බලය ලැබුනොත් කෙලෙස රැගුමන්ද?

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Hmm, imagine how these imbecilic jeppos justifies the beating of their thugs. You morons, the intel officers, are there because we had a bitter history with your bloody revolts, which ended with 60000 lives.
     
    • Like
    Reactions: sakuntha1996

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් එතකොට මාලිමාව 🧭 කියන්නෙත් තවත් එක පොහොට්ටුවක්ද යූඑන්පී එකක්ද බන් උන් කරන දේවල්ම කරන්නෙ. 75 වසරක සාපය නිමා කරන්නෙ පොහොට්ටු යූඑන්පී සජබ ශ්‍රී ලංකා එක යන පාරෙම ගිහින්ද එතකොට 😂😂
    ඔව්නෙ. දැන් බලන්න අනුරව ගෙන්නලා ජනාධිපතිකම දුන්නා. පොහොට්ටු මන්ත්‍රීලා ඔක්කොම අනුරව ජනාධිපති කරන්න අත ඉස්සුවා. ඊට පස්සෙ අනුරව ජනතා විරෝධී පනත් ගානක් පාර්ලිමෙන්තුවට ගෙනාවා. සමහර ඒවා අධිකරණයෙන් වැලක්කුවා. සමහර ඒවා සම්මත උනා. හැම එකටම පොහොට්ටු මන්ත්‍රීලා අත උස්සනවා.

    මේ යන විදියට මේ සැරේවත් රනිල්ට දීලා බලමුද :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම කියලා මිනිසුන්ට ගහන්න පුළුවන් ද බන්?
    එතකොට රටේ නීතිය

    ekane,

    lasantha
    thajudeen
    eknaligoda

    mun tika belle wela dagenaa marune ponnayo
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ekane,

    lasantha
    thajudeen
    eknaligoda

    mun tika belle wela dagenaa marune ponnayo
    ඉතින් ඒකනේ උන් මැරුවා කියලා JVP එකෙන් කරන මැරකම් සාධාරණීකරණය කරන උබල වගේ මෝඩ ජෙප්පන්ගේ පුකේ කම්බි කටුවක් අරින්න ඕනේ පුක හිල් වෙන්න
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් ඒකනේ උන් මැරුවා කියලා JVP එකෙන් කරන මැරකම් සාධාරණීකරණය කරන උබල වගේ මෝඩ ජෙප්පන්ගේ පුකේ කම්බි කටුවක් අරින්න ඕනේ පුක හිල් වෙන්න

    dn pili gannawa neda rajapakshala okunwa maruwa kiyala
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    mun me boru hype ekata mechchcara uda paninawa nam, munta nikamata hari balaya labunoth monawa karawida?

    මුන්ගේ කැලෑ පොලිස් බලය තමයි මුන් පතුරන්නේ ඊට පස්සේ.




    මට ඉතින් හැමදාම බනිනවානේ මුන්ගේ ප්ලැන් වලට යුද්දේ කරපු හැටි ගැන කිව්වාම, ඇත්ත ඉතින් වහන්න බැ.
    මේ වගේ හැංගෙන්නවත් බැරි බුද්ධි අංස ඉද්දිද්දි ඉතින් ඩිලානයා කියලා තියනවා වගේ ටොකු ඇනලා මදි. මුන් කරන්නේ තමන්ගේ තනතුරු රැකගන්න ඉන්න රජය අන්දන වාර්තා හදනවා
     
    • Like
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    dn pili gannawa neda rajapakshala okunwa maruwa kiyala
    ඉතින් එහෙමයි කියලා රට හදන්න එන ජෙප්පොත්ත් තරගේට මිනී මැරුවහම හරියනවා ද පොන්නයෝ 🤦
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Ammo ammo, lasanthaa, thajudeen, rathupas wala, katunayake,

    Ethakota premadasa marapuwa, ambo uta hithuna hithuna eka maruwa
    ගමේ ඉන්න යටිකූස්තු කාරය අහවල සම්බන්ධයි කිව්වනම් ඇති තමුන්ගේ තාත්තගේ , තරුන දරුවගේ ඉරනම විසදෙන්න.
    ගෝනි බිල්ලගෙ ඔලුවෙ චලනය විතරක් ප්‍රමානවත් තමුන්ගේ තාත්තගේ අය්යගේ ජිවිතය තිරනය වෙන්න.
    එතකොට ආන්ඩුව මෙහෙම දේවල් වෙනව කියල දන්නෙ නැද්ද?
    උන්ට අදාල නෑ. කොක්කෙන් හෝ කෙක්කෙන් ඉවරකරන්නයි උන් හදන්නෙ.
    එතකොට එහෙම රටක ජනතාවග් ඒ වෙලවේ මානසිකත්වය?
    ඇයි කොයි වෙලාවෙ ගෙනියයිද දන්නෙ නෙ.
    තමුන්ගේ ජිවිතය තියෙන්නෙ, ඔනේම මිනිහෙක්ගෙ හුඩෙහු වcඑහනයක් උඩේ.
    අදාල එකයි අදාල නැති එකයි දෙගොල්ලම නිකන් එලොව ගියා නෙවෙයි.
    දෙතිස්වදයම විදවල ගියේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් එහෙමයි කියලා රට හදන්න එන ජෙප්පොත්ත් තරගේට මිනී මැරුවහම හරියනවා ද පොන්නයෝ 🤦
    2005 idan mahinda hadapu ratak nahai kiyala dan therenawa neda ballige putho
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Hmm, imagine how these imbecilic jeppos justifies the beating of their thugs. You morons, the intel officers, are there because we had a bitter history with your bloody revolts, which ended with 60000 lives.

    පොන්ස් එහෙම එක එක පොන්නයට ගිහින් වේදිකා අස්සේ උන්ට කැමති කැමති විදිහට රඟන්න බෑ. එහෙම ගියොත් මන්දබුද්දික අලි පොහොට්ටු බල්ලෙක් ඇවිත් පිහියකින් ඇනල හෝ වෙඩි තියල ගියොත් උබ වගේ පැපොල් ඇට ලොන්තයෝ වගකීම ගන්නේ නෑනේ. අනික් අපේක්ෂකයොත් එහෙමයි. එකේ කිසි වෙනසක් නෑ ඒක ඒ අයගේ ආරක්‍ෂාව. පොලිසිය නං ඒ විදිහට එන්න ඕනේ. සිවිල් ඉන්නවා නං සිවිල් මිනිස්සු ඉන්න පැත්තට වෙලා ඉන්න ඕනේ. ගන්ස් හංගන්, ෆෝන් අරන් වේදිකා අස්සේ හොරගල් අහුලන්න බෑ බුද්දි නෙවෙයි මොකා උනත්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,982
    113
    ආශ්චර්යමත් රටක
    නොදකින් යකෝ...

    photo එකක් හොරෙන් ගහගන්න බැරි බුද්ධි නිලදාරින් 🥴
    පෝලිමට තියල ටොකු අනින්න ඕනේ ඔය වගේ පොඩි වැඩක් වත් කරගන්න බැරි බුද්ධි අංශේ උන්ට.

    බයියන්ගෙ උන් පත් කරන බුද්ධි අංසනේ.

    උන් වගේම හරක් තමයි ඇත්තෙ 😹😹
     
    • Haha
    Reactions: dilann and Arcadian

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,685
    11,463
    113
    හඳට කිට්ටුව
    මාලිමාවට කතිරේ ගහන්න හිටියේ..

    දැන් අදහස වෙනස් කර ගත්තා..

    මේ වගේ වැදගත් තොරතුරු දිගටම අපට ගේන්න තව තවත් ශක්තිය ධෛර්‍ය ලැබෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    LTTE = JVP = NPP = ISIS = HAMAS = AL Qaeda

    JVP > ISIS
    JVP > HAMAS
    JVP > LTTE
    JVP > AL Qaeda

    මුන් එන්න කලින්ම පේනවනේ ඒක නිසා සජිත්ට හරි රනිල්ට හරි දෙන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාලිමාවට කතිරේ ගහන්න හිටියේ..

    දැන් අදහස වෙනස් කර ගත්තා..


    මේ වගේ වැදගත් තොරතුරු දිගටම අපට ගේන්න තව තවත් ශක්තිය ධෛර්‍ය ලැබෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා.
    එලෝන් මස්ක්ගේ කේස් එකෙන් පස්සෙ හාමුට චන්දෙ දෙන්න හිතන් හිටියේ. මේ සිද්ධිය නිසා ජෙප්පොන්ට දෙනවා. ආයේ ජෙප්පො අප්සෙට් වැඩක් කරාම හාමුට දෙන්න බලන්නම්
     
    • Haha
    Reactions: Naughtykolla48