බලය සහ ත්වරණය

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ස්ථිතික ඝර්ෂණ බලය නේද එහෙම වැඩි වෙන්නෙ?
    ගතික ඝර්ෂණ බලය වෙනස් වෙන්නෙ නෑනෙ

    aa ow kinetic friction ekakne enne yaddi..Fk=Fu kiyala..
    ethakota wege wadi una kiyala prathirode wadi wenne na..
    engimen yodana balaya wadi unoth thama wahane yaddi ena garshane wadi wenne...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113

    දැං තමා මට ඒක හරියට තේරුණේ
    ත්‍රෙඩ් එක මුලදි කට්ටය දාපු කමෙන්ට් මම ගණන් ගත්තෙ නෑ. උං කියපුව හරි ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    තාම කවුරුවත් ෆෑන් එක එකම වේගයකින් කැරකෙන හැටි පැහැදිලි කෙරුවෙ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    බයික් එක විශ්වයට අරන් පලයන් . උබ කියන වේගය වැඩීවීම වෙනවා

    වායු ප්‍රතිරෝධයක් නැති නිසා :yes::cool:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බයික් එක විශ්වයට අරන් පලයන් . උබ කියන වේගය වැඩීවීම වෙනවා

    විශ්වයට නෙමේ බොල අභ්‍යවකාශෙට ... :sorry:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වස්තුවකට යම් බලයක් දිගටම යොදනකොට ඒක ත්වරණයකට ලක් වෙනව කියනව නේද..

    එහෙනං බයික් එකේ ඇක්සලේටරේ එකම ගානට අල්ලං ඉන්නකොට වේගෙ වැඩි වෙන්නෙ නැත්තෙ ඇයි :rolleyes:

    ගෙදර ෆෑන් එක කැරකිල කැරකිල ගැලවිල විසිවෙලා යන්නෙ නැත්තෙ ඇයි :confused:

    තව උදාහරණ ඕන තරං තියෙනව

    අපස්සට ප්‍රතිරෝධෙකුත් තියනවා මචන්
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තියරියට අනුව උඹ කියන එක හරි. මෝටර් වල වේගෙ පාලනය වෙන ක්‍රමයක් මෝටරේ ඇතුලෙම
    තියෙනව. මෝටරේ කරකෙද්දි ඒකෙ ආමේචරේ වටේ චුම්භක ක්ෂේස්ත්ර්යක් ඇතිවෙනව.
    ඒ චුම්භක ක්ෂේස්ත්‍රය නිසා ආයෙත් ආමේචරේ ප්‍රතිවිද්යුත් ගාමක බලයක් ඇතිවෙනව. කැරකෙන
    වේගේ වැඩිවෙද්දි රිවස් වෝල්ටේජ් එක වැඩි නිසා සම්ප්‍රයුක්ත ධාරාව අඩුවෙනව. ඒ කියන්නෙ
    මෝටරේ වේගෙ වැඩි වෙද්දි ව්යාවර්තය අඩුවෙලා වේගෙ පාලනය වෙනව. මෝටරේ ආරම්භයේදී
    වැඩි ධාරාවක් අරගෙන දුවද්දී ගලන ධාරාව අඩුවෙන්නෙ ඕකයි.

    එන්ජින් වලත් මේවගේ යාන්ත්‍රණයක් තියෙනව කියල අහල තියෙනව. වාහනේ වේගෙ පාලනය
    වෙන්නෙ වායු ප්‍රතිරෝධය නිසා නෙමෙයි. ඕනනම් වාහනයක් රනින් බෙල්ට් එකක් උඩ තියල
    එක තැන දුවවල බැලුවොත් හරි කොට උඩ තියල ඇක්සලරේට් කරල බැලුවොත් හරි එක්තරා
    ආර්පීඑම් ගානකට එහායින් රෝද/එන්ජින් එක කැරකෙන්නෙ නෑ කියල පෙනෙයි. වැඩකරන
    මිකැනිසම් එක දන්නෙ නැති උනත් වාහන වලත් ඒවගේ ක්‍රමයක් තියෙනව.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    සෑම ක්‍රියාවකටම ප්‍රති විරුද්ද ක්රියවකුත් සිදු වෙනවා ... ඔය ප්‍රශ්නෙට මීට වඩා සරලව උත්තර දෙන්නත් බෑ :yes:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Bike eka gananm hariyatama danna, fan eka nm karakenakota force eke direction eka wenas wenawa eka digatama apply wela thiyenna
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සෑම ක්‍රියාවකටම ප්‍රති විරුද්ද ක්රියවකුත් සිදු වෙනවා ... ඔය ප්‍රශ්නෙට මීට වඩා සරලව උත්තර දෙන්නත් බෑ :yes:

    තොට අවුරුද්ද ලබන්න ඕනෙද මිනිහො එලකිරි එක මතක් වෙන්න ? :angry: