බලය - ප්‍රායෝගිකද කියන තරං
රටක ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් කොච්චර බලේ දුන්නත්
ඒ බලය තමන්ට රිසි විදියට පාවිච්චි කරන්ඩ බෑනෙ. වටේ ඉන්න අයගෙත් සහයෝගෙ ඕන
ඒ වුණාට ගෝත්‍රික යුගයෙ නායකයට තිබුණ බලය මීට වඩා ප්‍රායෝගිකයි
ව්‍යවස්ථාවෙන් ලැබෙන බලය වැඩක් නෑ, තමන්ගෙ හුදු කැමැත්ත අනුව පාවිච්චි කරන්ඩ බෑ