Banshee බලන්නො කොහොමද බංමටත් not my cup of tea. I have watched 3 seasons also I don't like Banshee too.
trailer arenna oya 3ma balala naha.බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙන තොපි බලපු TV series මොනවද? මෙන්න මගේ list එක.
Breaking Bad
Game of Thrones
Squid Game
තට්ට කුකුලොහ්,
බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙන තොපි බලපු TV series මොනවද? මෙන්න මගේ list එක.
Breaking Bad
Game of Thrones
Squid Game
වෙන මොනවද මේ වගේ තියෙන්නෙ?
hemoma hodai kiwata matath set une neti katawak.Banshee බලන්නො කොහොමද බං
අමුතු කලර් ෆිල්ටර් එකක් දාල තියෙන්නෙ
අනික කතාවත් මෙලෝ රහක් නෑ