බලය සහ ත්වරණය

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තියරියට අනුව උඹ කියන එක හරි. මෝටර් වල වේගෙ පාලනය වෙන ක්‍රමයක් මෝටරේ ඇතුලෙම
    තියෙනව. මෝටරේ කරකෙද්දි ඒකෙ ආමේචරේ වටේ චුම්භක ක්ෂේස්ත්ර්යක් ඇතිවෙනව.
    ඒ චුම්භක ක්ෂේස්ත්‍රය නිසා ආයෙත් ආමේචරේ ප්‍රතිවිද්යුත් ගාමක බලයක් ඇතිවෙනව. කැරකෙන
    වේගේ වැඩිවෙද්දි රිවස් වෝල්ටේජ් එක වැඩි නිසා සම්ප්‍රයුක්ත ධාරාව අඩුවෙනව. ඒ කියන්නෙ
    මෝටරේ වේගෙ වැඩි වෙද්දි ව්යාවර්තය අඩුවෙලා වේගෙ පාලනය වෙනව. මෝටරේ ආරම්භයේදී
    වැඩි ධාරාවක් අරගෙන දුවද්දී ගලන ධාරාව අඩුවෙන්නෙ ඕකයි.

    එන්ජින් වලත් මේවගේ යාන්ත්‍රණයක් තියෙනව කියල අහල තියෙනව. වාහනේ වේගෙ පාලනය
    වෙන්නෙ වායු ප්‍රතිරෝධය නිසා නෙමෙයි. ඕනනම් වාහනයක් රනින් බෙල්ට් එකක් උඩ තියල
    එක තැන දුවවල බැලුවොත් හරි කොට උඩ තියල ඇක්සලරේට් කරල බැලුවොත් හරි එක්තරා
    ආර්පීඑම් ගානකට එහායින් රෝද/එන්ජින් එක කැරකෙන්නෙ නෑ කියල පෙනෙයි. වැඩකරන
    මිකැනිසම් එක දන්නෙ නැති උනත් වාහන වලත් ඒවගේ ක්‍රමයක් තියෙනව.

    ඔව් එන්ජිමට කැරකෙන්න පුළුවන් උපරිම RPM එකක්තියෙනවනේ. ඒකට එහා යන්න බෑනෙ ඉතින් රෝද වලට
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    වස්තුවකට යම් බලයක් දිගටම යොදනකොට ඒක ත්වරණයකට ලක් වෙනව කියනව නේද..

    වස්තුවට බලය එක දිගටම යොදන්න බෑ යකෝ. එකපාරක් යෙදුවා, ගත්තා. ආයෙත් යෙදුවා , ගත්තා. ඔහොම යොද යොද ඉන්න කොට ටික වෙලාවකින් මෙව්වා වෙනවා. ඊට පස්සේ බලය ශුන්‍ය වෙනවා.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වස්තුවට බලය එක දිගටම යොදන්න බෑ යකෝ. එකපාරක් යෙදුවා, ගත්තා. ආයෙත් යෙදුවා , ගත්තා. ඔහොම යොද යොද ඉන්න කොට ටික වෙලාවකින් මෙව්වා වෙනවා. ඊට පස්සේ බලය ශුන්‍ය වෙනවා.

    ඇයි බැරි ?
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    garshanaya saha anek prathirodi balayan nisa. uba kiyana widiyata karanna puluwan garshanaya 0 nam rikthayaka.
     
    Last edited: