බොලා බලල තියන හොඳම හොරර් ටීවී සීරීස් මොනවද? හොරර් කිව්වෙ මිනීමරන ඒව නෙමෙයි ඇත්තම හොල්මන් තියන ඒව. මේක මම බලපු හොඳම එක එක හුස්මට බලල ඉවරකලා.

oke eka season ekai thiyenne bn. season eken mulu kathawama complete wenawa. balapu pattama series ekak. oke season 2 awa (Haunting of Bly Manor). eka wenama kathawak. but it's not that good in my opinion.හොරර් නම් ලතින් තමා.
උඹ දාපු එකේ සීරීස් කීයද? එපි කීයද?
------ Post added on Mar 16, 2021 at 1:15 PM
ඕක පට්ට.Marianne
( a french tv show - only one season)
it's on netflix and it's fucking awesome

conjuring 1 walata passe set una hodama ekaseason 1y epi 13kda kohedaහොරර් නම් ලතින් තමා.
උඹ දාපු එකේ සීරීස් කීයද? එපි කීයද?
------ Post added on Mar 16, 2021 at 1:15 PM
Eke 2nd season eken passe epa una. eth eka horror nemei nedaවෝකින් ඩෙඩ් විතරයි බලල තියෙන්නෙ.
(හරි හරි අන්තිම සීසන් ටිකේ ඇනගන්න වගේ ගියා..ඒ වුනට සේප් කරගත්තා උන්
)Bly Manor kiyala ekak ewilla thiyanawa eka kammeli wage thama iwara kale na.ඕක පට්ට.
එකෙන් පස්සේ නැවැත්තුවා නේද![]()

මේකේ සීරීස් එක මොකක්ද බන්?![]()
මේ වලක් කියන ගොස්ට් චැරැක්ටර් එක තමා බන් මෙතෙක් ඇග කිලිපොලා ගිය එකම ෆිල්ම් එක. මේ සිරිස් ටික බැලුව නම් අනික් ගොස්ට් ෆිලුම් වලට හිනා යනව![]()
Conjuring 1, 2, the nunමේකේ සීරීස් එක මොකක්ද බන්?
Conjuring 1,2,3මේකේ සීරීස් එක මොකක්ද බන්?
The Haunting of Hill House එකේ ඊලග එක තමයි The Haunting of Bly Manor , ජරාවක් මටනම්Bly Manor kiyala ekak ewilla thiyanawa eka kammeli wage thama iwara kale na.
