බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නැති TV Series

AnuradhaRa

Well-known member
  • මටත් not my cup of tea. I have watched 3 seasons also I don't like Banshee too.
    Banshee බලන්නො කොහොමද බං
    අමුතු කලර් ෆිල්ටර් එකක් දාල තියෙන්නෙ
    අනික කතාවත් මෙලෝ රහක් නෑ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    Better Call Saul
    `දෙවෙනි ඉනිම (ඔක්කොම බලල නැත්තම් අන්ෆරෙන්ඩ් වෙන්න) මං හිතන්නෙ එදිරිය වත් ඔක්කොම බලල නැතුව ඇති
    100
    Sherlock
    SAS Rogue Heroes (No 2)
    Rat Patrol
    Horgans Heros (Meka thamai No1)
    Mchale's Navy
    Band of Brothers
    Death Note
    Black Sheep Squadran (Meke Lankawe shoot karapu parts thiyenawa, Meka mathak wela mama wall eke share karapu eka baluwa. hutto ee dawas wala youtube eke hati balan, mara clean)

    1719158516462.png
     
    • Like
    • Love
    Reactions: MR.YOLO and NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,289
    4,648
    113
    - Prison Break
    - Ratched
    - All of us are dead
    - Lupin
    - 3 body problem
    - The last air bender
    - 1899.
    - the rain
    - Cabinet of curiosities
    - archive 81
    - into the night
    - body guard
    - geyong creature
    - money heist
    = manifest
    - stranger things
    - Eric
    - Da Vinci's Demons

    each one is unique and good in their own way. what is good or bad depends on what you like or not. there are many under rated ones which you may have not heard of that are far better than any other series

    - Bates motel is one of them
     
    • Like
    Reactions: MR.YOLO and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    තට්ට කුකුලොහ්,
    බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙන තොපි බලපු TV series මොනවද? මෙන්න මගේ list එක.

    Breaking Bad
    Game of Thrones
    Squid Game


    වෙන මොනවද මේ වගේ තියෙන්නෙ?

    ජීවිතේ තරම් ඔය කිසි දෙයක් වටින්නෙ නේ බන්. උඹට එහෙම හිතෙනවනම් ඔක්කොම වැඩ නවත්තලා මුලින්ම උඹෙ ජිවිතේ ගැන බලපන්.

    බලපු හොඳ ඒවා නම්


    1. Ozark
    2. Dexter (anthima season eka balanne)
    3. Billions (anthima season eka balanna ona)
    4. Spartacus (heluwen inna akkila innawa)
    5. Rome (supiri ekak)
    6. Banshee (meketh itin akkila heluwen innawa)
    7. The IT Crowd (supiri comedy ekak)
    8. Strike Back (meketh akkila heluwen innawa)
    9. HIMYM/TBBT (mul season tika witarai honda)
    10. GOT