බලපල්ලා (මගේ රිටලින් අත්දැකීම් (ADD - ADHD)

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මේකයි සීන් එක. මගේ ජිවිතේ මට තේරිලා තිබ්බ මම හරි කම්මැලි කියල. හැබැයි කරන සමහර දේවල් පට්ටම සක්සස්. ඒ උනාට මට හරිම ඉක්මනට කරන දේ එපා වෙන්න ගත්තා. මමත් මෝහනය දන්නවා. හැබැයි මටම ට්‍රීට් කරගන්න එක මට කරගන්න බෑ. අන්තිමට මම consultant psychiatrist කෙනෙක් හම්බුනා හොස්පිටල් එකට ගිහින්. මම පෞද්ගලික තැනකට නොගියේ ඇත්තටම ඒ වෙනකොට අන්තිමටම වැටිලා සල්ලිත් නැතුව හිටපු හින්දා. මගේ අක්ක ඩොක්ට. එයා consultant psychiatrist කෙනෙකුට කෝල් කරලා කිව්වා මල්ලි එනවා කියල. හැබැයි මට ප්‍රමුඛතාවයක් හම්බුනේ නෑ අක්ක ඩොක්ට කියල. මාත් ගියේ පෝලිමේ නොම්මර අරගෙන.

    මට ප්රාධාන වශයෙන් දැනුන දේ තමයි කරන දේවල් හරි ඉක්මනට එපා වෙන එක කොටින්ම "start in a flash, end in a crash" කියන කතාව මට හරියටම ගැලපුනා. පුදුම නිදිමතකුත් තිබුනා. කොහොමහරි අන්තිමට ADD කියල තමයි ඩොකා කිව්වේ. එයා මට methylphenidate ගන්න ලියල දුන්න. කාට හරි ඕක ගන්න කියල තියනවා නම් වෙන බ්‍රෑන්ඩ් ගන්න එපා. රිටලින්ම ගන්න. ගත්ත දවසේ ඉඳල කම්මැලිකම ගියා, හැබැයි තව දෙයක් කියන්න ඕන. අපි ෆෝකස් වෙන දේ මොක උනත් ඒක නොකා නොබී හරි ඉවර කරන්න පුළුවන්. බඩගිනි දැනෙන්නෙත් අඩුවෙන්. ඒ නිසා අනිවා කෑමට පස්සේ ගන්න කියල කිව්වේ. හිත එහෙ මෙහෙ දුවන එක සම්පුර්ණයෙන්ම වගේ නැති උනා. හිටපු ගමන් මල පනින එකත් නැති උනා.
    මට ඇත්තටම රිටලින් වලින් හම්බුනේ පොසිටිව් දේවල් විතරයි. කලකිරීම වගේ ෆීලින් සහ අනාගතේ ගැන අවිනිශ්චිත බව, බය සම්පුර්ණයෙන්ම වගේ නැති උනා.

    මේක දාන්න හේතුව තමයි තමන්ට අව්ලක් තියන බව නොදන්නා අය ගොඩක් ඉන්න පුළුවන්. උඹලගේ ජිවිත හරි අතට යන්නේ නැත්නම් බය ලැජ්ජාව පැත්තක තියල රජයේ හරි පෞද්ගලික හරි psychiatrist කෙනෙක් හම්බෙන්න පලයල්ලා. එක උඹල, උඹල වෙනුවෙන් කරන හොඳම දේ වෙන්න පුළුවන්. මට දීපු බෙහෙත තමයි රිටලින්. වෙන ඒවා ගත්තට ඒ වගේ හොඳ අවධානයෙන් වැඩක් කරන්න තරම් අටෙන්ෂන් එකක් එන්නේ නෑ. මම දැන් මාස 3ක් විතර ගන්නවා. තාත්තා නැති උනාට පස්සේ තමයි මට ටිකක් සරට අවුල් වෙන්න් ගත්තේ. අම්ම නැති උනා මාස 4 කට කලින්. ඊට පස්සේ පීක් උනා සිම්ප්ටම්. හොස්පිටල් එකෙන් නිකන් දෙන එක නම් ඇත්තටම වැඩක් නෑ. ප්රෝග්රෙස් එකක් ඇත්තටම තියනවා රිටලින් වලින්. .
    මොනවහරි දැනගන්න තියන්නම් අහන්න. ජිවිතේ ඉදිරියට යන්නේ නෑ වගේනම් දෙපාරක් හිතන්න එපා Professional ට්‍රීට්මන්ට් ගන්න.
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Moohana case eken monada karanna puluwan sagoo
    එකෙන් නම් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඇබ්බැහි නතරකරන්න (කුඩු නම් බෑ) තව සමහරු අත පය කපාගන්න සිද්දි, ඉගෙනගන්න එක එපා වෙන එක. තව තව දේවල් වලට ට්‍රීට් කරන්න පුළුවන්. හැබැයි හැමදේටම පුළුවන් කියල නම් කියන්න බෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,998
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එකෙන් නම් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඇබ්බැහි නතරකරන්න (කුඩු නම් බෑ) තව සමහරු අත පය කපාගන්න සිද්දි, ඉගෙනගන්න එක එපා වෙන එක. තව තව දේවල් වලට ට්‍රීට් කරන්න පුළුවන්. හැබැයි හැමදේටම පුළුවන් කියල නම් කියන්න බෑ
    Ela ela sagoo thnks
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Retain addict wenne nadda? Oka gahuwama pawenawa wage gathiyak enawada? Owagen side effects enawa athine bn
    මචන් ඒක මම ඇහුවා. එහෙම නොවෙන්න තමයි ප්ලෑන් කරන්නේ දෙන ප්‍රමාණයන්. එක පාර නවත්තන්න දෙන්නෙත් නෑ. ඒක කරමනුකුලව නවත්තනවා කිව්වේ. සමහර විට අවරුදු දෙකක් විතර යයි කිව්වා සම්පුර්ණයෙන්ම රිටලින් වලින් සයිඩ් එෆෙක්ට් නැතුව අයින් වෙලා නෝමල් වෙන්න

    බෙහෙත් නොබී ගේමක් ගහන්න බැරිද බන් බෙහෙත් දිඅගටම ගන්න වෙයි කියලාද ඩොක්ටර් කිව්වේ
    කිව්වා විදියට අවරුදු දෙකක් විතර.. ලයිෆ්ටයිම් නම් ගන්න වෙන්නේ නෑ කියල කිව්වේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,047
    54,708
    113
    Colombo

    up