බලපු හොඳම හොරර් ටී වී සීරීස්.

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,236
    113
    බොලා බලල තියන හොඳම හොරර් ටීවී සීරීස් මොනවද? හොරර් කිව්වෙ මිනීමරන ඒව නෙමෙයි ඇත්තම හොල්මන් තියන ඒව. මේක මම බලපු හොඳම එක එක හුස්මට බලල ඉවරකලා.

     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    හොරර් නම් ලතින් තමා.

    උඹ දාපු එකේ සීරීස් කීයද? එපි කීයද?
    ------ Post added on Mar 16, 2021 at 1:15 PM
    oke eka season ekai thiyenne bn. season eken mulu kathawama complete wenawa. balapu pattama series ekak. oke season 2 awa (Haunting of Bly Manor). eka wenama kathawak. but it's not that good in my opinion.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,236
    113
    හොරර් නම් ලතින් තමා.

    උඹ දාපු එකේ සීරීස් කීයද? එපි කීයද?
    ------ Post added on Mar 16, 2021 at 1:15 PM
    season 1y epi 13kda koheda

    වෝකින් ඩෙඩ් විතරයි බලල තියෙන්නෙ.
    Eke 2nd season eken passe epa una. eth eka horror nemei neda
    ------ Post added on Mar 16, 2021 at 2:21 PM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Supernatural Season 15 ම බැලුවා...Horror කිව්වාට සුපිරි ස්ටෝරියක් එක්ක මරු ආතල් සීරියස් එකක් :P (හරි හරි අන්තිම සීසන් ටිකේ ඇනගන්න වගේ ගියා..ඒ වුනට සේප් කරගත්තා උන් :D)
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    81ab27ef12a1b7dbb09e1e3e421ba2a2.jpg


    මේ වලක් කියන ගොස්ට් චැරැක්ටර් එක තමා බන් මෙතෙක් ඇග කිලිපොලා ගිය එකම ෆිල්ම් එක. මේ සිරිස් ටික බැලුව නම් අනික් ගොස්ට් ෆිලුම් වලට හිනා යනව :sorry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    81ab27ef12a1b7dbb09e1e3e421ba2a2.jpg


    මේ වලක් කියන ගොස්ට් චැරැක්ටර් එක තමා බන් මෙතෙක් ඇග කිලිපොලා ගිය එකම ෆිල්ම් එක. මේ සිරිස් ටික බැලුව නම් අනික් ගොස්ට් ෆිලුම් වලට හිනා යනව :sorry:
    මේකේ සීරීස් එක මොකක්ද බන්?
     
    • Like
    Reactions: hodakolla and NRTG