බලපු ජරාම ෆිල්ම් එක/ TV සීරියස් එක

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    TV

    Arrow
    Supergirl
    MacGyver 2016
    Scorpion
    Eyewitness
    Hunters
    The Strain

    Movies

    Nine Lives
    Sharknado
    Mechanic Resurrection
    Sausage Party
    Neighbors 2 Sorority Rising
    Zoolander 2
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,516
    370
    113
    Last Man on The Earth හොද ද බන් ??
    කතාව පොඩ්ඩක් කියපන්කෝ
    joke tv srs ekak bn..mulin eka minihai loke ithuru wela inne..wu pissu kelinwa..:P..S01 ehma nm athal..bt dn nm tikak boring bn...
     
    • Like
    Reactions: The pk

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,266
    113
    Gotham City
    වැඩකටම නැති ටී වී සීරියස් ගැන කිව්වොත් මෑතකදි එන්න ගත්ත බොහොමයක් එව්වා බොග. ඉන්ටර්නෙට් එකෙ රිවිව්ස් වලින් ටී වි සීරියස් එකක ගුන නුගුණ කියන්න බැහැ. මොකද ගොඩක් එව්වා ෆෙක් ,පෙයිඩ් රිවිව්ස් සහ අපෙ රටෙ එවුන්ගෙ රිවිව්ස් ගණන් ගන්නෙ නැහැ උන්.

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් නම් කිව්ව තරම් ගතියක් නැහැ.
    බ්‍රෙකින් බැඩ් එච්චරම තමා.
    ප්‍රිසන් බ්‍රෙක් එක 1 සීසන් එක සුප්පා, අනෙක් එව්වා බොග.
    ඇරො ,ෆ්ලැෂ් නම් බලලා නැහැ එත් ඇඩ් එක දැක්කාහම එපා උනා. නිකන් ලාමකයි.
    සුපර් නැචුරල් පවා එහෙමයි .
    බිග් බැන්ග් තියරිත් එහෙමයි.

    චොරම films නම් ඉතිං හොරර් ෆිල්ම්ස් සියල්ල. හෙතුව එව්වා හොරර් නොවීම. ඒ වගෙම නොලාන්ගෙ බැට් මැන් සීරියස් එකයි අයර්න්මෑන් 1 එකයි ඇරුණහාම අනෙක් සුපර් හීරො මූවීස් සියල්ලම බොග.

    මෙව්වා හොඳ උනුත් ඇති. එත් මෙ මගෙ අදහස.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    BruceWayne92:20974058 said:

    Breaking bad සහ game of thrones ඇරුණහම උඹ කියපු අනිකව ඇත්ත
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,266
    113
    Gotham City
    Breaking bad සහ game of thrones ඇරුණහම උඹ කියපු අනිකව ඇත්ත

    බ්‍රෙකින්ග් බැඩ් එකයි ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකයි හොඳයි.
    එත් මන් ඔව්වා බලන්න කලොන් බලපු උන් දීපු රිවීව්ස් වල තිබ්බ ගැම්මට මන් හිතුව විදිය එ කතා දෙකෙ තිබ්බෙ නැහැ.එකයි.
    බලපන් x files එහෙමද ?
    නැහැ නෙ .
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    BruceWayne92:20974551 said:
    Breaking bad සහ game of thrones ඇරුණහම උඹ කියපු අනිකව ඇත්ත

    බ්‍රෙකින්ග් බැඩ් එකයි ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකයි හොඳයි.
    එත් මන් ඔව්වා බලන්න කලොන් බලපු උන් දීපු රිවීව්ස් වල තිබ්බ ගැම්මට මන් හිතුව විදිය එ කතා දෙකෙ තිබ්බෙ නැහැ.එකයි.
    බලපන් x files එහෙමද ?
    නැහැ නෙ .

    ඔව් බන් සමහරුන්ට ඔය කතා දෙක බෝරින් අනේ මන්දා