බලය නැතිව ඉන්න බැරි පවුලක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha

    රනිල් පොන්නයෙක් කියමුකෝ
    පොන්න්යව එළවලා දාල නායක කම් ගන්න බැරි එකෙක්ට පුලුවන්ද මහින්දව එලවන්න
    :rofl::rofl::P රනිල්ගෙ අදහස් හොදයි. ඒත් මිනිහගෙ පෞර්ශයයි, ඒ අදහස් මිනිස්සු අතරට යන එකෙයි තමා ප්‍රශ්නෙ තියෙන්නෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    Somawansha pak*ya th wadikalayak hitiye rata tama.
    U eheta wela suddange puk* heduwada api danne na.
    Irayale Palastheeneta gahanakota udgoshanaya karapu Ja We Puthala dan enawa sinhala chanda higa kanna.
    Mahainda,Ranil,Anura hamoma hambayata kade yanawa.
    Chande denna pakshayak na.
     
    aruna47

    Well-known member
  • නායකයෝ පත් කරන්නේ /කලේ මිනිස්සු ..........තාත්තා නිල්/කොළ නම් අපිත් නිල/කොළ වෙනවා කියන සම්ප්‍රදාය වෙනස් වෙන්න ඕනේ .

    බුද්දිමත් ජනත්වක් ඇත්තටම හැදෙන්න ඕනේ . මේ අද්‍යපනය ක්‍රමය තුල එහෙම පරපුරක් හදන්න අමාරුයි .
    නමුත් ඉස්සරහට එන පර පුර යමක් කරයි කියල හිතෙනවා . මෙහෙම බයිලා ගහන අය , රටේ පොඩි අසාදාරනයක් හරි වෙනුවෙන් පාරට බැහැල තියෙනවද ??

    කටින් බතල පුකෙන් අච්චාරු තමයි ........කුණු හරප කියාගෙන ....මෙතැන මෝඩයෝ වගේ හැසිරුණ උන්ට පුලුවන්ද රටේ හොඳ නායකයෙක් පත් කර ගන්න

    :rofl::rofl::rofl: මෙහෙම වෙන්නේ ඉතින් උබලා වගේ උන් මිසක් අපි නම් නෙම. අපි කවදත් රටට යහපතක් වෙන පක්ෂෙක හිටියා. නුගත්තු රට පාලනය කරන්න බාර දීලා අනේ එහෙම වෙන්නේ මේ පක්ෂේ නිසා අර පක්ෂේ නිසා කියා කියා හිටියොත් හැමදාමත් රන්ගොජා තමා රට පාලනය කරන්නේ.

    පාරට බැහැලා මොනා කරන්නද පොන්ස්. පාරට බැහැලා වැඩක් නැහැ කොච්චර කෑ ගැහුවත්. දැන් ජේවීපී එක පාරට බැස්සා අනික් පක්ෂ පාරට බැස්සා කියලා රන්ගොජා කරන දේවල් වෙනස් කරලා තියෙනවද. එහෙනම් තෝ හෙට පාරට බැහැලා 17 සංශෝධනය ගෙනල්ලා සාධාරණ මැතිවරණයක් තියන්න කියලා උත්ගොෂණ කරපංකෝ. ගොන් කතා කියන්න එපා පොන්ස්. ඉසෙල්ලා ෆේක් එක අතාරලා original එකෙන් ඇවිත් කොන්ද කෙලින් තියාගෙන කතා කරපන්. මෙතන ලොකු ටෝක් දෙනවා ඒ උනාට original එකෙන් එන්න බැහැ . :rofl::rofl:
     
    aruna47

    Well-known member
  • මාත් විශ්වාස කරනවා රනිල් ge ලිබරල් ක්‍රමයට රට දියුණු කරන්න පුළුවන් කියලා. එත් රනිල් වටේ ඉන්න හොරු ඉන්නකන් බැහැ
    unp එකේ ඉන්නව හොද වැදගත් මන්ත්‍රීවරු කබීර් හෂීම් , රෝසි , සුජීව වගේ අය තිස්ස අත්තනායක වගේ අය, ඒ වගේ අය එකතු උනොත් පුර්ණ ලිබරල් වාදයකින් රට දිඋනු කරන්න පුළුවන්

    අනිත් කරනවා තමයි jvp එක. එතකොට එන්නේ සමාජවාදී ක්‍රමයක්. එතිලින් රටේ සාමාන්‍ය මිනිසුන්ට වඩාත් සහන සැලසෙන. වඩාත් උචිත වන විදියේ සංවර්දන යක් බලන්න පුලුව රටේ. අනික රටේ හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න එකම පක්ෂය තනි jvp එක. මෙතන ආණ්ඩුවට කඩේ යන උන්ට ත්රෙනවා ඇතිනේ ආණ්ඩුවෙන් රටට කරන දේ.

    ඔතන සජිත් හිටියනම් රනිල්ට වඩා අන්තවෙනවා.
    රනිල් පොන්නයෙක් කියමුකෝ
    පොන්න්යව එළවලා දාල නායක කම් ගන්න බැරි එකෙක්ට පුලුවන්ද මහින්දව එලවන්න
    අනික මහින්ද බබරේ ගහපු විදියට වැල්ලත් කැරකෙනවා

    මහින්දව යුද්දේ කරන තැනට ගෙනාවේ jvp එක හෙළ උරුමය. සාම ගිවිසුම මගින් රට දෙකඩ වෙන නිසා තමයි. මහුන්ද වැ බලයට පත් කලේ. යුද්දෙදි උපරිම සහය දුන්නේ එකයි. එත් යුද්දෙන් පස්සේ කරපු රට තවත් විනාසයට ගෙනියන ඒවා. මහින්ද හොද නම් උබලා රට යන්නේ මොකටද
    ලනකාවේ රස්සාවක් කරන් හොදින් ජිවත් වෙන්නේ තිබුනනේ, මෙහෙ රට දියුණු නහම්

    උබට මතකද සුනාමි දවස්වල ලංකාවට හම්බ වෙච්ච සල්ලි කන්දරාව ගැන රනිල් කිව්වා. ඒ සල්ලි මහින්ද යටි මඩි ගැහුවා. ඒ සල්ලි අද වෙනකොට හරි විදිහට පාවිච්චි කරා නම් රටේ සුබ සිද්දිය සදහා අද එහෙනම් රටේ තෙල් රුපියල් 55 ගන්න පුළුවන්. මට මතක හැටියට එංගලන්තෙන් පවුම් බිලියනයක් හම්බ උනා. එකට නම් වෙච්ච දේ දන්නේ රන්ගොජයි වටේ හිටපු සෙට් එකයි.

    යුඇන්පී එකේ උගත් උන් ඉන්නවා බන්. හැබැයි හිටපු හොරු ගොඩක් දැන් පක්ෂේ දාලා ගිහින්. තව 2-3ක් ඉන්නවා. උනුත් ගියොත් පක්ෂේ ක්ලින්. ජේවීපී එකට තනියෙන් කවදාවත් දිනන්න බැහැ, එකට unp, සරත්ෆොන්සේකා වගේ කට්ටිය ඕන. එකට වැඩ කරොත් මේ හොර ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන්. ඔය ආණ්ඩුවට කඩේ යන උන්ට පෙන්නේ යුද්දේ විතරයි. අනික් එව්වා සංවර්ධනය කියලා තමා උන් කියන්නේ :rofl::rofl:. අපෝ ඔව් සජිත් කියන්නේ නායකත්වයට තාම සුදුසු මදි. අන්ත වෙනවා විතරක් නෙම ජේවීපී එකට වෙච්ච දේ unp එකට වෙනවා. ඔය බබරේ බන් හැමදාම කැරකෙන්නේ නැහැ. නත්තල් හැමදාම නැහැ නේ. :yes: බබරේ කැරකෙන එක නැවතුන වෙලාවට මහින්දට එල්ලෙන්න වැලේ වැල් නැති වෙනවා :yes:

    මෙහෙමයි යුද්ධෙ දිනපු එක හොදයි. එත් බන් අද බලනකොට යුද්ධේ කාලේ තිබ්බට වඩා අමාරු තත්වයක අද රට තියෙන්නේ. මේක රට ඉන්න ජොබ් නොකරන, රජයේ සේවය කරන හාල් පාරුවන්ට තේරෙන්නේ නැහැ. බිස්නස් කරන ඔක්කොම ගත්තොත් කියන්නේ මුන්ව දැන් ගෙදර යවන්න ඕන කියලා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අනුර කියන්නේ නියම නායකයෙක් උනාට අනික් උන් වැඩක් නැහැ. හරියට unp එකේ සජිත් වගේ අනික් එවුන්. රනිල් කියන්නේ නියම මොලයක්. මුන් දෙන්නා එකතු උනොත්. මේ රට ආයි ගොඩ ගන්න පුළුවන්. :yes:

    ජෙප්පො සේරම වගේ ඩිග්රි ගහපු උගත් අය.. ඒත් උන්ට කවදාවත් තනියම ගොඩයන්න බැහැ.. රනිල් කියන්නෙ ගොඩක් දුර බලල වැඩකරන නියම පොරක්.. සජිත් වගේ මෝඩයො කෑ ගැහුවට කඳු පාත් වෙන්නෙ නෑනෙ බන්.. ;)

    ඒත් ආණ්ඩුව ඒවයින් ප්‍රයෝජනේ අරන් අර හද්ද පිටිසර ඉන්න කඩේ යන උන්දලගෙන් පටන් අරන් සේරගෙම මොළවලට කවල තියෙන්නෙ රනිල් මෝඩයෙක්, වැඩක් නැති කෙනෙක් කියල.. සජිත්ල අවුලපු ගින්නට පිදුරු දානව.. :dull::dull:
     
    aruna47

    Well-known member
  • ජෙප්පො සේරම වගේ ඩිග්රි ගහපු උගත් අය.. ඒත් උන්ට කවදාවත් තනියම ගොඩයන්න බැහැ.. රනිල් කියන්නෙ ගොඩක් දුර බලල වැඩකරන නියම පොරක්.. සජිත් වගේ මෝඩයො කෑ ගැහුවට කඳු පාත් වෙන්නෙ නෑනෙ බන්.. ;)

    ඒත් ආණ්ඩුව ඒවයින් ප්‍රයෝජනේ අරන් අර හද්ද පිටිසර ඉන්න කඩේ යන උන්දලගෙන් පටන් අරන් සේරගෙම මොළවලට කවල තියෙන්නෙ රනිල් මෝඩයෙක්, වැඩක් නැති කෙනෙක් කියල.. සජිත්ල අවුලපු ගින්නට පිදුරු දානව.. :dull::dull:

    ඔව් බන් ජෙප්පෝ ඔක්කොම උගත් උන් ඉන්නේ. උන්ට ගොඩ යන්න බැරි ආණ්ඩුව දිනෙව්වේ උන් නිසා යුද්ධෙ දවස්වල. ඒ වගේම ආණ්ඩුවේ ජෙප්පෝ ඉන්න කොට රටට වැඩක් කරා. උන් මුන් හොරා කනවා කියලා දැනගත්ත ගමන් අයින් උනා. රනිල්ගේ ප්‍රශ්නයේ රනිල්ට රටේ ආර්ථිකය පාලනය කරන්න පුළුවන් උනාට. මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැ. මහින්ද බොලේ බස්සනවා ලස්සනට කතාවෙන්. හැබැයි මහින්දට වැඩ බෑ.

    අපේ ලංකාවේ වෙලා තියෙන්නේ මහින්දට අදටත් චන්දේ දිනන්න පුලුවන් කොළඹ ඉන්න උන් නිසා නෙම ඔය හද්ද පිටිසර උන් නිසා. කියපන්කො මහින්දට කොළඹ දිනලා පෙන්නන කියලා. කවදාවත් බැහැ දිනන්න :no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාත් විශ්වාස කරනවා රනිල් ge ලිබරල් ක්‍රමයට රට දියුණු කරන්න පුළුවන් කියලා. එත් රනිල් වටේ ඉන්න හොරු ඉන්නකන් බැහැ
    unp එකේ ඉන්නව හොද වැදගත් මන්ත්‍රීවරු කබීර් හෂීම් , රෝසි , සුජීව වගේ අය තිස්ස අත්තනායක වගේ අය, ඒ වගේ අය එකතු උනොත් පුර්ණ ලිබරල් වාදයකින් රට දිඋනු කරන්න පුළුවන්

    ane pawu..... rosi/sujeewa/thissa hari hoda un uune... ayi ethakota ara daya gamage raniyage dakunu atha.....uuta neda raniya kunu kolleta palawatta seeni eka dunne..... api nodanna raniyage arthike :rofl::rofl:

    අනිත් කරනවා තමයි jvp එක. එතකොට එන්නේ සමාජවාදී ක්‍රමයක්. එතිලින් රටේ සාමාන්‍ය මිනිසුන්ට වඩාත් සහන සැලසෙන. වඩාත් උචිත වන විදියේ සංවර්දන යක් බලන්න පුලුව රටේ. අනික රටේ හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න එකම පක්ෂය තනි jvp එක. මෙතන ආණ්ඩුවට කඩේ යන උන්ට ත්රෙනවා ඇතිනේ ආණ්ඩුවෙන් රටට කරන දේ.

    dan oya samajawade awoth business karanna baa... nidahase katha karanna prajathathara wade naa.... eken samany minihata sahana labenne kohomada...? nikan idan anduwen illan kana higannoda umbala hadanna yanne
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අපේ ලංකාවේ වෙලා තියෙන්නේ මහින්දට අදටත් චන්දේ දිනන්න පුලුවන් කොළඹ ඉන්න උන් නිසා නෙම ඔය හද්ද පිටිසර උන් නිසා. කියපන්කො මහින්දට කොළඹ දිනලා පෙන්නන කියලා. කවදාවත් බැහැ දිනන්න :no:

    ehema karanna kalin Colombo inna hmabayo tikayi demalu tikayi ayin karapan.. mahindaya dinala pennayi...
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    :rofl::rofl::rofl: මෙහෙම වෙන්නේ ඉතින් උබලා වගේ උන් මිසක් අපි නම් නෙම. අපි කවදත් රටට යහපතක් වෙන පක්ෂෙක හිටියා. නුගත්තු රට පාලනය කරන්න බාර දීලා අනේ එහෙම වෙන්නේ මේ පක්ෂේ නිසා අර පක්ෂේ නිසා කියා කියා හිටියොත් හැමදාමත් රන්ගොජා තමා රට පාලනය කරන්නේ.

    පාරට බැහැලා මොනා කරන්නද පොන්ස්. පාරට බැහැලා වැඩක් නැහැ කොච්චර කෑ ගැහුවත්. දැන් ජේවීපී එක පාරට බැස්සා අනික් පක්ෂ පාරට බැස්සා කියලා රන්ගොජා කරන දේවල් වෙනස් කරලා තියෙනවද. එහෙනම් තෝ හෙට පාරට බැහැලා 17 සංශෝධනය ගෙනල්ලා සාධාරණ මැතිවරණයක් තියන්න කියලා උත්ගොෂණ කරපංකෝ. ගොන් කතා කියන්න එපා පොන්ස්. ඉසෙල්ලා ෆේක් එක අතාරලා original එකෙන් ඇවිත් කොන්ද කෙලින් තියාගෙන කතා කරපන්. මෙතන ලොකු ටෝක් දෙනවා ඒ උනාට original එකෙන් එන්න බැහැ . :rofl::rofl:

    ගොන්ටෝ ..මම හිතුවා උබ ඔය දේ කියයි කියලා .........

    මිනිස්සුන්ගේ එකමුතු කම පෙන්නන්න තියෙන හොඳම ක්‍රමේ තමා මේක .......මොන ආණ්ඩුව ආවත් ...හොර කම් කරනවා නම් ..ඒ අසාදාරන වලට නැගී සිටින්න ඕනේ .......

    උබ මේ රනිල්ට කඩේ යන්නේ වෙන මොකක් හරි හේතුවකට .........

    ඉස්සර මිනිස්සු තමන්ගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටියේ online ඇවිල්ලද ......... දියුණු රට වල් වල අද ටත් තරුණ පර පුරවල් එකතු වෙලා කරන දේවල් බලපන් .....

    උබට තියෙන ලෙඩේ ...උබ කගේ වත් අදහස් වලට කැමති නෑ ......

    මට real id එක දාන්න පුළුවන් ......නමුත් මේක මම හම්ඹ විරෝදී තා වලට පාවිච්චි කරනවා .
    එකක් , මගේ හොඳම යාලුවෙක් මුස්ලිම් (එකෙක් නෙමේ ගොඩක් ඉන්නව , උන් හොඳ මිනිස්සු )
    අනිත් එක මම ඉන්න රට අනුවත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..........මම මචන් එළකිරියේ විතරක් නෙමේ සරි සරන්නේ

    නැත්නම් වෙන මේ ..එළකිරියේ ලබ්බකට ෆේක් හැදුවේ නෑ ............gt උබට පුදුම සපෝට් එක්ක දෙන්න නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    JVP කියන අකුරු තුන පැත්තකට දාමු , අනුර වගේ එවුන් නැත්තම් ඉස්සරහට , කඩේ යන බැල්ලිගෙ පුතාලගේ ළමයින්ට කන්න වෙන්නේ , දියවන්නාවේ එවුන්ගේ බෙටි තමයි

    :yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව් බන් ජෙප්පෝ ඔක්කොම උගත් උන් ඉන්නේ. උන්ට ගොඩ යන්න බැරි ආණ්ඩුව දිනෙව්වේ උන් නිසා යුද්ධෙ දවස්වල. ඒ වගේම ආණ්ඩුවේ ජෙප්පෝ ඉන්න කොට රටට වැඩක් කරා. උන් මුන් හොරා කනවා කියලා දැනගත්ත ගමන් අයින් උනා. රනිල්ගේ ප්‍රශ්නයේ රනිල්ට රටේ ආර්ථිකය පාලනය කරන්න පුළුවන් උනාට. මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැ. මහින්ද බොලේ බස්සනවා ලස්සනට කතාවෙන්. හැබැයි මහින්දට වැඩ බෑ.

    අපේ ලංකාවේ වෙලා තියෙන්නේ මහින්දට අදටත් චන්දේ දිනන්න පුලුවන් කොළඹ ඉන්න උන් නිසා නෙම ඔය හද්ද පිටිසර උන් නිසා. කියපන්කො මහින්දට කොළඹ දිනලා පෙන්නන කියලා. කවදාවත් බැහැ දිනන්න :no:
    :yes::yes::yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ගොන්ටෝ ..මම හිතුවා උබ ඔය දේ කියයි කියලා .........

    මිනිස්සුන්ගේ එකමුතු කම පෙන්නන්න තියෙන හොඳම ක්‍රමේ තමා මේක .......මොන ආණ්ඩුව ආවත් ...හොර කම් කරනවා නම් ..ඒ අසාදාරන වලට නැගී සිටින්න ඕනේ .......

    උබ මේ රනිල්ට කඩේ යන්නේ වෙන මොකක් හරි හේතුවකට .........

    ඉස්සර මිනිස්සු තමන්ගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටියේ online ඇවිල්ලද ......... දියුණු රට වල් වල අද ටත් තරුණ පර පුරවල් එකතු වෙලා කරන දේවල් බලපන් .....

    උබට තියෙන ලෙඩේ ...උබ කගේ වත් අදහස් වලට කැමති නෑ ......

    මට real id එක දාන්න පුළුවන් ......නමුත් මේක මම හම්ඹ විරෝදී තා වලට පාවිච්චි කරනවා .
    එකක් , මගේ හොඳම යාලුවෙක් මුස්ලිම් (එකෙක් නෙමේ ගොඩක් ඉන්නව , උන් හොඳ මිනිස්සු )
    අනිත් එක මම ඉන්න රට අනුවත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..........මම මචන් එළකිරියේ විතරක් නෙමේ සරි සරන්නේ

    නැත්නම් වෙන මේ ..එළකිරියේ ලබ්බකට ෆේක් හැදුවේ නෑ ............gt උබට පුදුම සපෝට් එක්ක දෙන්න නේ

    හරියටම හරි
    ------------
    පොයින්ට් එකට කතා කරපන් මචං
    ඔකා ජිවිතෙට තර්කයක් බිදින්නෙ නැ
    වැඩිම උනොත් ඔපෙන් ෆොරම් දාවි

    උබ කඩෙ යනවා කියාවි
    ගොට්ටො ටිකක් ඇවිත් උබට හම්බයා කියාවි

    එ උනාට
    මං උබෙ මතයට සැහෙන්න එකඟයි:cool:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    හරියටම හරි
    ------------
    පොයින්ට් එකට කතා කරපන් මචං
    ඔකා ජිවිතෙට තර්කයක් බිදින්නෙ නැ
    වැඩිම උනොත් ඔපෙන් ෆොරම් දාවි

    උබ කඩෙ යනවා කියාවි
    ගොට්ටො ටිකක් ඇවිත් උබට හම්බයා කියාවි

    එ උනාට
    මං උබෙ මතයට සැහෙන්න එකඟයි:cool:

    :yes::yes::yes::love:
     
    aruna47

    Well-known member
  • හරියටම හරි
    ------------
    පොයින්ට් එකට කතා කරපන් මචං
    ඔකා ජිවිතෙට තර්කයක් බිදින්නෙ නැ
    වැඩිම උනොත් ඔපෙන් ෆොරම් දාවි

    උබ කඩෙ යනවා කියාවි
    ගොට්ටො ටිකක් ඇවිත් උබට හම්බයා කියාවි

    එ උනාට
    මං උබෙ මතයට සැහෙන්න එකඟයි:cool:

    ඔයත් එක්ක මොන තර්කද බබා. මහින්ද සක්කිලියා කිව්වා ගමන්. අර කොහෙවත් නැති පොල් එකකට පුක දීගෙන තර්ක කරන්න ඇඩුවා. මම සාමාන්‍යයෙන්. දෙයක් කතා කරන්නේ. මම මිට කලින් කතා කරලා තියන අයත් එක්ක විතරයි. උයා පුක දීගෙන අඩාගෙන අවා. මම ගණන් ගත්තේ නැහැ නේ. නේද? open forum දැම්මේ admin නේ එකට මට කරන්න දෙයක් නැහැ. මහින්ද සක්කිලියා කිව්වම කොහොමත් ඔයාට රිදෙනවා කියලා දන්නවා :rofl::rofl:
     
    aruna47

    Well-known member
  • ගොන්ටෝ ..මම හිතුවා උබ ඔය දේ කියයි කියලා .........

    මිනිස්සුන්ගේ එකමුතු කම පෙන්නන්න තියෙන හොඳම ක්‍රමේ තමා මේක .......මොන ආණ්ඩුව ආවත් ...හොර කම් කරනවා නම් ..ඒ අසාදාරන වලට නැගී සිටින්න ඕනේ .......

    උබ මේ රනිල්ට කඩේ යන්නේ වෙන මොකක් හරි හේතුවකට .........

    ඉස්සර මිනිස්සු තමන්ගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටියේ online ඇවිල්ලද ......... දියුණු රට වල් වල අද ටත් තරුණ පර පුරවල් එකතු වෙලා කරන දේවල් බලපන් .....

    උබට තියෙන ලෙඩේ ...උබ කගේ වත් අදහස් වලට කැමති නෑ ......

    මට real id එක දාන්න පුළුවන් ......නමුත් මේක මම හම්ඹ විරෝදී තා වලට පාවිච්චි කරනවා .
    එකක් , මගේ හොඳම යාලුවෙක් මුස්ලිම් (එකෙක් නෙමේ ගොඩක් ඉන්නව , උන් හොඳ මිනිස්සු )
    අනිත් එක මම ඉන්න රට අනුවත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..........මම මචන් එළකිරියේ විතරක් නෙමේ සරි සරන්නේ

    නැත්නම් වෙන මේ ..එළකිරියේ ලබ්බකට ෆේක් හැදුවේ නෑ ............gt උබට පුදුම සපෝට් එක්ක දෙන්න නේ

    කොහෙද පොන්ස් මම රනිල්ට කඩේ යන්නේ. මම එක තැනක පෙන්නපන් පොනිලට විතරක් අදිනවා. අනේ හුකේ. ඉතින් හයිවේ හදලා එයාර්පෝට් හදලා තව මොනා මොනා හරි හදලා පෙන්නුවාම ගම් වල ඉන්න බත් ගොට්ටන්නට මොනා පෙන්නුවත් වැඩක් නැහැ. අපත හරක්.

    මම රනිල්ට නෙමේ හාල්පාරුවෝ කඩේ යන්නේ. තොපි වගේ ඇස් ඇරිච්ච නැති කාලකන්නින්ගේ ඇස් අරින්න කියන්නේ. මහින්ද මේ රටේ යුද්ධෙ කරා කරා කියලා එකම බයිලාව ගහලා රට කද්දී. තොපේ අනාගතේට කෙල වෙනවා. ඌ ගොඩ යනවා. මම ගයාන්කුවෙට්ටත් කිව්වේ. මම ගොඩ ගිහින් ඉවරයි. එත් උබලා තාමත් යුද්දේ කොරා කොරා කියලා මේකේ නටනවා.

    මම උබලා වගේ උන්ගේ කොහොමත් අදහස් පිළිගන්නෙත් නැහැ. උබලා වගේ උන්ට රිප්ලයි කරලා වැඩකුත් නැහැ. උබේ මොකා මුස්ලිම් උනත් මොකාට විරුද්ධව පාවිච්චි කරත් මට වැඩක් නැහැ. එනවා නම් කොන්ද කෙලින් තියාගෙන හරි අයිඩි එකෙන් වරෙන්. උබ මොකේ සැරිසරුවත් මට වැඩක් නැහැ. එදා ඉදන් අද වෙනකම් මම එළකිරි එකේ ඉදලා තියන්නේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ඔයත් එක්ක මොන තර්කද බබා. මහින්ද සක්කිලියා කිව්වා ගමන්. අර කොහෙවත් නැති පොල් එකකට පුක දීගෙන තර්ක කරන්න ඇඩුවා. මම සාමාන්‍යයෙන්. දෙයක් කතා කරන්නේ. මම මිට කලින් කතා කරලා තියන අයත් එක්ක විතරයි. උයා පුක දීගෙන අඩාගෙන අවා. මම ගණන් ගත්තේ නැහැ නේ. නේද? open forum දැම්මේ admin නේ එකට මට කරන්න දෙයක් නැහැ. මහින්ද සක්කිලියා කිව්වම කොහොමත් ඔයාට රිදෙනවා කියලා දන්නවා :rofl::rofl:

    ඔය ආවෙ :love:
    හෙහෙ :D
    අරුන පුටෙ මන් අර wall e කියපු එකට එකග උනා විතරයි මොකො මෙ කිපිලා ඔයැයිගෙ ත්‍රෙඩ් එකෙ ටොපික් එකට අදාල නැ :rolleyes:

    උයා හෙන ආතතියකින් ඉන්නෙ
    එලකිරි එකෙ මන්දබුද්ධිකයා අතින් ඩූසනය වෙන්න තරම් ආතතිය වැඩි වෙලා කියලා දැක්කෙ අද
    :dull:

    කොහෙවත් නැති පොල් අරන් දාලා අහපු පස්න 2ක උත්තර දෙන්න බැරි උනාම ඇඩ්මින් ලග දනින් වැටෙන්නෙ මම ( ඔව් මම නෙහ්) :yes: :cool:
    මොකො කියන්නෙ දැන්වත් දෙනවද එකට උත්තර :rofl:
    නැතිනම් තාම ගත්තෙ නැද්ද හොද හයිය කි බොර්ඩ් එකක් කොන්දට ;)

    මහින්දයා සක්කිලියා බැරිනම් මොකා උනත් මට මොකද බං :P
     
    Last edited:

    aruna47

    Well-known member
  • ඔය ආවෙ :love:
    හෙහෙ :D
    අරුන පුටෙ මන් අර wall e කියපු එකට එකග උනා විතරයි මොකො මෙ කිපිලා ඔයැයිගෙ ත්‍රෙඩ් එකෙ ටොපික් එකට අදාල නැ :rolleyes:

    කොහෙවත් නැති පොල් අරන් දාලා අහපු පස්න 2ක උත්තර දෙන්න බැරි උනාම ඇඩ්මින් ලග දනින් වැටෙන්නෙ මම ( ඔව් මම නෙහ්) :yes: :cool:

    මහින්දයා සක්කිලියා බැරිනම් මොකා උනත් මට මොකද බං :P

    මට ත්‍රෙඩ් එක open forum දාන්න ඕන උනේ නැහැ. හැබැයි ලොක්කා කිව්වේ මහින්දට විරුද්ධව කිසි දෙයක් මේකේ දාන්න එපා. ලොක්කට තමා CID යන්න වෙන්නේ කියලා. අනික බබා පස්සෙන් එනවා දැකලා තියෙනවා. ගණන් ගත්තේ නැත්තේ තව බබාලා ඉන්න නිසා. :rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    මට ත්‍රෙඩ් එක open forum දාන්න ඕන උනේ නැහැ. හැබැයි ලොක්කා කිව්වේ මහින්දට විරුද්ධව කිසි දෙයක් මේකේ දාන්න එපා. ලොක්කට තමා CID යන්න වෙන්නේ කියලා. අනික බබා පස්සෙන් එනවා දැකලා තියෙනවා. ගණන් ගත්තේ නැත්තේ තව බබාලා ඉන්න නිසා. :rofl:

    පුටෙ මං පොඩ්ඩක් පොස්ට් එක එඩිට් කරා අයෙ බැලුවා නම් :rofl:

    ඔයැයිගෙ ගොන් පොයින්ට් දැක්කම කොමෙන්ට් නොදා ඉන්නෙ කොමද :P:rofl:

    ඉතිං ඔයැයි හෙන වීරයා නෙ
    CID එක මුකක්ද ඔයැයිට පපුව දිලා ගිහින් ලොක්කා බෙර ගන්න එපැයි:P

    avatar464475_2.gif
     
    Last edited: