breaking bad
එකෙක් ලන්කට් එක පිටින් පිස්සු නටනව
එකෙක් ගෝනි පඩංගු වගයක් ඇඳගෙන ඉන්නව..
ඔලුව රිදුන ඕක බලද්දි..
එකෙක් ලන්කට් එක පිටින් පිස්සු නටනව
එකෙක් ගෝනි පඩංගු වගයක් ඇඳගෙන ඉන්නව..
ඔලුව රිදුන ඕක බලද්දි..
daredevil
The 100
Marco Polo

The 100 කියන්නෙ මටනං රස වෑහෙන කතාවක්..
අම්මෝ මතක් වෙනකොටත් ආසාවෙ බෑ..
මම බලන්ඩ ආසත් ඒ වගේ කතා..



The 100 Hoda nathi unuth innavada...Hoda nathnam kiyanna OT dama rep kapanu labea![]()

Arrow
Flash

nathnam delete thamaimn hithan hitiye me 2 balanne nathi ekma eka mn kiyla..![]()
