බලමු කවුද තාම මාව ඉග්නෝ කරල නැත්තෙ කියල 😂

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම තාම ඉග්නෝර් කළේ නෑ. ඒත් බන් අනුන්ගේ වැරදි හොයන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. උඹ අනුන්ව විවේචනය කර කර අනුන්ට උඹව විවේචනය කරන්න එපා කියන එක හොඳද නැද්ද කියලා උඹම හිතලා බලපන්.
    පර්සනලි එක එකාව ටාර්ගට් කරලා ත්‍රෙඩ් නොදා හිටියා නම් උඹට මේ ප්‍රශ්න වෙන එකක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේකේ ඉන්න එවුන්ට උඹව තේරුම් ගන්න බෑ... උන් ගණින්න දන්නේ දහයට.... එකොළහක් තියෙනවා කියල උන්ට තේරුම් කරන්න බෑ... අනිත් එක උඹ උන්ව ආතල් එකකට අරගෙන කියල උන් දන්නේ නෑ.... වරදක් නෑ ඉතිං... අපි හැමදාම ඉර වටේ යන ගමන් ඉර නගින වෙලාවයි බහින වෙලාවයි අල්ලගෙන රාහුව චූන් කරල ගණන් හදන පුන්නක්කු ජාතියක්නේ.....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    කවුරු ඉග්නෝ කළත් මම උඹව ඉග්නෝ කරන්නේ නෑ වහු පැටියෝ....
    තෝත් මාව ඉග්නෝ නොකර හිටපං...
    Apes together Strong 🤣

    Collaborate Planet Of The Apes GIF
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ ඊයෙ ඉදන් හෙන ආතල් එකක් ගන්නවා නේද මේකෙ උන් මඩවලා,
    ඉතින් උබ වගේම පිස්සො තමයි උබේ ත්රේඩ් වලට ටිපර් වෙන්නෙත්, මේකෙ එක එකාව කොටවනවා කියලා කෑගහන්නෙත් කිරිය ජීවිතේ කරගත්ත මේකෙන් එලියෙ සෝෂල් ලයිෆ් එකක් නැති සෝෂල් ෆෝබියා උන්,
    මටනම් උබව පේන්න බැරිව හිටියෙ suicide කරගන්නවා කියලා බොරු ත්රේඩ් දාපු නිසා, ආයෙ ඒ කැරිවැඩේ කරන්ඩ එපා. ඒකෙන් වෙන්නෙ ඇත්තටම ඒවගේ එකෙක්ට උදවු ගන්න තියන චාන්ස් එක නැතිවෙන එක.
     

    AnuradhaRa

    Well-known member
  • මම තාම ඉග්නෝර් කළේ නෑ. ඒත් බන් අනුන්ගේ වැරදි හොයන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. උඹ අනුන්ව විවේචනය කර කර අනුන්ට උඹව විවේචනය කරන්න එපා කියන එක හොඳද නැද්ද කියලා උඹම හිතලා බලපන්.
    පර්සනලි එක එකාව ටාර්ගට් කරලා ත්‍රෙඩ් නොදා හිටියා නම් උඹට මේ ප්‍රශ්න වෙන එකක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.
    පොඩ්ඩක් එහෙම කරල බලන්න ඕනෙ
    යාලුවො කියල හිතං ඉන්න අය ඇත්තටම යාලුවොමද කියල 😅
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    මං මේ දවස්වල කල්පනා කරන්නෙ බයික් එකේ අර්ත් වයර් එක කොහෙද තියෙන්නෙ කියල
    කල්පනා කරපන් .. How can gravity and quantum mechanics coexist within the same theory?

    P.S :- there is a potential difference between the two battery terminals.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,224
    1
    61,627
    113
    Mother Earth
    උබ ඊයෙ ඉදන් හෙන ආතල් එකක් ගන්නවා නේද මේකෙ උන් මඩවලා,
    ඉතින් උබ වගේම පිස්සො තමයි උබේ ත්රේඩ් වලට ටිපර් වෙන්නෙත්, මේකෙ එක එකාව කොටවනවා කියලා කෑගහන්නෙත් කිරිය ජීවිතේ කරගත්ත මේකෙන් එලියෙ සෝෂල් ලයිෆ් එකක් නැති සෝෂල් ෆෝබියා උන්,
    මටනම් උබව පේන්න බැරිව හිටියෙ suicide කරගන්නවා කියලා බොරු ත්රේඩ් දාපු නිසා, ආයෙ ඒ කැරිවැඩේ කරන්ඩ එපා. ඒකෙන් වෙන්නෙ ඇත්තටම ඒවගේ එකෙක්ට උදවු ගන්න තියන චාන්ස් එක නැතිවෙන එක.
    මුට බොරුවට බැනපු උනුත් ගත්තේ ආතල් එකක්. අන්තිමට හැමෝටම ආතල්. ඔය බැනපු උන් තමයි මුට වැඩියෙන්ම ආදරේ. ❤️❤️😍❤️❤️
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඉග්නොර් කලත් නොකරත් බහුතරයකට උබ ගැන කිසි respect එකක් නෑ මචං. ඉස්සර මට උනත් respect 1ක් තිබ්බ උබට. එහෙම කිසිම එකක් නෑ දැන් උබට. උබ නිකන් ඇටෙන්ෂන් එක ගන්න දගලන ඩයල් එකක් විතරයි. උබට කියල වැඩකුත් නෑ. උබට වැඩිය ලෙඩ ගොඩක් තියෙන අන්ත ඩයලුත් මහන්සි වෙලා දෙයක් කරනවා.