බලපල්ල සිංහලයෝ

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,904
    113
    Dubai
    නොදකින් මේ වගේ එවුන්... මොන හුයන්නක් හරි කරලා මේ වගේ එවුන් බලන්නේ ජනප්‍රිය වෙන්න.. රට ජාතිය ආගම සංස්කෘතිය මුන්ට අදාල නෑ.. ඔවට කරන්න ඔන වැඩ තියෙනවා.. ඒත් මේව මේ එලකිරියෙන් කියන්න බෑ... ගොන් නෑම්බියො
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    රට පාලනය එහෙම කරන්නේ 18 එව්වො වෙන්න ඇති...
    දෑන් ඉටින් හිතේ දුකට උබත් හරෙන් මෙහෙන් පලාගෙන යන්න එපා හරිය... කොලබ කොලොප්පන් වගේ වෙයි.. :lol:
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ඇඳපු ඒකිට නෙවෙයි බං බනින්න ඕනේ මේ ඇඳුම හදපු එකාට හෝ ඒකිට........ මුන් මොඩ්ල්ස් ලා හැටියට අඳින්න දෙන ඕන හු**ක් අඳිනවා........


    andinnama epa kiwwath ekath karanawa :P

    dan balapan mekige kukul anda eliye dan inne hariyata pennapiya kakula kiwwa wege:rolleyes: