සජිත් දිනයි.... ඌට දෙමළ මුස්ලිම් එවුන්ගේ චන්ද තියෙනවා.... සිංහලය 50 ට 50 බෙදෙනවා ඒ නිසා සජිය දිනුම්.... ඔව් එදා මෙදා තුර මේ පොළවේ වල් බිහි වූවා සේ ව්‍යාප්ත වෙලා තියෙන මතවාදය තමයි ඒක... කෙටියෙන් කියනවා නම් ‘‘සිංහලය බෙදෙනවා - අනෙක් එවුන් එක රොත්තකට එක පැත්තකට’’උද්දික පුතාද...? නොදකිං....
2019 ඇටේ පැල කරන්න උබල එකම කදවුර නේද නියෝජනය කරේ.උද්දික පුතාද...? නොදකිං....
තවමත් මට පුංචි පුංචි දේශපාලන කනෙක්ෂන් තියෙනවා....
දවසට අඩුම කෝල් දෙකක්වත් එනවා... සපෝට් කරන්න කියලා....
නුවර දැනට සයිලන්ට් ඇමතියෙක් මට කිව්වේ මෙදා පාර නම් වැඩේ චොර බං කියලා....
දේශපාලන වශයෙන් නෙවෙයි යාලු මිත්‍රකම් විදියට.... දැන් නම් දේශපාලනය එපා වෙලා තියෙන්නේ....
මම තනිකරම කැම්පෙන් එකක මුල ඉදන් අග වෙනකං රන් කරපු එකෙක්....
උඹ මොනවද බං දේශපාලනවල යන ඩීල් දන්නේ....
ඇත්තම කිව්වොත් මමත් එහෙම කැම්පේන් රන් කරපු එකෙක්...


වෙලාවකට හිතෙනවා මූ ප්‍රාදේශීය සභාවක පියන් කෙනෙක්ද කියලත්. මූ Comment කරද්දී ඒ අඩුකුලේ Vibe එක හොදට පේනවා. සිරාවට Connection තියෙන බුවෙක් හරි දේශපාලනෙන් වැඩක් කරගත්ත එකෙක්හරි මූ වගේ පම්පෝරි ගහන්නෙ නම් නෑ. දැන් ඉතින් මුගේ කැනඩා කථාවත් උඹලට හිතාගන්න පුලුවන්නෙහ්? 