බලපන් හිරු ටීවී - දැන්ම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලජ්ජයෝ බන් අර ජෙප්පට කට උත්තර නැති වෙලා මල පන්න අජිත් මාන්නප්පෙරුම (unp) ම කිඋව ඕගොල්ලෝ අපිට කඩේ ගිය නේ කියල
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ජවිපෙට ග්‍රාමීය මට්ටමේදි එජාපෙට තරඟයක් දෙන්න පුලුවන් නිසා චන්දය තෙක් තව තවත් ඔය වැනි දේ දකින්න ලැබේවි. කඩේ ගිහින් කරගත්තු හරිය :lol:
     
    Last edited: