බලය නැතිව ඉන්න බැරි පවුලක්

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
කොහෙද පොන්ස් මම රනිල්ට කඩේ යන්නේ. මම එක තැනක පෙන්නපන් පොනිලට විතරක් අදිනවා. අනේ හුකේ. ඉතින් හයිවේ හදලා එයාර්පෝට් හදලා තව මොනා මොනා හරි හදලා පෙන්නුවාම ගම් වල ඉන්න බත් ගොට්ටන්නට මොනා පෙන්නුවත් වැඩක් නැහැ. අපත හරක්.

මම රනිල්ට නෙමේ හාල්පාරුවෝ කඩේ යන්නේ. තොපි වගේ ඇස් ඇරිච්ච නැති කාලකන්නින්ගේ ඇස් අරින්න කියන්නේ. මහින්ද මේ රටේ යුද්ධෙ කරා කරා කියලා එකම බයිලාව ගහලා රට කද්දී. තොපේ අනාගතේට කෙල වෙනවා. ඌ ගොඩ යනවා. මම ගයාන්කුවෙට්ටත් කිව්වේ. මම ගොඩ ගිහින් ඉවරයි. එත් උබලා තාමත් යුද්දේ කොරා කොරා කියලා මේකේ නටනවා.

මම උබලා වගේ උන්ගේ කොහොමත් අදහස් පිළිගන්නෙත් නැහැ. උබලා වගේ උන්ට රිප්ලයි කරලා වැඩකුත් නැහැ. උබේ මොකා මුස්ලිම් උනත් මොකාට විරුද්ධව පාවිච්චි කරත් මට වැඩක් නැහැ. එනවා නම් කොන්ද කෙලින් තියාගෙන හරි අයිඩි එකෙන් වරෙන්. උබ මොකේ සැරිසරුවත් මට වැඩක් නැහැ. එදා ඉදන් අද වෙනකම් මම එළකිරි එකේ ඉදලා තියන්නේ.

:P
 
pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මට ත්‍රෙඩ් එක open forum දාන්න ඕන උනේ නැහැ. හැබැයි ලොක්කා කිව්වේ මහින්දට විරුද්ධව කිසි දෙයක් මේකේ දාන්න එපා. ලොක්කට තමා CID යන්න වෙන්නේ කියලා. අනික බබා පස්සෙන් එනවා දැකලා තියෙනවා. ගණන් ගත්තේ නැත්තේ තව බබාලා ඉන්න නිසා. :rofl:

    ඔය ඔක්කොම බබාලා පුක දී නහින දාට තේරෙයි බන්.. බත් ගොට්ටොන්ට සිත්සේ කඩේ යන්න ඇරපන්.. මමනම් මගේ අත් දෙකෙන් ඔය රෙජිමෙට කතිරෙ ගහල පවු පුරවගෙන නෑ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගොන්ටෝ ..මම හිතුවා උබ ඔය දේ කියයි කියලා .........

    මිනිස්සුන්ගේ එකමුතු කම පෙන්නන්න තියෙන හොඳම ක්‍රමේ තමා මේක .......මොන ආණ්ඩුව ආවත් ...හොර කම් කරනවා නම් ..ඒ අසාදාරන වලට නැගී සිටින්න ඕනේ .......

    උබ මේ රනිල්ට කඩේ යන්නේ වෙන මොකක් හරි හේතුවකට .........

    ඉස්සර මිනිස්සු තමන්ගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටියේ online ඇවිල්ලද ......... දියුණු රට වල් වල අද ටත් තරුණ පර පුරවල් එකතු වෙලා කරන දේවල් බලපන් .....

    උබට තියෙන ලෙඩේ ...උබ කගේ වත් අදහස් වලට කැමති නෑ ......

    මට real id එක දාන්න පුළුවන් ......නමුත් මේක මම හම්ඹ විරෝදී තා වලට පාවිච්චි කරනවා .
    එකක් , මගේ හොඳම යාලුවෙක් මුස්ලිම් (එකෙක් නෙමේ ගොඩක් ඉන්නව , උන් හොඳ මිනිස්සු )
    අනිත් එක මම ඉන්න රට අනුවත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..........මම මචන් එළකිරියේ විතරක් නෙමේ සරි සරන්නේ

    නැත්නම් වෙන මේ ..එළකිරියේ ලබ්බකට ෆේක් හැදුවේ නෑ ............gt උබට පුදුම සපෝට් එක්ක දෙන්න නේ

    ඔය ආවෙ :love:
    හෙහෙ :D
    අරුන පුටෙ මන් අර wall e කියපු එකට එකග උනා විතරයි මොකො මෙ කිපිලා ඔයැයිගෙ ත්‍රෙඩ් එකෙ ටොපික් එකට අදාල නැ :rolleyes:

    උයා හෙන ආතතියකින් ඉන්නෙ
    එලකිරි එකෙ මන්දබුද්ධිකයා අතින් ඩූසනය වෙන්න තරම් ආතතිය වැඩි වෙලා කියලා දැක්කෙ අද
    :dull:

    කොහෙවත් නැති පොල් අරන් දාලා අහපු පස්න 2ක උත්තර දෙන්න බැරි උනාම ඇඩ්මින් ලග දනින් වැටෙන්නෙ මම ( ඔව් මම නෙහ්) :yes: :cool:
    මොකො කියන්නෙ දැන්වත් දෙනවද එකට උත්තර :rofl:
    නැතිනම් තාම ගත්තෙ නැද්ද හොද හයිය කි බොර්ඩ් එකක් කොන්දට ;)

    මහින්දයා සක්කිලියා බැරිනම් මොකා උනත් මට මොකද බං :P
    :lol::lol::lol::lol:
    ලොල් යකෝ

    රෙප් කපල පුක දෙන උන්ට කියන්නේ
    මට මේ හුකන රෙප් වලින් වැඩක් නෑ
    අපි ඉතිහාසේ දන්නවා ජවිපෙ මොකද කරේ කියලත් දන්නවා යූඑන්පී මොකද කරේ කියලත් දන්නවා
    ඉස්සරහට මොකද කරන්නේ කියලත් දන්නවා
    නිකන් කුණුහර්පෙන් බැනල රෙප් කැපුවට වැඩක් නෑ
    පුලුවන්නම් ඇඩ්‍රස් එකම දාපන් මං ඇවිල්ල හම්බෙන්නම්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය ඔක්කොම බබාලා පුක දී නහින දාට තේරෙයි බන්.. බත් ගොට්ටොන්ට සිත්සේ කඩේ යන්න ඇරපන්.. මමනම් මගේ අත් දෙකෙන් ඔය රෙජිමෙට කතිරෙ ගහල පවු පුරවගෙන නෑ
    බත් ගොටු දෙන්න අරක්කු බෝතල් දෙන්න කවුද පුරුදු කලේ කියල තාත්තගෙන් අහල බලපන්
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මමත් මහින්දට කඩේ යන්නේ නෑ බොල .:angry:...........ඕන කිරි සප්පයෙක්ට තේරෙනවා MR කවුද කියල .........ආයේ අමුතුවෙන් ඇස් අරින්න දෙයක් නෑ .:P.......

    අදහස් පිලි ගන්නේ නැත්නම් කියල වැඩකුත් නෑනේ .:rolleyes:
     
    Sep 2, 2014
    30
    3
    0
    :rofl::rofl::rofl: මෙහෙම වෙන්නේ ඉතින් උබලා වගේ උන් මිසක් අපි නම් නෙම. අපි කවදත් රටට යහපතක් වෙන පක්ෂෙක හිටියා. නුගත්තු රට පාලනය කරන්න බාර දීලා අනේ එහෙම වෙන්නේ මේ පක්ෂේ නිසා අර පක්ෂේ නිසා කියා කියා හිටියොත් හැමදාමත් රන්ගොජා තමා රට පාලනය කරන්නේ.

    පාරට බැහැලා මොනා කරන්නද පොන්ස්. පාරට බැහැලා වැඩක් නැහැ කොච්චර කෑ ගැහුවත්. දැන් ජේවීපී එක පාරට බැස්සා අනික් පක්ෂ පාරට බැස්සා කියලා රන්ගොජා කරන දේවල් වෙනස් කරලා තියෙනවද. එහෙනම් තෝ හෙට පාරට බැහැලා 17 සංශෝධනය ගෙනල්ලා සාධාරණ මැතිවරණයක් තියන්න කියලා උත්ගොෂණ කරපංකෝ. ගොන් කතා කියන්න එපා පොන්ස්. ඉසෙල්ලා ෆේක් එක අතාරලා original එකෙන් ඇවිත් කොන්ද කෙලින් තියාගෙන කතා කරපන්. මෙතන ලොකු ටෝක් දෙනවා ඒ උනාට original එකෙන් එන්න බැහැ . :rofl::rofl:
    මොකද නැත්තෙ?:angry:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද හිටියෙ රනිල් ටත් පස්සෙ බන් චන්දිකාලා හා පක්ශෙම උන් කකුලෙන් අදිනකොට තම්යි මහින්ද නායකයා උනෙ මහින්ද යුඇන්පි එකට හා චන්දිකාට විරුද්ද අය එකම තැනකට ගෙනැල්ලා
    එ අයගෙ විශ්වාසය මත තම්යි නායකයා උනෙ පොන්න රනිල් රටෙ නායකයා වෙන්න එකතු කර ගන්නෙ කවුද ජාතික බලවෙග නෙමෙ
    භාහුලා මනොලා නිමල්කාලාව:oo::oo: ඔනම පොන්නයෙකුට තෙරෙනවා ඔය ලිස්ට් එකෙ ඉන්න උන් රටට හොදක් කරන උන් නෙමෙ කියලා අනික රනිල් කියන්නෙ බටහිරට ආවඩන රුකඩයක් ප්වුර්ශයක් නැති පොන්නයෙක්
    maharaja karanneth rate sampath okkoma wikunala batahirata awadana eka neme da harako:rofl: ranila nam adugane kiyala, regaining sri lanka kiyala liyalamayi karanne
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හොරකම් කරලා නැති උනාට ගොලයො හොරකම් කරානෙ:P

    රනිල් කරපු හොද මොනවාද පොන්ස් ඔකා තම්යි විපක්ශය කැවෙ දියාරු කරලා විනාශ කරලා දැම්මා සම්මප් කපෙ තුනෙන් දෙකක් ගන්න බැරි මෙ ස.ච ක්‍ර . යටතෙ තුනෙන් දෙකක් ගත්තා ඔකා නායකයා වෙලා ඉන්නකොට චන්ද දෙකක් පරාද උනාහම ගෙදර යන මිනිස්සු ඉන්න රටක මුව එලව ගන්න බැරිව යුඇන්පි මන්ත්‍රිලාත් ඇතිලුව ලක්ශ ගානක ආන්ඩුවට එකතු උනා එ ඔක්කොම එකතු උනෙ සල්ලි බලය කියන එක විතරක්ම නිසා නෙමෙ රනිල් කියන කාලකන්නි පොන්නයා නිසා:P:rofl::rofl: උබ වගෙම කාලකන්නියෙක් රනිල් කියන්නෙත් එකටනම් රිදෙයි:P රනිල් පොන්නයා පක්ශය කැවා උ ගියහම එකෙක් බාර ගන්න නැහැ කිය කිය උබලා වගෙ තුප්පහි පරයන් ඉන්න නිසා රනිල් තාමත් නායකයා ඇස් ඇරලා බලපන් පොන්ස් දැන්වත් මහින්දව ගෙදර ය්වන්න ඔනනම් එක්කො ජෙවිපි එකට එකතු වෙලා උන්ව මෙකෙන් දෙවැනි බලවෙගයවත් කරපල්ලා නැත්නම් රනිල්ව එලවපන් එලෙවුවානම් ඔය පොන්නයාව මහින්දව එලවන එක සුටුස් ගලා ජනතාව කරයි නැත්නම් පොන්නයා වගෙ මෙකටම වෙලා රනිල්ටයි අනුරටයි හොද කිය ක්ය මහින්දට බැනගෙන හිටපන් උබලා වගෙ වැඩක් නැති කාලකන්නින්ටත් මොනාවා හරි තියෙන්න ඔනනෙ ජිවිතෙ ගෙනියන්නත් කොහොමත් උබ මෙකටම කාලකන්නි වෙන එකෙක් බන්:cool: දුකින් උනත් ඔන්න ඇත්ත කියලා දැම්මා තරහා අවසර:dull:
    pons lankaweda inne ? rata dala giya pons lath ekka rata gana mona kathada :lol: lankawa gana kakkumak eyi ya ubala wage kalakanninta
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අනුර කියන්නේ නියම නායකයෙක් උනාට අනික් උන් වැඩක් නැහැ. හරියට unp එකේ සජිත් වගේ අනික් එවුන්. රනිල් කියන්නේ නියම මොලයක්. මුන් දෙන්නා එකතු උනොත්. මේ රට ආයි ගොඩ ගන්න පුළුවන්. :yes:

    JVP කියන අකුරු තුන පැත්තකට දාමු , අනුර වගේ එවුන් නැත්තම් ඉස්සරහට , කඩේ යන බැල්ලිගෙ පුතාලගේ ළමයින්ට කන්න වෙන්නේ , දියවන්නාවේ එවුන්ගේ බෙටි තමයි

    අවශ්‍ය නිසි පරිසරය සැකසෙන තුරු 'රාජපක්ෂ පාතාලය' මේ රටේ දේශපාලනය කරනු ඇත. "සැමදා නියං එකදා වැහිවලාවේ" කීවාසේ එය දිනකදී එකදා වැසිවලාවෙන් සේදී යාවි. නමුත්
    දැනට කාළය පිළිබඳ ප‍්‍රශ්නයක් ඇත.:dull:
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    මචං උඹ හම්බයොන්ට විරුද්ධයි නේද? එහෙමනම් හම්බයොන්ට කියලා සිංහලයන්ට කෙලවන්න හදපු අනුර වගේ පොන්න වේසිගෙ පුතෙක්ට කඩේ යන්න එපා. මොකා ආවත් කරන්නෙ අපිට කෙලින 1ම තමයි. පුලුවන්නම් චම්පික රනවක වගේ අපෙකම තියෙන මිනිහෙක්ව අපිම එකතුවෙලා උඩට ගන්න බලමු.
    රනිල් බුදුදහම රකිවිද? ඌට ඒක වැඩක් නෑ. රටේ නායකයා සිංහල බෞද්ධයෙක් වෙන්නම ඕනනෙ බන් . සජිත් කියන්නෙ බුදු පිලිම වල සිරස කඩලා නිදන් හාරපු බල්ලෙක්. මතකනම් , ඔය බල්ලාට වස් කවි කියලා පන්සලක හාමුදුරුවොකෙනෙක් ඕකා රෝද පුටුවෙන් ගියේ.
    රනිල් රටට කල දේ මතකයි. යුධ හමුදා බුද්ධි අංශය පාවා දුන්නෙ කව්ද?
    පේමදාස කලෙත් කොටින්ට *ක දුන්න එක විතරයි නෙ බන්. ඒ අතින් ජේ. ආර් විතරයි රට ගැන හිතුවේ. දේශපාලන වාසි වෙනුවෙන් රට ජාතිය පාවා දෙන බල්ලො.මහින්දත් හම්බයොන්ට දෙනවා වැඩියි දැන්.
     
    • Like
    Reactions: gayankuwait

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    me inne desha premiyo...:P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    බත් ගොටු දෙන්න අරක්කු බෝතල් දෙන්න කවුද පුරුදු කලේ කියල තාත්තගෙන් අහල බලපන්

    අපේ තාත්තත් රෙජිමෙට කඩේ යන්නෙක් තමයි..
    ඒත් තාත්ත වෙනයි මම වෙනයි..
    දැන් උඹ කියන්නෙ ඉස්සර හිටපු නායකයො කරපු නරක වැඩ සේරම මුනුත් කලාම හොඳයි කියලද?
    එහෙනම් ඉස්සර ඉස්සර හිටපු නායකයො ලඟ තිබුණ හොඳ ගති දැන් මුන්ගෙන් මකලද?
    :oo:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මචං උඹ හම්බයොන්ට විරුද්ධයි නේද? එහෙමනම් හම්බයොන්ට කියලා සිංහලයන්ට කෙලවන්න හදපු අනුර වගේ පොන්න වේසිගෙ පුතෙක්ට කඩේ යන්න එපා. මොකා ආවත් කරන්නෙ අපිට කෙලින 1ම තමයි. පුලුවන්නම් චම්පික රනවක වගේ අපෙකම තියෙන මිනිහෙක්ව අපිම එකතුවෙලා උඩට ගන්න බලමු.
    රනිල් බුදුදහම රකිවිද? ඌට ඒක වැඩක් නෑ. රටේ නායකයා සිංහල බෞද්ධයෙක් වෙන්නම ඕනනෙ බන් . සජිත් කියන්නෙ බුදු පිලිම වල සිරස කඩලා නිදන් හාරපු බල්ලෙක්. මතකනම් , ඔය බල්ලාට වස් කවි කියලා පන්සලක හාමුදුරුවොකෙනෙක් ඕකා රෝද පුටුවෙන් ගියේ.
    රනිල් රටට කල දේ මතකයි. යුධ හමුදා බුද්ධි අංශය පාවා දුන්නෙ කව්ද?
    පේමදාස කලෙත් කොටින්ට *ක දුන්න එක විතරයි නෙ බන්. ඒ අතින් ජේ. ආර් විතරයි රට ගැන හිතුවේ. දේශපාලන වාසි වෙනුවෙන් රට ජාතිය පාවා දෙන බල්ලො.මහින්දත් හම්බයොන්ට දෙනවා වැඩියි දැන්.

    උඹ මොනවද මේ කියන්නෙ? රනිල් කියන්නෙ නියම බෞද්ධයෙක්.. පෝය දවසට TNL එකේ ධර්ම සාකච්චා වලට ඇවිත් බන දේශනා කරනව දැකල නැත්ද?
    එයාගෙ වයිෆ් ක්‍රිස්තියානි උනා කියල ප්‍රශ්නයක් නෑනෙ.. එහෙනම් ශිරන්ති නෝනත් එහෙමනෙ :oo: