Apes together Strongකවුරු ඉග්නෝ කළත් මම උඹව ඉග්නෝ කරන්නේ නෑ වහු පැටියෝ....
තෝත් මාව ඉග්නෝ නොකර හිටපං...
පොඩ්ඩක් එහෙම කරල බලන්න ඕනෙමම තාම ඉග්නෝර් කළේ නෑ. ඒත් බන් අනුන්ගේ වැරදි හොයන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. උඹ අනුන්ව විවේචනය කර කර අනුන්ට උඹව විවේචනය කරන්න එපා කියන එක හොඳද නැද්ද කියලා උඹම හිතලා බලපන්.
පර්සනලි එක එකාව ටාර්ගට් කරලා ත්‍රෙඩ් නොදා හිටියා නම් උඹට මේ ප්‍රශ්න වෙන එකක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.
කල්පනා කරපන් .. How can gravity and quantum mechanics coexist within the same theory?මං මේ දවස්වල කල්පනා කරන්නෙ බයික් එකේ අර්ත් වයර් එක කොහෙද තියෙන්නෙ කියල
මුට බොරුවට බැනපු උනුත් ගත්තේ ආතල් එකක්. අන්තිමට හැමෝටම ආතල්. ඔය බැනපු උන් තමයි මුට වැඩියෙන්ම ආදරේ.උබ ඊයෙ ඉදන් හෙන ආතල් එකක් ගන්නවා නේද මේකෙ උන් මඩවලා,
ඉතින් උබ වගේම පිස්සො තමයි උබේ ත්රේඩ් වලට ටිපර් වෙන්නෙත්, මේකෙ එක එකාව කොටවනවා කියලා කෑගහන්නෙත් කිරිය ජීවිතේ කරගත්ත මේකෙන් එලියෙ සෝෂල් ලයිෆ් එකක් නැති සෝෂල් ෆෝබියා උන්,
මටනම් උබව පේන්න බැරිව හිටියෙ suicide කරගන්නවා කියලා බොරු ත්රේඩ් දාපු නිසා, ආයෙ ඒ කැරිවැඩේ කරන්ඩ එපා. ඒකෙන් වෙන්නෙ ඇත්තටම ඒවගේ එකෙක්ට උදවු ගන්න තියන චාන්ස් එක නැතිවෙන එක.