මම නම් හිතන්නෙ නෑ ඔය GT කියල පොඩි කොල්ලෙක්ද කොහෙද. ජීටී මේක විකුනපු කතාව ඇත්ත වගේ. නැත්නම් ඔහොම කතා කියයිදපිස්සු හැදෙනවා අම්මප මේ තර්ක වලට.
මෙහෙමනේ ලොක්කා ඔය ලංකවේ වගේ තමයි එක එක වර්ගයේ සුද්දෝ ඉන්නවා. ජඩ සුද්දෝ, බෝගන් සුද්දෝ, අත් වැඩ පුළුවන් සුද්දෝ, අත් වැඩ බැරි සුද්දෝ, කටින් බතල හිටවන සුද්දෝ. ලංකාවේ ඉඳන් සුද්දෙක් වැඩක් කරන එකක් දැක්ක ගමන් ඉතින් පද හදනවා, අර බලපන් සුද්දොන්ට හින්දට වැඩ පුළුවන් අපේ උන් වගේද ? හැබැයි හොඳට බැලුවොත් ලංකාවෙත් ඔය උඩ කියපු ටික එහෙන්ම ඉන්නවා![]()
