බලලා මල්ලෙන් එලියට පනී?.bodu bala sena ....ayyoo
ඥාණසාර හිමිගේ දිව ඇත්ත කියයි !!.
රටතුළ ආගමික ගැටුම් ඇවිලවීමට ක්‍රියාකළ බවට චොදනා එල්ල වී තිබෙන බොදුබල සේනා සංවිධානයේ සභාපති ඥාණසාර හිමියන් 24 දා මහනුවර දළදා මාලිගය ඉදිරිපිටදී කළ ප්‍රකාශයකින් තමන්ගේ සැබෑ ස්වරූපය හෙළි වී තිබේ.
“තිස් අවුරුදු යුද ශාපයෙන් රට මුදවාගත් නායකත්වය වෙනස් කරන්න නූල් සූත්තර අදිනවා. මේවාට අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ.“ යනුවෙන් එම හිමියන් කර තිබෙන ප්‍රකාශය තුළින් රාජපක්ෂ පවුල සහ බොදුබල සේනා අතර තිබෙන සම්බන්ධතාවය යළිත් වරක් තහවුරු වී ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති. එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ “සිංහල රාජ්‍යය නැවත දිනා ගැනීම සඳහා දිවි නොතකා කැපවනවා “ යනුවෙනි.
අලුත්ගම නගරයේදී මෙයට වඩා බරපතල ජාතිවාදී ප්‍රකාශයන් කරමින් අන්තවාදී පිරිස් ගැටුම් සඳහා යොමු කළ බවට මෙම හිමියන්ට චෝදනා එල්ල වී තිබේ.
ආණ්ඩුවේ ප්‍රබලම ප්‍රතිවාදියා අනුර කුමාරද?

photo from fb
allah