බලල තියන best ම Crime /Mystery movie එක???????

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    Spanish ewa tiyenawa super


    MV5BZWFmOGQ3MzMtOGFmYi00ZGEyLWI0NzEtMWY2MWVjNTUwMjc3XkEyXkFqcGc@._V1_.jpg


    MV5BYzZmOTc5ZjctMzAyZC00YmM1LThmNWUtM2UxNzFjMDcyYjAzXkEyXkFqcGc@._V1_.jpg


    dfgfgg.jpg
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,644
    30,845
    113
    අපායෙ දොරකඩ
    Sometimes it’s a bit hard for me to properly distinguish mystery from thrillers, and sometimes they overlap. But here are a few English movies that I believe fall under the crime and mystery genres off the top of my head. There are many more that I absolutely love.

    Mystic River (2003)
    Se7en (1995)
    Rear Window (1954)
    Vertigo (1958)
    The Usual Suspects (1995)
    Gone Girl (2014)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    'favourite' ම ෆිල්ම්ස් හුගක් ගැන දැනටමත් ත්‍රෙඩ් එකේ දාල තියෙන නිසා මේ ෆිල්ම්ස් ටිකත් ඔය ලිස්ට් එකටම එකතු කරන්නම්.


    Chinatown (1974)​

    PCO9Tjw.jpg


    Rebecca (1940)​


    Rebecca_%281939_poster%29.jpeg


    Shutter Island (2010)​

    MV5BN2FjNWExYzEtY2YzOC00YjNlLTllMTQtNmIwM2Q1YzBhOWM1XkEyXkFqcGc@._V1_.jpg




    The Nice Guys (2016)​

    MV5BM2YwNWZlZGEtYTEyZi00NjdjLWEwM2ItM2Q2MDMwZjkzMjk0XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg




    Brick (2005)​

    p159756_p_v12_aa.jpg



    Memento (2000)

    p28578_p_v10_ac.jpg



    Insomnia (2002)​


    MV5BOWUyMTY3MzUtODBiZC00ZjRmLTlkYTMtNDYyODNhODcyOTNlXkEyXkFqcGc@._V1_.jpg





    The Conversation (1974)​

    The-Conversation-Vintage-Movie-Poster-Original_377844df.jpg



    Rear Window (1954)​

    MV5BODZhOWI1ODgtMzdiOS00YjNkLTgwOGUtYmIyZDg5ZmQwMzQ1XkEyXkFqcGc@._V1_.jpg




    The Third Man (1949)​

    il_fullxfull.3888270174_cey3.jpg




    Identity (2003)

    Crime, mystery, psychological horror කියන genres 3 ටම අයිති වෙන ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන් මේක නම්. සෑහෙන 'underrated' ෆිල්ම් එකක්. වැහි දවසක වගේ බලන්න කියාපු ෆිල්ම් එක.

    sYgimsiBywqVwJI8H4sETke8m7v.jpg



    දැනට මතක් වුණේ මේ ටික තමයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    The Ghost Writer (2010)​


    මේ ෆිල්ම් එකත් සෑහෙන හොද crime, mystery, suspence thriller ටයිප් එකේ ෆිල්ම් එකක්. "Political thriller" එකක් විදිහටත් ගන්න පුළුවන්. ෆිල්ම් එක පුරාවට dark, gloomy atmosphere එකක් තියෙන්නෙ. ඒවගේ ෆිල්ම්ස් බලන්න කැමති අයට නම් හුගක්ම අල්ලලා යයි මේක.

    MV5BMTI3NzMwMzkyNV5BMl5BanBnXkFtZTcwODk4NjQxMw@@._V1_.jpg





    Body Heat (1981)​


    මේකත් සෑහෙන හොද ෆිල්ම් එකක්.

    MV5BMWZjNDE0ZDUtZTg3Ny00ZWNiLWExZDMtNTY3OWYxZDUzZjg1XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    Sin City 1, 2
    L.A. Confidential
    The Girl with the Dragon Tattoo
    The Secret in Their Eyes

    Robert De Niro, Al Pacino හිටපු පිචර් පටි හුඟක් ඒව ක්‍රයිම්, මාෆියා ටයිප්
    Godfather 1, 2, 3
    Casino
    Jackie Brown
    The Irishman
     
    • Like
    Reactions: Stimulus mind