බලය - ප්‍රායෝගිකද කියන තරං

AnuradhaRa

Well-known member
  • බලය - ප්‍රායෝගිකද කියන තරං

    රටක ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් කොච්චර බලේ දුන්නත්
    ඒ බලය තමන්ට රිසි විදියට පාවිච්චි කරන්ඩ බෑනෙ. වටේ ඉන්න අයගෙත් සහයෝගෙ ඕන

    ඒ වුණාට ගෝත්‍රික යුගයෙ නායකයට තිබුණ බලය මීට වඩා ප්‍රායෝගිකයි

    ව්‍යවස්ථාවෙන් ලැබෙන බලය වැඩක් නෑ, තමන්ගෙ හුදු කැමැත්ත අනුව පාවිච්චි කරන්ඩ බෑ

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැමැත්ත අනුව පාවිච්චි කරන්න තිබුන නං හොඳට තියෙයි ගෙවල්වල ගෑනුත් උස්සන් යයි අන්තඃපුරේට
     

    AnuradhaRa

    Well-known member
  • කැමැත්ත අනුව පාවිච්චි කරන්න තිබුන නං හොඳට තියෙයි ගෙවල්වල ගෑනුත් උස්සන් යයි අන්තඃපුරේට

    මචං සමාජයක මානවයගෙ ගැන ගැඹුරින් හිතන්ඩ යන්නෙ :angry:
    හරි එහෙම බලේකුත් ව්‍යවස්ථාවෙන් දුන්න කියමුකො, ඒත් එක කරන්ඩ බෑනෙ
     

    AnuradhaRa

    Well-known member
  • තනිපුද්ගලයෙක්ට කොච්චර බලතල තිබුණත් ඒක ප්‍රායෝගික නෑ කියලයි මම කියන්නෙ

    ග්‍රොත්‍රික යුගයෙ නං අනුන්ගෙ ගෑනුත් ගන්ඩ පුලුවන් බලයක් නායකයට තිබුණ සහ ප්‍රායෝගිකව එය කල හැකි දේකුත් වුණා :)
     

    AnuradhaRa

    Well-known member
  • කැමැත්ත අනුව පාවිච්චි කරන්න තිබුන නං හොඳට තියෙයි ගෙවල්වල ගෑනුත් උස්සන් යයි අන්තඃපුරේට

    කැමැත්ත අකමැත්ත නෙමේ බං
    ව්‍යවස්ථාවෙන ලැබෙන බල තල ගැන කියන්නෙ
    ඒව වුණත් හිතු මතේට ක්‍රියාත්මක කරන්ඩ බෑ
    හැබයි හිතුමතේට ක්‍රියාත්මක කරන්ඩ තමා ව්‍යවස්ථාවෙන් ඉඩ දීල තියෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • නියම ආකාරයට බලය අතට ගන්ඩ තමන් යටතෙ සුවච කීකරු සේනාවක් ඉන්ඩෝන
    උන්ට දොල පිදේනි දෙන්ඩෝන..

    දැං බලන්ඩ ගෝඨට පුලුවන්ද බදුරදීන්ට අනිත් හිටපු ලොකු ඇමතිලාට විරුද්ධව වැඩ කරන්ඩ
    කොච්චර බලතල තිබුණත් වැඩක් නෑ කොන් වුණොත් :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මද්දුම බණ්ඩාර මැරුවේ උබ කියනවා වගේ බලතල තිබ්බ මිනිහෙක් තමා.

    වැරදි මිනිහෙක් අතට බලේ ගියොත් සුන් ම තමයි
     

    AnuradhaRa

    Well-known member
  • මද්දුම බණ්ඩාර මැරුවේ උබ කියනවා වගේ බලතල තිබ්බ මිනිහෙක් තමා.

    වැරදි මිනිහෙක් අතට බලේ ගියොත් සුන් ම තමයි

    මචං මම කියන්ඩ හදන දේ තාම උඹලට මීටර වුණේ නෑ :dull:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    රටක ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් කොච්චර බලේ දුන්නත්
    ඒ බලය තමන්ට රිසි විදියට පාවිච්චි කරන්ඩ බෑනෙ. වටේ ඉන්න අයගෙත් සහයෝගෙ ඕන

    ඒ වුණාට ගෝත්‍රික යුගයෙ නායකයට තිබුණ බලය මීට වඩා ප්‍රායෝගිකයි

    ව්‍යවස්ථාවෙන් ලැබෙන බලය වැඩක් නෑ, තමන්ගෙ හුදු කැමැත්ත අනුව පාවිච්චි කරන්ඩ බෑ


    The main reason why this is an epic fail in SriLanka is the Judiciary. That !@#tard Sarath Nanda Silva messed up in a big way. He is the one who legitimised a few things by making false interpretations of the constitution. This is what led to the buying (or the auctioning) of MPs at a price.

    He is not alone. There were many in the distant past too and there's no shortage of similar ones at this moment & also in the future. Unless a country has an independent judiciary - that country is !@#$ed.:sorry:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    රටක ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් කොච්චර බලේ දුන්නත්
    ඒ බලය තමන්ට රිසි විදියට පාවිච්චි කරන්ඩ බෑනෙ. වටේ ඉන්න අයගෙත් සහයෝගෙ ඕන

    ඒ වුණාට ගෝත්‍රික යුගයෙ නායකයට තිබුණ බලය මීට වඩා ප්‍රායෝගිකයි

    ව්‍යවස්ථාවෙන් ලැබෙන බලය වැඩක් නෑ, තමන්ගෙ හුදු කැමැත්ත අනුව පාවිච්චි කරන්ඩ බෑ


    ව්‍යවස්ථාවේ බලයක් ජනාධිපති කෙනෙක්ට දෙන්නේ බලයක් නැති පාලකයෙක්ගෙන් වැඩක් නැති හන්ද, හැබැයි ඒ බලේ තනි කැමැත්තට සමහර වෙලාවට පාවිච්චි කරන්න බැරි ප්‍රජාතන්ත්‍රවාදයට පාරක් වදින නිසා, ව්‍යවස්ථාවේ බලය පාවිච්චි කරන්න හැම තිස්සෙම අනෙක් අයගේ අනුමැතිය ඕනේ නැහැ බරපලත කාරණා වලට විතරයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අනුරාදයෝ දැන් හිතපන් උබට සම්පූර්න බලය ලැබුනා කියලා. හිතපන් බලේ නැති කාලේ ස්ත්‍රී දූශනයක් කරන්ඩ හිතෙනවා කියපු උබට බලේ තිබ්බම පාරේ ආච්චි කෙනෙක්ටවත් නිදහසේ යන්ඩ පුලුවන් කම්ක් තියෙයිද කියලා. අනික උබෙ යටි පතුල් සීන් එක. උබට සම්පූර්න බලේ හම්බුනොත් පාරක් පාරක් තාප්පයක් තාප්ප්‍අයක් ගානේ ගෑනුන්ගේ යටි පතුල්වල රූප පේන්ඩ තියෙයි මිනිස්සුන්ට.
    අන්න ඒකයි තනි පුද්ගලයෙක්ට බලය දෙන්න හොද නැත්තේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝත්‍රික යුගයේ වුනත් බලය උඹ හිතං ඉන්න විදිහට හිතුමතේට පාවිච්චි කරන්න ලැබුනෙ නෑ. ඒක රැකගන්න සෑහෙන ගේමක් දෙන්න වුනා වටේ ඉන්න අයගෙ සහයෝගය ඕනෙ වුනා.