බලල ඉවරයි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වයිට්වෝකර්සලට ගින්දර ඇලජික්

දැං එතකොට අර මකර විදින්නෙ ගින්දර නෙමේද

බොරු කියන්න එපා මිනිහො White Walkers ල එද්දි ගින්දර නිවෙනව හීතලට :yes:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැං අර මකර සුදු පාටට විදින්නෙ ගින්දර නෙමේද ?

සුදු පාටට විදින්නෙ නං ශුක්‍රාණු :baffled: උඹ අහන්නෙ කටින් විදින ටිකනෙ ? ඒ නං ගින්දර වගේ එකක් වෙන්න ඇති මං හිතන්නෙ :baffled:
 

AnuradhaRa

Well-known member
  • සුදු පාටට විදින්නෙ නං ශුක්‍රාණු :baffled: උඹ අහන්නෙ කටින් විදින ටිකනෙ ? ඒ නං ගින්දර වගේ එකක් වෙන්න ඇති මං හිතන්නෙ :baffled:

    එතකොට වයිට්වෝකරය උගෙ ඇඟ උඩ ඉද්දි මකරගෙ ගින්දර නිමෙන්නෙ නැද්ද ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට වයිට්වෝකරය උගෙ ඇඟ උඩ ඉද්දි මකරගෙ ගින්දර නිමෙන්නෙ නැද්ද ?

    උඹට ඒ පණ්ඩිත කම් වලිං වැඩක් නෑනෙ පෙන්නන දේ බලපංකො :angry: