පරණ Movies බලමු 🎞️🎬🎞️

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113

    Altered States (1980)​


    Sci-fi, Horror ටයිප් එකේ හොද ෆිල්ම් එකක්

    JRZXsMyoBeNQdyisYRHn8aR4A1q02o_large.jpg



    It's a Wonderful Life (1946)​


    මේ ෆිල්ම් එකනම් හුගදෙනෙක් දැනටමත් බලලා ඇති මං හිතන්නෙ. නොබලපු කෙනෙකෙක් ඉන්නවා නම් අනිවා බලන්න. All-time great.

    30cfae0ab6f5c0581eff8e6c739de533a7d0996d949074a7fd639fd0e9b05a92.jpg




    Threads (1984)


    'Nuclear war" එකක ප්‍රතිවිපාක ගැන පෙන්නනන හදපු රියැලිස්ටික් ම ෆිල්ම් එක තමයි මේක.


    ෆිල්ම් එක ගැන දාපු ත්‍රෙඩ් එක.

    🎬💥 න්‍යෂ්ටික යුද්ධයක බිහිසුණු බව පිළිබදව කියාපාන විශිෂ්ට ටෙලි සිනමාපටය - Threads (1984) 🎥☢️


    MV5BZmMwNTMyZjYtZDNlZS00OGQ2LTk0MzQtZTgyNDkxNDQ4YjQxXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg
    maru balana ona
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113

    The Miracle Worker (1962)


    සත්‍ය කතාවක් පාදක කරගෙන කරපු ෆිල්ම් එකක් තමයි මේක. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත කරපු Anne Bancroft ගෙයි, Patty Duke ගෙයි රගපෑම් නම් පට්ට. දෙන්නම ඒ අවුරුද්දෙ හොද නිළියටයි, හොදම සහය නිළියටයි හම්බෙන ඔස්කාර් සම්මානත් දින්නා මේ ෆිල්ම් එකේ කරපු රගපෑම් වෙනුවෙන්. "Physical acting" කියන දේ ඉහළින්ම පෙන්නපු රගපෑම් දෙකක් තමයි මේ දෙන්නා මේ ෆිල්ම් එකේ කරන්නෙ. මේ ෆිල්ම් එකේ කරපු චරිතෙ වෙනුවෙන් "Patty Duke" දිනපු ඔස්කාර් සම්මානෙට තමයි තමයි ඒ දවස්වල ඔස්කාර් සම්මානයක් දිනපු ලාබාලම කෙනාගෙ වාර්තාවත් අයිති වෙලා තිබ්බෙ.


    913RPphxHML._UF894,1000_QL80_.jpg


    1200px-AnnaDeiMiracoli.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,344
    113
    කෑගල්ල
    මම 97-2000 විතර 📼 එකක් බැලුවා. එකේ හමුදාවේ සෙට් එකක් ගේම යන්නේ. උන්ට තුන් ගොල්ලක් එක්ක වගේ fight කරන්න උනා, එක තැනකදී කදු වලල්ලකින් වට කරලා මුංට ෂෝට් එක දෙන්න එනවා.

    මට දැන් මොකක්ද කියලා හොයා ගන්න බෑ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    Crime/Thriller/Drama genres වලට වැටෙන හොද ෆිල්ම්ස් වගයක්.

    The Lives of Others (2006)

    MV5BYjM1N2Q0YWEtN2E5MC00NDM3LTk2NTEtMTc1NTk5OTA5ZGIzXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg


    Before the Devil Knows You're Dead (2007)

    5zkq9st0eesc1.jpeg




    The Secret in Their Eyes (2009)

    9b2a3a2bd7122173d2b471267b11aad0c1a2ff7b0756222a7c999a720af742ce.jpg




    Eastern Promises (2007)

    eastern-promises-md-web.jpg





    The Constant Gardener (2005)


    Political Thriller/Mystery ටයිප් එකේ හොද ෆිල්ම් එකක්. හැබැයි දුක හිතෙන අවසානයක් තියෙන ෆිල්ම් එකක්.

    MV5BOTU3OWMzMzgtMjYwMi00ZGIyLTk0YTctNDVkYzRmMTM5ZjlmXkEyXkFqcGc@._V1_.jpg



    The White Ribbon (2009)


    Mystery/Thriller ටයිප් එකේ හොද ෆිල්ම් එකක්.

    MV5BMTQ2OTYyNzUxOF5BMl5BanBnXkFtZTcwMzUwMDY4Mg@@._V1_.jpg
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    ඔන්න මගෙන් සෙට් එකක් :) ගොඩක් ඒවා කට්ටිය බලල ඇති දැනටම

    Zw


    Gladiator (2000)

    p31064_v_h10_ao.jpg


    Catch Me If You Can (2002)

    2-c9051702c00ab9e58da38697e04117a2.jpg


    the departed (2006)

    maxresdefault.jpg


    Dark Knight Trilogy

    maxresdefault.jpg


    The Last of the Mohicans (1992)

    518783.jpg


    Inception (2010)


    mHP0131_1024x1024.jpeg


    The Shawshank Redemption (1994)

    titans.jpg


    Remember the Titans (2000)

    the-prestige-2006-600x300.webp


    The Prestige (2006)


    Django-Unchained-2.jpg


    Django Unchained (2012)

    p3632501_v_h8_ai.jpg


    Law Abiding Citizen (2009)

    compose


    Behind Enemy lines (2001)

    p162027_v_h10_ad.jpg


    Invincible [2006]

    31793fb6f2bf7ec786ec70161b128deb30bd1bcc755df4e543e9020971bf14aa._UR1920,1080_.jpg


    The Last Castle [2001]

    p20974_v_h10_bc.jpg


    The Truman Show [1998]

    compose


    Men of Honor (2000)

    Hollywood-Insider-The-Bourne-Series-Best-Trilogy-Matt-Damon.jpg


    Bourne Trilogy

    71O5tRLd3fL._AC_UF894,1000_QL80_.jpg


    LOTR Trilogy

    hq720.jpg



    Shooter (2007)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113

    Lantana (2001)


    ආදරය, විශ්වාසය, වංචාව, විරහව, ශෝකය වගේ කරුණු අතරෙ සංකීර්ණ සම්බණ්ධතාවල පැටළුණු ගෑණු-පිරිමි කණ්ඩායමක් ගැන තමයි ෆිල්ම් එකේ කතාවෙන් කියන්නෙ. Crime, mystery, thriller, drama කියන genres 4 ටම වැටෙන කතාවක් තියෙන හොද ෆිල්ම් එකක්. :yes: :)


    MV5BMGRmMjk5ZjgtNzEzMS00NTdkLWIzMzUtMmU3NzY3ZDhiODA4XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg
     

    Trend

    Member
    Aug 31, 2024
    27
    11
    3
    https://player.baiscopes.lk දැන් ෆිල්ම් බලන්න Netflix වගේ subscriptions සල්ලි දීල ගන්න ඕන නෑ..
    ඕනම ෆිල්ම් එකක්, ටීවී සීරීස් එකක් https://player.baiscopes.lk මේ සයිට් එකෙන් ගන්න පුළුවන්..
    😍


    🎊️
    නොදන්න අයටත් දැනගන්න එක්කම ශෙයා කරගෙනම යන්..
    😍


    Screenshot 2025-12-14 225238.png


    Screenshot 2025-12-14 225124.png
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    https://player.baiscopes.lk දැන් ෆිල්ම් බලන්න Netflix වගේ subscriptions සල්ලි දීල ගන්න ඕන නෑ..
    ඕනම ෆිල්ම් එකක්, ටීවී සීරීස් එකක් https://player.baiscopes.lk මේ සයිට් එකෙන් ගන්න පුළුවන්..
    😍


    🎊️
    නොදන්න අයටත් දැනගන්න එක්කම ශෙයා කරගෙනම යන්..
    😍


    View attachment 260236

    View attachment 260235
    Meke English sub ekka balanna puluwanda?