බලපු හොඳම හොරර් ටී වී සීරීස්.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,161
    3
    118,929
    113
    Gampaha
    81ab27ef12a1b7dbb09e1e3e421ba2a2.jpg


    මේ වලක් කියන ගොස්ට් චැරැක්ටර් එක තමා බන් මෙතෙක් ඇග කිලිපොලා ගිය එකම ෆිල්ම් එක. මේ සිරිස් ටික බැලුව නම් අනික් ගොස්ට් ෆිලුම් වලට හිනා යනව :sorry:
    මේකෙ ටීවී සීරීස් එකකුත් තියෙනවද මචෝ..
    තියෙනවනං imdb ලින්ක් එකක් දෙන්නකො..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    81ab27ef12a1b7dbb09e1e3e421ba2a2.jpg


    මේ වලක් කියන ගොස්ට් චැරැක්ටර් එක තමා බන් මෙතෙක් ඇග කිලිපොලා ගිය එකම ෆිල්ම් එක. මේ සිරිස් ටික බැලුව නම් අනික් ගොස්ට් ෆිලුම් වලට හිනා යනව :sorry:
    මට නම් ඕකටම හිනා යනවා. 😄😄😄😄
     

    eric_kolla

    Junior member
  • Nov 9, 2019
    79
    74
    18
    The Haunting of Hill House
    The Haunting of Bly Manor
    Story line එකක් විදිහට බලන්න කැමති අයට සුපිරි TV Series 2k, Horror type එකට වඩා story type එකට තමා තියෙන්නේ.
    මටනං සුපිරී :)