බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නැති TV Series

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Nothing is a must watch.

    Squid Games was a useless nonsense. GOT season 8 is a waste of time.

    Breaking Bad was good and so was better call saul

    Friends and BBT are good as sitcoms

    I thoroughly enjoyed Prison Break, House of Dragon, Silicon Valley, Mr Robot and Young Sheldon
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේ ටිකෙ මන් බෑවා කොහොමහරි 2TB පිරෙන්න tv series.ඔක්කොම 1080P HEVC x265 කියන quality එක.මන් කලේ tv series සෙට් එකක් සිලෙක්ට් කලා රේටින්ග්ස් බලලා.ඊට පස්සෙ 1337 එකෙන් ලින්ක් හොයාගත්තා.පස්සේ free download manager එකට ලින්ක් කොපි කරගත්තා හැම එකේම.කොහොම හරි හෙන ගොඩක් සෙට් වුනා ලින්ක්.රෑට slt unlimited නිසා මන් download schedule කලා 12-7 ලැප් එක ඔන් කරලා තිබ්බම ඇති ඒක නිසා ඉබේ ඩවුන්ලෝඩ් වෙනවා කරදරයක් නෑ හැමදාම.දැන් නම් ටයිම් තමා නැත්තේ බලන්න.මේ ටිකේ බලන්නේ stranger things.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,857
    11,307
    113
    බල්ලො මට අමතක උනානෙ බෝයිස් ඕවර් ෆ්ලවර්ස් පට්ට ලස්සනයි

    තව අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා ත් මරු
    ------ Post added on Jun 24, 2024 at 10:10 PM
     
    • Like
    Reactions: MR.YOLO