බලල ඉවරයි - spoilers alert
GOT Season 8 කුත් එනව නේද.
spoilers alert * spoilers alert * spoilers alert
spoilers alert * spoilers alert * spoilers alert
Last edited:
ලබන අවුරුද්දේ අගහෝ 2019 වෙන්නත් පුළුවන්ලු
වයිට්වෝකර්සලට ගින්දර ඇලජික්
දැං එතකොට අර මකර විදින්නෙ ගින්දර නෙමේද

බොරු කියන්න එපා මිනිහො White Walkers ල එද්දි ගින්දර නිවෙනව හීතලට![]()
දැං අර මකර සුදු පාටට විදින්නෙ ගින්දර නෙමේද ?
උඹ අහන්නෙ කටින් විදින ටිකනෙ ? ඒ නං ගින්දර වගේ එකක් වෙන්න ඇති මං හිතන්නෙ 
සුදු පාටට විදින්නෙ නං ශුක්රාණුඋඹ අහන්නෙ කටින් විදින ටිකනෙ ? ඒ නං ගින්දර වගේ එකක් වෙන්න ඇති මං හිතන්නෙ
![]()
එතකොට වයිට්වෝකරය උගෙ ඇඟ උඩ ඉද්දි මකරගෙ ගින්දර නිමෙන්නෙ නැද්ද ?
