බලය නොමැති පුද්ගලයෙකු විසින් කියන එකේ අරථකතනය කියනවද දන්න කෙනෙක්

slsal

Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    බලය නොමැති පුද්ගලයෙකු විසින් කියන එකේ අරථකතනය කියනවද දන්න කෙනෙක් ? ashenge nama yojana reject karapu hethuwa mokakda ?
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    බලය නොමැති පුද්ගලයෙකු විසින් කියන එකේ අරථකතනය කියනවද දන්න කෙනෙක් ? ashenge nama yojana reject karapu hethuwa mokakda ?
    කන්ඩායම් නායකයා තමා බලය තියෙන කෙනා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    From information available up to October 11, 2024, Ashen Senaratne's nomination for an election was rejected because it was submitted by an unauthorized or unsuitable individual. According to posts on X, Ashen Senaratne, a popular YouTuber, encountered this issue when his independent group's nomination papers were handed over by someone not recognized or authorized by the Election Commission for this purpose. This procedural error led to the rejection of his nomination. This reflects a strict adherence to electoral procedure by the election authorities, where the correct protocol for submission must be followed to the letter.

    grok


    ------ Post added on Oct 11, 2024 at 6:31 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අශේන් කියන්නේ මිනිහා කණ්ඩායම් නායකයා. මිනිහත් එතන හිටියා කියලා.
    වෙන කේස් එකක් තියෙනවා වගේ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    අශේන් කියන්නේ මිනිහා කණ්ඩායම් නායකයා. මිනිහත් එතන හිටියා කියලා.
    වෙන කේස් එකක් තියෙනවා වගේ

    Ethana hitiyata ba mama hithanne. Technicality eken oka reject karanawa wenna oni aniwa. Athinma bara denna kiyala Dala thiyanawane. Ethakota athin dunne nathnam gaththa ekata case athi.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    Ethana hitiyata ba mama hithanne. Technicality eken oka reject karanawa wenna oni aniwa. Athinma bara denna kiyala Dala thiyanawane. Ethakota athin dunne nathnam gaththa ekata case athi.
    නැහැ මිනිහා තමයි බාර දීලා තියෙන්නේ.

    ඒ පාර මිනිහට වාඩි වෙන්න කියලා කණ්ඩායමේ ලේකම්ට එන්න කිව්වලු.
    ආන්න පොර වීඩියෝ එකක් දාලා සම්පුර්ණ විස්තරේ කියලා.

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    eka laga hitiyalu bn
    He just wants the controversy. Nobody even knew who he was before this hullabaloo but now apparently he's the newest threat to all existing political parties

    In truth he's just a RW lacky contracted to siphon as much young voters from NPP as possible