බලය ලැබුනොත් කෙලෙස රැගුමන්ද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,941
    5,531
    113
    wjieweera kiyana eka prabakarana kiyana ekaa wagema thrasthawadiyek
    meka sampurna aththa bro. mun me JVP eka kisi waraddak kare na wage dan talk karanne. premege anduwata darunu kriya marga ganna sidda une JVP ballo karapu terrirost wada nisa.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    meka sampurna aththa bro. mun me JVP eka kisi waraddak kare na wage dan talk karanne. premege anduwata darunu kriya marga ganna sidda une JVP ballo karapu terrirost wada nisa.
    Hari uncle bro. Thanks for the opinion 👍🏻

    ED083B23-5469-4BA4-8842-859C6CEC5B8C.gif


    Me podi meetings walata buddhi niladhareen dala kiyanne ambanakata baya wela kattiya :lol:
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    71 indan balaya natuwa thamayi jepo
    mini maruwe
    kada kaduwe
    gaanu dooshanaya kare
    mankolla kawe

    lamayi pawa maruwa jeppo thaw mona kathada

    wjieweera kiyana eka prabakarana kiyana ekaa wagema thrasthawadiyek
    Ammo ammo, lasanthaa, thajudeen, rathupas wala, katunayake,

    Ethakota premadasa marapuwa, ambo uta hithuna hithuna eka maruwa
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    meka sampurna aththa bro. mun me JVP eka kisi waraddak kare na wage dan talk karanne. premege anduwata darunu kriya marga ganna sidda une JVP ballo karapu terrirost wada nisa.
    :lol:

    lol 71 wesa gaani ge indan jr, badagena maruna balla wenakan serama thrasthawadiyo thamai

    71 dith wesa ganita puka denna army banduna ballo gewal walata wedi thibba fun eka 100% jvp adala nathi and random 100%

    balla kaluthara rasweemata awith gihin tv eke kiyanawa lankwe mini marum naha lu
    uge army wesa ballo marala katukurunda handiye mini olu rawumata thiyala edama thibuna uuta ewa penne naha.

    free helicopter sawari dunna unge waradi report karana unta muhudata

    e ballage putha ayeth uge mini maru maha ekage yuge genna katha karanawa
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,241
    113
    එකමත් එක රටක
    නොදකින් යකෝ...

    photo එකක් හොරෙන් ගහගන්න බැරි බුද්ධි නිලදාරින් 🥴
    පෝලිමට තියල ටොකු අනින්න ඕනේ ඔය වගේ පොඩි වැඩක් වත් කරගන්න බැරි බුද්ධි අංශේ උන්ට.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නොදකින් යකෝ...

    photo එකක් හොරෙන් ගහගන්න බැරි බුද්ධි නිලදාරින් 🥴
    පෝලිමට තියල ටොකු අනින්න ඕනේ ඔය වගේ පොඩි වැඩක් වත් කරගන්න බැරි බුද්ධි අංශේ උන්ට.

    රනිල් බුද්ධි අංශ පාවා දුන්නායින් පස්සේ ඉතුරු වෙලා ඉන්නේ පොටෝ පික්කෝ ටිකක්

    මුන්ව යවන්න ඕන වෙඩිං වලට ඇල්බම් හදලා ආණ්ඩුවට කීයක් හරි හොයාගන්න 😄
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    නොදකින් යකෝ...

    photo එකක් හොරෙන් ගහගන්න බැරි බුද්ධි නිලදාරින් 🥴
    පෝලිමට තියල ටොකු අනින්න ඕනේ ඔය වගේ පොඩි වැඩක් වත් කරගන්න බැරි බුද්ධි අංශේ උන්ට.

    E hindalu gahuwe…
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    හොදයි ගහපු එක. බුද්දි අංශ උන්ට තියෙන්නේ අනුරගේ photo ගහන එකද දැන්? අනික අනුරගේ photo ගහන්නේ ඌව මීට කලින් දැකල නැද්ද
    එහෙම කියලා මිනිසුන්ට ගහන්න පුළුවන් ද බන්?
    එතකොට රටේ නීතිය
     
    • Haha
    • Like
    Reactions: shenat and Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    කනට ගහන ගස් බඳින බැංකු කඩන ඒවටනම් පොඩි බුරුලක් තියනවා
    89 JVP එකෙන් මිනිස්සු මරපු නිසා අනිත් පක්ෂත් මිනිස්සු මැරුවාට කමක් නැද්ද පොන්ස්
    මාර ජේපි ලෝජීක් නේ🤣

    අනිත් එවුන්ට බැන බැන 70 වසරක සාපය කියා කියා JVP එකත් කරන්නේ අනිත් පක්ෂ කරන ඒවා නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    mun me boru hype ekata mechchcara uda paninawa nam, munta nikamata hari balaya labunoth monawa karawida?

    මුන්ගේ කැලෑ පොලිස් බලය තමයි මුන් පතුරන්නේ ඊට පස්සේ.



    මුන්ටත් බටලන්දේ වදකාගාර, සුදුවෑන් එහෙම ඇති නේද බං? :lol:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    71 indan balaya natuwa thamayi jepo
    mini maruwe
    kada kaduwe
    gaanu dooshanaya kare
    mankolla kawe

    lamayi pawa maruwa jeppo thaw mona kathada

    wjieweera kiyana eka prabakarana kiyana ekaa wagema thrasthawadiyek
    Aragale thiyena dawasaka minissunta Parliament wataraumata yanna kiyala form kara neda handunneththi?:oo:
     
    • Like
    Reactions: neo7x

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Ammo ammo, lasanthaa, thajudeen, rathupas wala, katunayake,

    Ethakota premadasa marapuwa, ambo uta hithuna hithuna eka maruwa

    කනට ගහන ගස් බඳින බැංකු කඩන ඒවටනම් පොඩි බුරුලක් තියනවා

    මුන්ටත් බටලන්දේ වදකාගාර, සුදුවෑන් එහෙම ඇති නේද බං? :lol:

    දැන් එතකොට මාලිමාව 🧭 කියන්නෙත් තවත් එක පොහොට්ටුවක්ද යූඑන්පී එකක්ද බන් උන් කරන දේවල්ම කරන්නෙ. 75 වසරක සාපය නිමා කරන්නෙ පොහොට්ටු යූඑන්පී සජබ ශ්‍රී ලංකා එක යන පාරෙම ගිහින්ද එතකොට 😂😂
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,699
    113
    Colombo
    ශිට්.ජෙප්පට දෙන්න හිතන් හිටියෙ.හිත වෙනස් උනා.මාලට දෙන්නෙ නෑ.බුජ්ජි අංසෙ එකෙකුට වත් ඉන්න දෙන්නෙ නෑනෙ මූ :(
     
    • Haha
    Reactions: shenat and super077