ගැනි ආවම අහන්න ඕන. මම උයනගමන්මේන් වැඩක් @Walter White![]()
මහින්ද හොරකම් කරා කියල කොහොමද කියන්නේ කොහෙවත් ඔප්පු වෙලා තියෙනවාද ?හොරකම් කරපු අනිත් උනුත් උන් රට පාලනය කරන කාලේ කිව්වද "අපි මෙච්චර මෙච්චර හොරකම් කරා, මෙන්න මෙහෙමයි හොරකම් කරේ" කියලා?
මෙච්චර මේ අතේ පැල වෙන පච කෙලින උන්ගේ කට වචනේ විශ්වාස කරන්න පුළුවන් කියනවා නම්,
අද වෙනකනුත් මහින්දලා කියන්නේත් උන් හොරකම් කලේ නෑ කියලා.. එතකොට උන් කියන්නෙත් ඇත්තද?
පව් බන් උඹලා..
හිටපු එක්කෙනා නෝනගෙ උපාධි උත්සවේට ගිහිල්ලා වියදම් කරලා තියෙන්නෙත් මහජන මුදල් කියලා ආරංචියි...
තමන්ගෙ පක්ෂෙම නඩත්තු වුනේ මහජන මුදලින් නේ....
උපදේශකලම කීයක් කෑවද
මිනිස්සුන්ට පටි තදකරගන්න කියලා ටහිකෙන කෑමක් කෑවෙ හැබැයි...

මහින්ද හොරකම් කරා කියල කොහොමද කියන්නේ කොහෙවත් ඔප්පු වෙලා තියෙනවාද ?
Kohenda oppu une kiyapanko. Source ekak dapan. ඔහොම ekak ahu unanam wipakshe nikan inne naකන්ටේනර් පන්නපුවා, හාල් ටෙන්ඩර් , ඕවා කතා කරන්න හරි හමන් විපක්ශයක් තියෙන්න එපෑයි.. අනික දෑන් කලින් ආණ්ඩුවලින් හොරකම් කලා නම් අල්ලන්න එපෑයි .. මාස හයක් ගිහිල්ලත්
කොහෙද ඔප්පු වුනේ? කවුද දන්නේ ඒ කන්ටේනර් වල මොනවාද තිබ්බේ කියලා
------ Post added on Apr 11, 2025 at 6:03 PM
වැඩක් කරොත් මුන්ගේ තියරියට අනුව හොරා කෑමක් තමා...විපක්ශේ පණ නෑති එක තමා අවුල. දෑන් උඹ දන්නවා ද චෙක් නොකර එලියට ගිය කන්ටේනර් වල මොනවාද තිබ්බේ කියලා?Kohenda oppu une kiyapanko. Source ekak dapan. ඔහොම ekak ahu unanam wipakshe nikan inne na
voice cut ekak wath denna taram pana nadda, natan eliyeta dapuwa ungeda?විපක්ශේ පණ නෑති එක තමා අවුල. දෑන් උඹ දන්නවා ද චෙක් නොකර එලියට ගිය කන්ටේනර් වල මොනවාද තිබ්බේ කියලා?
මිනිස්සු කොච්චර හිටියත් වැඩක් කරන්න පුළුවන් අය ඉතාම අඩුයි, රජයේ සේවකයෙක් අයින්කරන්න ඉතාම අමාරුයි ඔන්න ඔය ප්‍රොසෙස් එක පහසු වුනානම් ඔයිට වැඩිය වැඩක් ගන්න පුලුවන්. අපිට වඩා අඩු ජනගහනයක් ඉන්න රටවල් අපිට වඩා විශාල ආධායම් උපයගෙන තියෙන්නෙ කොහොමද කියල හිතල බලන්න ඕන, දැනුම හා කාර්යක්ෂම තාවය තමයි බොහෝවිට ඒකට බලපාන්නෙ. මෙහෙ කොතන ගියත් මිනිස්සු නෑ මිනිස්සු නෑ කියනව, අකාර්යක්ෂම තාවය ඉහවහ ගිහින්, මාස ගණන් යන ක්‍රියාවලි උදාහරණයකට ආනයන බදු ලේසියෙන් ගණනය කරන්න බෑ.ජනතාවට බලපාන හොරකම් වෙන්න රාජ්‍ය අංශය තුල. දකුණු ආසියාවේ විශාලම රාජ්‍ය අංශය ලංකාවේ (ලක්ෂ 14 වැඩියි). හොරකම් වගේම ඊට වැඩියෙන් අකාර්යක්ෂමතාව ජනතාවට බලපානවා. බිලියන ගනම් බදු ගෙවන ජනතාවගේ සල්ලි දැවැන්ත රාජ්‍ය අංශයක් නඩත්තු කරන්න යනවා
(1) රාජ්‍ය අංශය ප්‍රතිවුහගතකරණය කිරීමේ වැඩපිළිවෙල අත් හිටෙව්ව. තව 30,000 බදවගන්න යනවා. ඒ කියන්නේ දුෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාව එහෙමමයි. තවත් වැඩි වෙනවා
(2) පහුගිය ආණ්ඩු ඩොලර් බිලියගනම් හොරකම් කරා කිව්ව. එක ඩොලර් මිලියනයක් වත් හොයා ගත්තද? ඒ පිලිබදව පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරාද ?
ඕකට ඇරලා තියෙන්නෙ. ඌට කරන්න පුලුවන් එච්චර තමා@tharakaf menna ara O/L man obage photo eka copy karala.
ඒ ගාණටවත් පණ නෑ තමා. ඔන්න මේ වෙලාවේ අනුර කුමාර විපක්සේ හිටියා නම් දෑන් අපි දන්නවා කන්ටේනර් වල තිබ්බේ මොනවා ද කියලාvoice cut ekak wath denna taram pana nadda, natan eliyeta dapuwa ungeda?
mahinda mathiyata awurudu 6k giya wada patan ganna..කලින් ආණ්ඩු ඇවිත් මාස හයෙන් කරපු හොරකම් මොනවද?