Arrow
Flash
Supernatural
Blindspot
The lost
The 100
Supergirl
Falling skie
අනිත් ඒව මතක නෑ .
Person Of Interest![]()
mata epawune games of thrones
rashee_irosh:20973022 said:mata epawune games of thrones
lol ned ge bella kapuwata passé ata ariyada? lol
joke tv srs ekak bn..mulin eka minihai loke ithuru wela inne..wu pissu kelinwa..Last Man on The Earth හොද ද බන් ??
කතාව පොඩ්ඩක් කියපන්කෝ
..S01 ehma nm athal..bt dn nm tikak boring bn...Bathiiii:20973226 said:
mula tika nm hodai..passe passe chora una mta nm..Ai flash hoda na kiyanne kattiya. .mama asama kathawak flash kiyanne

.joke tv srs ekak bn..mulin eka minihai loke ithuru wela inne..wu pissu kelinwa....S01 ehma nm athal..bt dn nm tikak boring bn...
BruceWayne92:20974058 said:වැඩකටම නැති ටී වී සීරියස් ගැන කිව්වොත් මෑතකදි එන්න ගත්ත බොහොමයක් එව්වා බොග. ඉන්ටර්නෙට් එකෙ රිවිව්ස් වලින් ටී වි සීරියස් එකක ගුන නුගුණ කියන්න බැහැ. මොකද ගොඩක් එව්වා ෆෙක් ,පෙයිඩ් රිවිව්ස් සහ අපෙ රටෙ එවුන්ගෙ රිවිව්ස් ගණන් ගන්නෙ නැහැ උන්.
ගෙම් ඔෆ් ත්රොන්ස් නම් කිව්ව තරම් ගතියක් නැහැ.
බ්රෙකින් බැඩ් එච්චරම තමා.
ප්රිසන් බ්රෙක් එක 1 සීසන් එක සුප්පා, අනෙක් එව්වා බොග.
ඇරො ,ෆ්ලැෂ් නම් බලලා නැහැ එත් ඇඩ් එක දැක්කාහම එපා උනා. නිකන් ලාමකයි.
සුපර් නැචුරල් පවා එහෙමයි .
බිග් බැන්ග් තියරිත් එහෙමයි.
චොරම films නම් ඉතිං හොරර් ෆිල්ම්ස් සියල්ල. හෙතුව එව්වා හොරර් නොවීම. ඒ වගෙම නොලාන්ගෙ බැට් මැන් සීරියස් එකයි අයර්න්මෑන් 1 එකයි ඇරුණහාම අනෙක් සුපර් හීරො මූවීස් සියල්ලම බොග.
මෙව්වා හොඳ උනුත් ඇති. එත් මෙ මගෙ අදහස.
Breaking bad සහ game of thrones ඇරුණහම උඹ කියපු අනිකව ඇත්ත
BruceWayne92:20974551 said:Breaking bad සහ game of thrones ඇරුණහම උඹ කියපු අනිකව ඇත්ත
බ්රෙකින්ග් බැඩ් එකයි ගෙම් ඔෆ් ත්රොන්ස් එකයි හොඳයි.
එත් මන් ඔව්වා බලන්න කලොන් බලපු උන් දීපු රිවීව්ස් වල තිබ්බ ගැම්මට මන් හිතුව විදිය එ කතා දෙකෙ තිබ්බෙ නැහැ.එකයි.
බලපන් x files එහෙමද ?
නැහැ නෙ .