බලයට ඇවිත් මාස හයක් ගිහින් මහජන මුදල් හොරාකාපු නැති ආන්ඩුවක්

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,122
    2,005
    113
    මහින්ද ලොක්කා නම් ඇවිත් මාසයක් යන්නත් කලින් බැංකුවට සුද්දයක් දුන්නද කොහෙද..?
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    හොරකම් කරපු අනිත් උනුත් උන් රට පාලනය කරන කාලේ කිව්වද "අපි මෙච්චර මෙච්චර හොරකම් කරා, මෙන්න මෙහෙමයි හොරකම් කරේ" කියලා?
    මෙච්චර මේ අතේ පැල වෙන පච කෙලින උන්ගේ කට වචනේ විශ්වාස කරන්න පුළුවන් කියනවා නම්,
    අද වෙනකනුත් මහින්දලා කියන්නේත් උන් හොරකම් කලේ නෑ කියලා.. එතකොට උන් කියන්නෙත් ඇත්තද?
    පව් බන් උඹලා..
    මහින්ද හොරකම් කරා කියල කොහොමද කියන්නේ කොහෙවත් ඔප්පු වෙලා තියෙනවාද ?
     
    • Like
    Reactions: supun_sg

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිවෙයව් කියලා තරුනයන්ගේ ඔලු කාලා බිලියන ගානක දේපොල විනාශ කරලා මිනීමරලා, 60,000 ජීවිත බාර්බකිව් කරන්න උසිගන්නපු එව්න් දැන් මෝදි එක්ක නිදිවදිනවා🤮🤌🤮
    මුන්ට තවත් හෑලි ලියන එව්න් නම් මනුස්සයෝ වෙන්න බෑ 💩💩
     
    • Love
    Reactions: Kolama

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,005
    113
    හිටපු එක්කෙනා නෝනගෙ උපාධි උත්සවේට ගිහිල්ලා වියදම් කරලා තියෙන්නෙත් මහජන මුදල් කියලා ආරංචියි...

    තමන්ගෙ පක්ෂෙම නඩත්තු වුනේ මහජන මුදලින් නේ....
    උපදේශකලම කීයක් කෑවද
    මිනිස්සුන්ට පටි තදකරගන්න කියලා ටහිකෙන කෑමක් කෑවෙ හැබැයි...
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,320
    21,922
    113
    හිටපු එක්කෙනා නෝනගෙ උපාධි උත්සවේට ගිහිල්ලා වියදම් කරලා තියෙන්නෙත් මහජන මුදල් කියලා ආරංචියි...

    තමන්ගෙ පක්ෂෙම නඩත්තු වුනේ මහජන මුදලින් නේ....
    උපදේශකලම කීයක් කෑවද
    මිනිස්සුන්ට පටි තදකරගන්න කියලා ටහිකෙන කෑමක් කෑවෙ හැබැයි...
    :yes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    කන්ටේනර් පන්නපුවා, හාල් ටෙන්ඩර් , ඕවා කතා කරන්න හරි හමන් විපක්ශයක් තියෙන්න එපෑයි.. අනික දෑන් කලින් ආණ්ඩුවලින් හොරකම් කලා නම් අල්ලන්න එපෑයි .. මාස හයක් ගිහිල්ලත්


    කොහෙද ඔප්පු වුනේ? කවුද දන්නේ ඒ කන්ටේනර් වල මොනවාද තිබ්බේ කියලා
    ------ Post added on Apr 11, 2025 at 6:03 PM
    Kohenda oppu une kiyapanko. Source ekak dapan. ඔහොම ekak ahu unanam wipakshe nikan inne na
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල

    හොරා කැවාද, වැඩ කරදා කියලා තමා කවුරුත් ඔප්පු කරේ නෑනේ, media show දාලා ඇත්තටම හිරේ ගියේ අවුරුදු ගණන් පරණ නඩු වලට, අනිත් උන් එළියේ..​

    හැබැයි මුන් කිසිම වැඩක් කරේ නෑ කියලා නම් රටම දන්නවා... :lol: :lol: වැඩක් කරොත් මුන්ගේ තියරියට අනුව හොරා කෑමක් තමා...​

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රාජපක්ෂ වලව්වේ විසිකරන ඉදුල් කාපු කාලයකුත් තිබ්බා 😂


     
    • Haha
    Reactions: weer 11

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Kohenda oppu une kiyapanko. Source ekak dapan. ඔහොම ekak ahu unanam wipakshe nikan inne na
    විපක්ශේ පණ නෑති එක තමා අවුල. දෑන් උඹ දන්නවා ද චෙක් නොකර එලියට ගිය කන්ටේනර් වල මොනවාද තිබ්බේ කියලා?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    විපක්ශේ පණ නෑති එක තමා අවුල. දෑන් උඹ දන්නවා ද චෙක් නොකර එලියට ගිය කන්ටේනර් වල මොනවාද තිබ්බේ කියලා?
    voice cut ekak wath denna taram pana nadda, natan eliyeta dapuwa ungeda?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    ජනතාවට බලපාන හොරකම් වෙන්න රාජ්‍ය අංශය තුල. දකුණු ආසියාවේ විශාලම රාජ්‍ය අංශය ලංකාවේ (ලක්ෂ 14 වැඩියි). හොරකම් වගේම ඊට වැඩියෙන් අකාර්යක්ෂමතාව ජනතාවට බලපානවා. බිලියන ගනම් බදු ගෙවන ජනතාවගේ සල්ලි දැවැන්ත රාජ්‍ය අංශයක් නඩත්තු කරන්න යනවා

    (1) රාජ්‍ය අංශය ප්‍රතිවුහගතකරණය කිරීමේ වැඩපිළිවෙල අත් හිටෙව්ව. තව 30,000 බදවගන්න යනවා. ඒ කියන්නේ දුෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාව එහෙමමයි. තවත් වැඩි වෙනවා

    (2) පහුගිය ආණ්ඩු ඩොලර් බිලියගනම් හොරකම් කරා කිව්ව. එක ඩොලර් මිලියනයක් වත් හොයා ගත්තද? ඒ පිලිබදව පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරාද ?
    මිනිස්සු කොච්චර හිටියත් වැඩක් කරන්න පුළුවන් අය ඉතාම අඩුයි, රජයේ සේවකයෙක් අයින්කරන්න ඉතාම අමාරුයි ඔන්න ඔය ප්‍රොසෙස් එක පහසු වුනානම් ඔයිට වැඩිය වැඩක් ගන්න පුලුවන්. අපිට වඩා අඩු ජනගහනයක් ඉන්න රටවල් අපිට වඩා විශාල ආධායම් උපයගෙන තියෙන්නෙ කොහොමද කියල හිතල බලන්න ඕන, දැනුම හා කාර්යක්ෂම තාවය තමයි බොහෝවිට ඒකට බලපාන්නෙ. මෙහෙ කොතන ගියත් මිනිස්සු නෑ මිනිස්සු නෑ කියනව, අකාර්යක්ෂම තාවය ඉහවහ ගිහින්, මාස ගණන් යන ක්‍රියාවලි උදාහරණයකට ආනයන බදු ලේසියෙන් ගණනය කරන්න බෑ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    voice cut ekak wath denna taram pana nadda, natan eliyeta dapuwa ungeda?
    ඒ ගාණටවත් පණ නෑ තමා. ඔන්න මේ වෙලාවේ අනුර කුමාර විපක්සේ හිටියා නම් දෑන් අපි දන්නවා කන්ටේනර් වල තිබ්බේ මොනවා ද කියලා