බලපන් හිරු ටීවී - දැන්ම අන්න ජෙප්පන්ට රෙදි ගලෝලා පොලු බස්සනව unp එකේම උන්
toiya Well-known member Jan 8, 2007 13,184 4,589 113 පොන්සි ආණ්ඩුව Feb 11, 2016 #1 බලපන් හිරු ටීවී - දැන්ම අන්න ජෙප්පන්ට රෙදි ගලෝලා පොලු බස්සනව unp එකේම උන්
toiya Well-known member Jan 8, 2007 13,184 4,589 113 පොන්සි ආණ්ඩුව Feb 11, 2016 #3 ලජ්ජයෝ බන් අර ජෙප්පට කට උත්තර නැති වෙලා මල පන්න අජිත් මාන්නප්පෙරුම (unp) ම කිඋව ඕගොල්ලෝ අපිට කඩේ ගිය නේ කියල
ලජ්ජයෝ බන් අර ජෙප්පට කට උත්තර නැති වෙලා මල පන්න අජිත් මාන්නප්පෙරුම (unp) ම කිඋව ඕගොල්ලෝ අපිට කඩේ ගිය නේ කියල
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 11, 2016 #5 ජවිපෙට ග්රාමීය මට්ටමේදි එජාපෙට තරඟයක් දෙන්න පුලුවන් නිසා චන්දය තෙක් තව තවත් ඔය වැනි දේ දකින්න ලැබේවි. කඩේ ගිහින් කරගත්තු හරිය Last edited: Feb 11, 2016
ජවිපෙට ග්රාමීය මට්ටමේදි එජාපෙට තරඟයක් දෙන්න පුලුවන් නිසා චන්දය තෙක් තව තවත් ඔය වැනි දේ දකින්න ලැබේවි. කඩේ ගිහින් කරගත්තු හරිය