ක්ලේම් කරනවනෙ මම රහත් කියල. එතකොට ඒක ප්‍රායෝගිකව කරල තියෙනවනෙ.
    ඔව් ඉතින්. පිටිදුවේ හමුරුවෝ කියනවනම් එයා ඒ රහත් වෙලා කියල. මට එහෙම වෙන්න ඕන නෑ .
    හරි එක්කෙනෙක් ඉන්නව ඒ කියන්නේ ඔය කියන අමාරුවෙන් නිවන් අවබෝධ කරගෙන.

    ඒ වගේ නම් වෙන්න අවශ්‍ය නෑ . මෙහෙම හොදයි . :lol:
    ------ Post added on Nov 1, 2022 at 12:32 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතින් එකනේ බන් මෙච්චර වෙලා මම ඇහුවේ. උබල මේ නයි ගැනයි, තරංග ගැනයි කියවනවා.
    ඉරෝසන් උබ කියපන් හොද එකා වගේ මේ කාලේ උබ දන්නා රහතුන් වහන්සේ කෙනෙක්. ..
    මම දන්නව නම් තෝ එක්ක කියව කියව ඉන්නෙ නැ පොන්නයො, මම උන් වහන්සෙ පස්සෙ යනව..තාමත් ආරන්යවසිව රහතුන් වහන්සේලා වැඩ ඉදිනව ඒක තමයි ඇත්ත...
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,535
    113
    එකමත් එක රටක
    මම දන්නව නම් තෝ එක්ක කියව කියව ඉන්නෙ නැ පොන්නයො, මම උන් වහන්සෙ පස්සෙ යනව
    🤭
    තෝ දැන් රහතන් වහන්සේ කෙනෙක් නැති නිසාද මේ රෑ වෙනකන් මාත් එක්ක කියවා කියවා ඉන්නේ.
    මම නම් වැඩක් කරන ගමන් නිදිමත යන්නත් එක්ක උබව තියන් ඉන්නේ. . ඔහොම ඉදපන් උදේ වෙනකන්..
    මැච් එකත් බලලම තමයි මම නිදාගන්න යන්නේ.

    රෑට මේ කිරියේ උන් කම්මැලි බන්. උබ ඉදපන් ෆිට් එකේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ඔව් ඉතින්. පිටිදුවේ හමුරුවෝ කියනවනම් එයා ඒ රහත් වෙලා කියල. මට එහෙම වෙන්න ඕන නෑ .
    හරි එක්කෙනෙක් ඉන්නව ඒ කියන්නේ ඔය කියන අමාරුවෙන් නිවන් අවබෝධ කරගෙන.
    එක්කෙනෙක් නෙවෙයි ගොඩක් ඉන්නව එහෙම තමන් රහත් කියල කියන. දැන් උබ කොහොමද ඒ අයගෙන් පෙන්නනන්න හදන්නෙ ධර්මය ප්‍රායොගිකයි කියන එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    🤭
    තෝ දැන් රහතන් වහන්සේ කෙනෙක් නැති නිසාද මේ රෑ වෙනකන් මාත් එක්ක කියවා කියවා ඉන්නේ.
    මම නම් වැඩක් කරන ගමන් නිදිමත යන්නත් එක්ක උබව තියන් ඉන්නේ. . ඔහොම ඉදපන් උදේ වෙනකන්..
    මැච් එකත් බලලම තමයි මම නිදාගන්න යන්නේ.

    රෑට මේ කිරියේ උන් කම්මැලි බන්. උබ ඉදපන් ෆිට් එකේ.
    බයිල නම් වැඩක් නැ විහිලු අනවශයයි උබට වෙලා තියෙන්නෙ කතෝලික පොන්නකම හින්ද උරුම වෙච්ච බුද්ධගමත් එක්ක තියෙන කුහකකමට කියවන එක ඒක තමයි වැඩේ, උබල නිකන් මේ වේස මායම් දාන්ඩ එපා වැඩ කරනව අරක මේක ගහා ජොබ් ලස් උබට මොන වැඩද පොන්ස්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,535
    113
    එකමත් එක රටක
    එක්කෙනෙක් නෙවෙයි ගොඩක් ඉන්නව එහෙම තමන් රහත් කියල කියන. දැන් උබ කොහොමද ඒ අයගෙන් පෙන්නනන්න හදන්නෙ ධර්මය ප්‍රායොගිකයි කියන එක.
    උබ තමයි නිවනක් ගැන , හිත දියණු කරන එකක් ගැන කිව්වේ.
    මම ඇහුව එහෙම ගිය කෙනෙක් පෙන්නන කියලා.
    උබ සමන්ත භද්‍ර හමුරුවෝ ගැන කිව්වා. හරි එහෙනම්. ඒයා රහත් උබ කියන විදියට. මම පිළිගන්නම්.

    ඒ කියන්නේ බුදු දහම හරියට කියලා තියන විදියට පිලිපදපුවම සමන්තභද්‍ර වගේ වෙන්න පුලුවන් කියල නේ උබ කියන්නේ ?
    එල.

    බයිල නම් වැඩක් නැ විහිලු අනවශයයි උබට වෙලා තියෙන්නෙ කතෝලික පොන්නකම හින්ද උරුම වෙච්ච බුද්ධගමත් එක්ක තියෙන කුහකකමට කියවන එක ඒක තමයි වැඩේ, උබල නිකන් මේ වේස මායම් දාන්ඩ එපා වැඩ කරනව අරක මේක ගහා ජොබ් ලස් උබට මොන වැඩද පොන්ස්..
    උදේ වෙනකන් ඉදපන් කෝ ඉතින්.
    ජොබ් නම් දෙන්න පුලුවන් මේකේ ඉන්න ඔක්කොම උන්ට outsource කරලා. ඒ තරම් තියනව. :rofl:
    ------ Post added on Nov 1, 2022 at 12:40 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ තමයි නිවනක් ගැන , හිත දියණු කරන එකක් ගැන කිව්වේ.
    මම ඇහුව එහෙම ගිය කෙනෙක් පෙන්නන කියලා.
    උබ සමන්ත භද්‍ර හමුරුවෝ ගැන කිව්වා. හරි එහෙනම්. ඒයා රහත් උබ කියන විදියට. මම පිළිගන්නම්.

    ඒ කියන්නේ බුදු දහම හරියට කියලා තියන විදියට පිලිපදපුවම සමන්තභද්‍ර වගේ වෙන්න පුලුවන් කියල නේ උබ කියන්නේ ?
    එල.
    ඔකත් බුද්ධාගම නොදන්නකමම තමයි, පිටිදුවෙ හාමුදුරුවන්ගෙන් ඇහුවනම් ඕවට ලස්සනට උත්තර දෙනව, තමන් කොටුවක් ගහහෙන අනිත් උන්වත් කොටු කරන්ඩ දගලන මෝඩ කතෝලිකය ඊයා...🤣🤣🤣